ඩෙංගු

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    RDESController

    ඩෙංගු රෝගය වසංගතයක් වගේ පැතිරෙනවා. එලකිරියේ ජේෂ්ඨ සාමාජික Sriboysl සහෝදරයාත් Madushankads සහෝදරයත් මේ වෙනකොට මේ වෙනකොට ඩෙංගු වසංගතයේ ගොදුරු බවට පත්වෙලා ඉවරයි. ඔවුන් දෙදෙනා පුද්ගලික රෝහල් දෙකක මේ වෙනකොට ප්‍රථිකාර ලබනවා. ඒ විතරක් නෙමෙයි. ජේෂ්ඨ සාමාජික Minimuthu Mora සහෝදරයාගේ බිරින්දෑත් ඩෙංගු වෛරසයේ ගොදුරක් උනා. ඇයත් මේ වෙනකොට පුද්ගලික් රෝහලක ප්‍රථීකාර ලබමින් පසුවෙනවා. එලකිරියේ අපි හැමෝම ඔවුන් තිදෙනාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු.

    මේ වෙනකොට රෝහල්වල තත්වය ගොඩාක් සෝචනීයයි. බලන බලන රෝහල රෝගින්ගෙන් පිරී ඉතිරි ගිහිලා. පුද්ගලික රෝහල් බොහොමයක් Admissions suspend කරලා. පාලනය කරගන්නට බැරි තරමට රෝගීන්. නවලෝක රෝහලේ ශ්‍රවනාගාරය පවා වාට්ටුවක් බවට පරිවර්ථනය කරලා තියෙනවා. රජය විසින් පුද්ගලික රෝහල් වෙත කල ඉල්ලීමක් අනුව තමන්ගේ බොහොමයක් පුද්ගලික රෝහල් තමන්ගේ Pediatric wards ඇරෙන්න අනිත් සියලුම කාමර මහජනතාව වෙත විවෘත්තකරලා තියෙනවා. ඒත් පාලනය කරගැනීමට නොහැකි තරමට රෝගීන්.
    මේ අවස්ථාවේ Online Forum එකක් විදියට අපිට කරන්න පුලුවන් වෙන්නේ ඩෙංගු රෝගය සම්බන්ධ තම තමන්ගේ අත්දැකීම් අනෙක් සාමාජිකයන් එක්ක බෙදාගන්න සහ තම තමන්ගේ contacts සහ influence පාවිච්චි කරලා උදව් කරන්නට පමනයි. උදව් අවශ්‍ය සාමාජිකයන් මෙතන පෝස්ට් කරන්න තම තමන්ගේ අවශ්‍යතා.

    ඩෙංගු කියන්නේ මාරාන්තික රෝගයක්. අපි ඉන් වැලකෙමු.

    ඩෙංගු ගැන අපේ හිත හොඳ දත් මාමාගෙන් බොහෝම වටින වචන ටිකක්.

    ඩෙංගි වල මූලික ම ලක්ෂන මේ වෙනකොට අම්බානක් වෙනස් වෙමින් පවතිනවා.
    නමුත් මූලික ම ලක්ෂණ වන උණ, ඇග පත වේදනාව සහ හිසරදය තියනවා.

    මේ ලක්ෂණ ඇති වී මුල් දවස් 3 ඇතුලත ඩෙංති ඇන්ටිජන් එක පොසිටිව් කියල පෙන්වනවා රුධිර පරීක්ෂාවලදී...

    දින 3කට පස්සේ ඩෙංගි ඇනිටිජන් එක නෙවෙයි ඩෙංගි ඇන්ටිබොඩි එකයි පොසිටිව් වෙන්නේ. ඒ නිසා සැක සහිත උණ දවස් 3කට වඩා පවතිනවා නම් ඩෙංගි ඇනිටිබොඩි එක සදහා රුධිර පරීක්ෂනය කළ යුතුයි.

    මේ පරීක්ෂණ දෙක කරන කොට අනිවා ෆුල් බල්ඩ් කවුන්ට් (FBC) එකක් ගන්න. ඒකේ

    1-රුධිර පට්ටිකා ප්‍රමාණය එක් ලක්ෂ පණස් දහසට අඩු නම්,

    2-රුධිරයේ සෛළ ප්‍රතිශතය (මේක සදහන් වෙන්නේ HCT-haematocrit හෝ PCV-Packed cell Volumeලෙසට) ඉහල ගිහිල්ල නම්,

    ඩෙංගි වල ක්‍රිටිකල් ෆේස් එකට, ඒ කියන්නේ රුධිර මස්තු(blood water componant ) උදරයට සහ පෙනහැළි වලට කාන්දු වීමේ (Leakage or Acities)දැඩි අවදානමක් පවතින නිසා රෝගියා

    1- නිවසේ සිටී නම් බොන දියර ප්‍රමාණය පැයකට මිලි ලීටර් 100 දක්වා අඩු කර, පිට කරන මූත්‍රා ප්‍රමාණය මැන බලන්න. ඒ ප්‍රමාණය අඩු වේ නම් වහා රෝගියා රෝහල් ගත කරන්න.

    2- රෝහල් ගත වී සිටී නම් සහ ඉහත 1 හි සදහන් මූත්‍රා පිට කරන ප්‍රමාණය අඩු නම් වහා උදරයේ ස්කෑන් පරීක්ෂාවකට යොමු කරන ලෙස රෝහල් බලධාරීන් හට දන්වන්න.

    ඉහත පරීක්ෂණ කරන පළමු අවස්ථාවේ දී ම රුධිර පට්ටිකා ප්‍රමාණය එක් ලක්ෂ විසි දහසට අඩු වී තිබේ නම් සහ PCV/HCT - 48% ඉක්මවයි නම් වහා රෝගියා රෝහල් ගත කළ යුතු අතර, ඩෙංගි ක්‍රිටිකල් ෆේස් මැනේජ්මන්ට් නම් වෛද්‍යාධාර ක්‍රියාවලිය ආරම්භ කළ යුතුය.
     
    Last edited:
    • Like
    Reactions: EUMA175 and rm1980

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    :(කාට කියන්නද බන්.ලංකාවේ මිනිස්සුත් වැරදියි.කුණු ගොඩවල් ගහගෙන ඉදලාමයි පුරුදු.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වත්තපිටිය පිරිසිදුව තියන් ඉන්නවා නම් ඕක ගැන බය වෙන්න දෙයක් නෑ බං ලොකුවටම.. ගොඩක් අය රැකියාත් එක්ක කාර්යයබහුල නිසා වත්තපිටිය සුද්ද පවිත්‍ර කරන්න වෙලාවක් හම්බෙන්නෑ.. කොහොමත් ඉතිං ගෙදරින් පිටට යද්දි Mosquito Guard හරි පැඟිරි තෙල් හරි උලන් ගියාම හරි.. නැත්තං ස්ටිකර් තියෙනවා ෆාමසි වල..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ කිඹුලයියටත් ඩෙංගු හැදුනා කිව්වා..
    ශ්‍රී බෝයිටයි, මදුශංකටයි, මෝරගෙ වයිෆ්ටයි ඉක්මන් සුවය පතනවා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මට දැන් හොදයි.......
    මම දැන් ක්‍රයිසිස් මැනේජ් කරනවා.....:(
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,631
    527
    113
    ලන්ඩන් වත්ත
    වත්තපිටිය පිරිසිදුව තියන් ඉන්නවා නම් ඕක ගැන බය වෙන්න දෙයක් නෑ බං ලොකුවටම.. ගොඩක් අය රැකියාත් එක්ක කාර්යයබහුල නිසා වත්තපිටිය සුද්ද පවිත්‍ර කරන්න වෙලාවක් හම්බෙන්නෑ.. කොහොමත් ඉතිං ගෙදරින් පිටට යද්දි Mosquito Guard හරි පැඟිරි තෙල් හරි උලන් ගියාම හරි.. නැත්තං ස්ටිකර් තියෙනවා ෆාමසි වල..:yes:
    mokadda bn me stiker scene eka. poddak wisthara kiyapanko.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට දැන් හොදයි.......
    මම දැන් ක්‍රයිසිස් මැනේජ් කරනවා.....:(
    විශේෂ බෙහෙත් මොකුත් දෙන්නෑ නේද ඩෙංගු හැදුනාම හොස්පිට්ල් එකෙන්වත්..?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ජරා ලෙඩේ අපේ ගෙවල් ළඟම යාලුවෙක්ගේ එකම පව්ලේ 4 දෙනෙකුට එක පාර හැදුන දෙන්නෙක් ටිකට් කපල ආව තව දෙන්නෙක් හොස්පිටල් එකේ උදෙත් කැඳ වගයක් හදලා ගෙනිහින් දීල ආවේ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    දන්න කියන කීප දෙනෙක්ටම ඩෙංගු. සෙල්ලම් නෑ. අපේම වැරදි තමා ඉතින්:sorry:

    හැදුනු අයට ඉක්මන් සුවය පාර්ථනා කරනවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජරා ලෙඩේ අපේ ගෙවල් ළඟම යාලුවෙක්ගේ එකම පව්ලේ 4 දෙනෙකුට එක පාර හැදුන දෙන්නෙක් ටිකට් කපල ආව තව දෙන්නෙක් හොස්පිටල් එකේ උදෙත් කැඳ වගයක් හදලා ගෙනිහින් දීල ආවේ

    මොකද්ද ඉස්පිරිතාලේ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විශේෂ බෙහෙත් මොකුත් දෙන්නෑ නේද ඩෙංගු හැදුනාම හොස්පිට්ල් එකෙන්වත්..?
    ඩෙංගි වල මූලික ම ලක්ෂන මේ වෙනකොට අම්බානක් වෙනස් වෙමින් පවතිනවා.
    නමුත් මූලික ම ලක්ෂණ වන උණ, ඇග පත වේදනාව සහ හිසරදය තියනවා.

    මේ ලක්ෂණ ඇති වී මුල් දවස් 3 ඇතුලත ඩෙංති ඇන්ටිජන් එක පොසිටිව් කියල පෙන්වනවා රුධිර පරීක්ෂාවලදී...

    දින 3කට පස්සේ ඩෙංගි ඇනිටිජන් එක නෙවෙයි ඩෙංගි ඇන්ටිබොඩි එකයි පොසිටිව් වෙන්නේ. ඒ නිසා සැක සහිත උණ දවස් 3කට වඩා පවතිනවා නම් ඩෙංගි ඇනිටිබොඩි එක සදහා රුධිර පරීක්ෂනය කළ යුතුයි.

    මේ පරීක්ෂණ දෙක කරන කොට අනිවා ෆුල් බල්ඩ් කවුන්ට් (FBC) එකක් ගන්න. ඒකේ

    1-රුධිර පට්ටිකා ප්‍රමාණය එක් ලක්ෂ පණස් දහසට අඩු නම්,

    2-රුධිරයේ සෛළ ප්‍රතිශතය (මේක සදහන් වෙන්නේ HCT-haematocrit හෝ PCV-Packed cell Volumeලෙසට) ඉහල ගිහිල්ල නම්,

    ඩෙංගි වල ක්‍රිටිකල් ෆේස් එකට, ඒ කියන්නේ රුධිර මස්තු(blood water componant ) උදරයට සහ පෙනහැළි වලට කාන්දු වීමේ (Leakage or Acities)දැඩි අවදානමක් පවතින නිසා රෝගියා

    1- නිවසේ සිටී නම් බොන දියර ප්‍රමාණය පැයකට මිලි ලීටර් 100 දක්වා අඩු කර, පිට කරන මූත්‍රා ප්‍රමාණය මැන බලන්න. ඒ ප්‍රමාණය අඩු වේ නම් වහා රෝගියා රෝහල් ගත කරන්න.

    2- රෝහල් ගත වී සිටී නම් සහ ඉහත 1 හි සදහන් මූත්‍රා පිට කරන ප්‍රමාණය අඩු නම් වහා උදරයේ ස්කෑන් පරීක්ෂාවකට යොමු කරන ලෙස රෝහල් බලධාරීන් හට දන්වන්න.

    ඉහත පරීක්ෂණ කරන පළමු අවස්ථාවේ දී ම රුධිර පට්ටිකා ප්‍රමාණය එක් ලක්ෂ විසි දහසට අඩු වී තිබේ නම් සහ PCV/HCT - 48% ඉක්මවයි නම් වහා රෝගියා රෝහල් ගත කළ යුතු අතර, ඩෙංගි ක්‍රිටිකල් ෆේස් මැනේජ්මන්ට් නම් වෛද්‍යාධාර ක්‍රියාවලිය ආරම්භ කළ යුතුය.

    මතක තබා ගන්න...!!! රුධිර පට්ටිකා ප්‍රමාණය 0 වුවත් ඩෙංගි තත්ත්වය කළමනාකරණය කර ගත හැකි බව.
    ඩෙංගි ක්‍රිටිකල් ෆේස් එකට බලපාන්නේ පට්ටිකා ප්‍රමානය නොව රුධිරය අධි ඝණත්ව තත්ත්වයට පත් වීම නිසා අගයන් බැලීම ඉතාම වැදගත් බව සහ ඩෙංගි වල දී රුධිර පට්ටිකා ප්‍රමාණයේ පහත් වැටීම බලපාන්නේ ඩෙංගි රක්තපාත තත්ත්වයේ දී සිදුවන රුධිර වහනය නොනැවතීම සදහා පමණක් වන බව.

    Last edited:
    • Like
    Reactions: cedric1986

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඩෙංගි වල මූලික ම ලක්ෂන මේ වෙනකොට අම්බානක් වෙනස් වෙමින් පවතිනවා.
    නමුත් මූලික ම ලක්ෂණ වන උණ, ඇග පත වේදනාව සහ හිසරදය තියනවා.

    මේ ලක්ෂණ ඇති වී මුල් දවස් 3 ඇතුලත ඩෙංති ඇන්ටිජන් එක පොසිටිව් කියල පෙන්වනවා රුධිර පරීක්ෂාවලදී...

    දින 3කට පස්සේ ඩෙංගි ඇනිටිජන් එක නෙවෙයි ඩෙංගි ඇන්ටිබොඩි එකයි පොසිටිව් වෙන්නේ. ඒ නිසා සැක සහිත උණ දවස් 3කට වඩා පවතිනවා නම් ඩෙංගි ඇනිටිබොඩි එක සදහා රුධිර පරීක්ෂනය කළ යුතුයි.

    මේ පරීක්ෂණ දෙක කරන කොට අනිවා ෆුල් බල්ඩ් කවුන්ට් (FBC) එකක් ගන්න. ඒකේ

    1-රුධිර පට්ටිකා ප්‍රමාණය එක් ලක්ෂ පණස් දහසට අඩු නම්,

    2-රුධිරයේ සෛළ ප්‍රතිශතය (මේක සදහන් වෙන්නේ HCT-haematocrit හෝ PCV-Packed cell Volumeලෙසට) ඉහල ගිහිල්ල නම්,

    ඩෙංගි වල ක්‍රිටිකල් ෆේස් එකට, ඒ කියන්නේ රුධිර මස්තු(blood water componant ) උදරයට සහ පෙනහැළි වලට කාන්දු වීමේ (Leakage or Acities)දැඩි අවදානමක් පවතින නිසා රෝගියා

    1- නිවසේ සිටී නම් බොන දියර ප්‍රමාණය පැයකට මිලි ලීටර් 100 දක්වා අඩු කර, පිට කරන මූත්‍රා ප්‍රමාණය මැන බලන්න. ඒ ප්‍රමාණය අඩු වේ නම් වහා රෝගියා රෝහල් ගත කරන්න.

    2- රෝහල් ගත වී සිටී නම් සහ ඉහත 1 හි සදහන් මූත්‍රා පිට කරන ප්‍රමාණය අඩු නම් වහා උදරයේ ස්කෑන් පරීක්ෂාවකට යොමු කරන ලෙස රෝහල් බලධාරීන් හට දන්වන්න.

    ඉහත පරීක්ෂණ කරන පළමු අවස්ථාවේ දී ම රුධිර පට්ටිකා ප්‍රමාණය එක් ලක්ෂ විසි දහසට අඩු වී තිබේ නම් සහ PCV/HCT - 48% ඉක්මවයි නම් වහා රෝගියා රෝහල් ගත කළ යුතු අතර, ඩෙංගි ක්‍රිටිකල් ෆේස් මැනේජ්මන්ට් නම් වෛද්‍යාධාර ක්‍රියාවලිය ආරම්භ කළ යුතුය.

    Well said!
    Bows down...