Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩෙංගු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෙංගු රෝගය වසංගතයක් වගේ පැතිරෙනවා. එලකිරියේ ජේෂ්ඨ සාමාජික Sriboysl සහෝදරයාත් Madushankads සහෝදරයත් මේ වෙනකොට මේ වෙනකොට ඩෙංගු වසංගතයේ ගොදුරු බවට පත්වෙලා ඉවරයි. ඔවුන් දෙදෙනා පුද්ගලික රෝහල් දෙකක මේ වෙනකොට ප්‍රථිකාර ලබනවා. ඒ විතරක් නෙමෙයි. ජේෂ්ඨ සාමාජික Minimuthu Mora සහෝදරයාගේ බිරින්දෑත් ඩෙංගු වෛරසයේ ගොදුරක් උනා. ඇයත් මේ වෙනකොට පුද්ගලික් රෝහලක ප්රථීකාර ලබමින් පසුවෙනවා. එලකිරියේ අපි හැමෝම ඔවුන් තිදෙනාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු.

මේ වෙනකොට රෝහල්වල තත්වය ගොඩාක් සෝචනීයයි. බලන බලන රෝහල රෝගින්ගෙන් පිරී ඉතිරි ගිහිලා. පුද්ගලික රෝහල් බොහොමයක් Admissions suspend කරලා. පාලනය කරගන්නට බැරි තරමට රෝගීන්. නවලෝක රෝහලේ ශ්‍රවනාගාරය පවා වාට්ටුවක් බවට පරිවර්ථනය කරලා තියෙනවා. රජය විසින් පුද්ගලික රෝහල් වෙත කල ඉල්ලීමක් අනුව තමන්ගේ බොහොමයක් පුද්ගලික රෝහල් තමන්ගේ Pediatric wards ඇරෙන්න අනිත් සියලුම කාමර මහජනතාව වෙත විවෘත්තකරලා තියෙනවා. ඒත් පාලනය කරගැනීමට නොහැකි තරමට රෝගීන්.

මේ අවස්ථාවේ Online Forum එකක් විදියට අපිට කරන්න පුලුවන් වෙන්නේ ඩෙංගු රෝගය සම්බන්ධ තම තමන්ගේ අත්දැකීම් අනෙක් සාමාජිකයන් එක්ක බෙදාගන්න සහ තම තමන්ගේ contacts සහ influence පාවිච්චි කරලා උදව් කරන්නට පමනයි. උදව් අවශ්‍ය සාමාජිකයන් මෙතන පෝස්ට් කරන්න තම තමන්ගේ අවශ්‍යතා.

ඩෙංගු කියන්නේ මාරාන්තික රෝගයක්. අපි ඉන් වැලකෙමු.

ඩෙංගු ගැන අපේ හිත හොඳ දත් මාමාගෙන් බොහෝම වටින වචන ටිකක්.

[QUOTE="Mr PERERA, post: 21892938, member: 176031"] [CENTER][IMG]http://www.hocalwire.com/content/servlet/RDESController?command=rdm.Picture&sessionId=RDANDROIDHOCAL911363952134427&app=rdes&partner=hocal&type=7&uid=163uraU7a2DRXp4kO2LBeVcNgNL571N7JX91050005[/IMG] [SIZE="3"]ඩෙංගු රෝගය වසංගතයක් වගේ පැතිරෙනවා. එලකිරියේ ජේෂ්ඨ සාමාජික [URL="http://www.elakiri.com/forum/member.php?u=113394"]Sriboysl[/URL] සහෝදරයාත් [URL="http://elakiri.com/forum/member.php?u=21774"]Madushankads[/URL] සහෝදරයත් මේ වෙනකොට මේ වෙනකොට ඩෙංගු වසංගතයේ ගොදුරු බවට පත්වෙලා ඉවරයි. ඔවුන් දෙදෙනා පුද්ගලික රෝහල් දෙකක මේ වෙනකොට ප්‍රථිකාර ලබනවා. ඒ විතරක් නෙමෙයි. ජේෂ්ඨ සාමාජික [URL="http://elakiri.com/forum/member.php?u=529847"]Minimuthu Mora[/URL] සහෝදරයාගේ බිරින්දෑත් ඩෙංගු වෛරසයේ ගොදුරක් උනා. ඇයත් මේ වෙනකොට පුද්ගලික් රෝහලක ප්රථීකාර ලබමින් පසුවෙනවා. එලකිරියේ අපි හැමෝම ඔවුන් තිදෙනාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු. මේ වෙනකොට රෝහල්වල තත්වය ගොඩාක් සෝචනීයයි. බලන බලන රෝහල රෝගින්ගෙන් පිරී ඉතිරි ගිහිලා. පුද්ගලික රෝහල් බොහොමයක් Admissions suspend කරලා. පාලනය කරගන්නට බැරි තරමට රෝගීන්. නවලෝක රෝහලේ ශ්‍රවනාගාරය පවා වාට්ටුවක් බවට පරිවර්ථනය කරලා තියෙනවා. රජය විසින් පුද්ගලික රෝහල් වෙත කල ඉල්ලීමක් අනුව තමන්ගේ බොහොමයක් පුද්ගලික රෝහල් තමන්ගේ Pediatric wards ඇරෙන්න අනිත් සියලුම කාමර මහජනතාව වෙත විවෘත්තකරලා තියෙනවා. ඒත් පාලනය කරගැනීමට නොහැකි තරමට රෝගීන්. මේ අවස්ථාවේ Online Forum එකක් විදියට අපිට කරන්න පුලුවන් වෙන්නේ ඩෙංගු රෝගය සම්බන්ධ තම තමන්ගේ අත්දැකීම් අනෙක් සාමාජිකයන් එක්ක බෙදාගන්න සහ තම තමන්ගේ contacts සහ influence පාවිච්චි කරලා උදව් කරන්නට පමනයි. උදව් අවශ්‍ය සාමාජිකයන් මෙතන පෝස්ට් කරන්න තම තමන්ගේ අවශ්‍යතා. ඩෙංගු කියන්නේ මාරාන්තික රෝගයක්. අපි ඉන් වැලකෙමු. [/SIZE][/CENTER] ඩෙංගු ගැන අපේ හිත හොඳ දත් මාමාගෙන් බොහෝම වටින වචන ටිකක්. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom