ඩෙන්මාර්ක‍‍යේ අමානුෂික ඩොල්ෆින් සංහාර‍&#

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඩෙන්මාර්ක‍‍යේ අමානුෂික ඩොල්ෆින් සංහාර‍&#

    ඩෙන්මාර්ක‍‍යේ අමානුෂික ඩොල්ෆින් සංහාර‍ය
    ඩොල්ෆින්ලට අපි කවුරුත් කැමති‍යි. අමුතුවෙන් කි‍යන්න දෙ‍යක් නෑනේ.
    මේ මුහුදේ වතුර රතුවෙලා ති‍යෙන්නේ ලේවලින්. විශ්වාසකරන්නත් අමාරු‍යි වගේවුනත් ඒකතමා ඇත්ත.
    a.jpg


    මොවුන් මැරෙන්නේ එක පාර නෙවේ. විඳවලා විඳවලා බොහෝම අමාරුවෙන් කෑගහලා. කොච්චර පවු ද?
    a_009.jpg


    a_004.jpg


    අපිට තමා මානව හිමිකම් කැඩුවලු අරක කැඩුවලු මේක කැඩුවලු..

    ඉතුරු ටික
    http://yapawijeratne.blogspot.com/2011/07/blog-post.html