ඩෙල්ටා වෛරසය පැය 16 ක් වාතයේ පවතින බව හෙලිවේ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    කලින් එකටත් ඔහොමනේ මුලින් කීවේ පැයගනන් දවස්ගනන් තියනවා කියලා. මොකද positive උන එවුන් එක්ක අපි පැය 5ත් 8ත් අතර කාලයක් එකට ඉදලත් තියනවා තාමත් ඉන්නවා, ඉස්සරහටත් ඉන්න වෙනවා.
    මන්නම් තාම දැක්කේ නෑ ලන්කාවේ දොස්තරලා ඔය වගේ බයකරනවා. මාස්ක් එක දාන්න කියලා විතරනේ කියන්නේ, කහිනකොට අත තියන්න කියනවා. මීටරේ දුර තියන්න කියනවා. ලොකු දේවල් කියන්නේ නෑනේ.
    කලින් එකනම් වැඩිපුර හැදුනේ එකට කාපු උන්ට. මාස්ක් නොදා මුහුනට මුහුන ලග තියපු උන්ට. හැබැයි අවස්තා දේකකදි එකට සිගරට් එක ගහපු එකාගේ එකේක් positive අනිකා අවුලක් නෑ. මේකෙත් හිටියා එහෙම උන කෙනෙක්.
    කාටවත් තාම හරියටම කියන්න බෑ කොහොමද මේක පැතිරෙන්නේ කියලා.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඇයි බන් ඔවා කන්න හොද නැද්ද සමපොශ් කඩෙන් කන දෙයක් නෙවෙයි නේ ගෙදර හදන් කන දෙයක් නේ:oo::oo::confused:
    vaccine centers වල refreshments දෙන එක වෙන්න ඇති මේ කියන්නෙ . හෙන ගොන් වැඩක්
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අහා එහෙම කියපන් මම එකයි බැලුවේ ගෙදර හදන් කන සමපොශ එකෙන් කොරොනා හැදෙන්නෙ කොහොමද කියලා
    maath e a kewe gedara hadala :D mun athal deela thawa podden nikan corona hedenawa .. :P:angry::angry: හුම්ම්
     
    • Like
    Reactions: Solo Rider