ඩෙල්ෆ්ට් නැදුන්තිව් [ Neduntheevu ] දෙස බලමු

NRTG

Well-known member
  • Oct 19, 2019
    39,053
    193,773
    113
    Colombo, Sri Lanka
    ගියා ජුනි වල හොද හොටෙල් එකක් සෙට් උනා ඒසී එක්ක පට්ට ( Delft Samudra ). රා නම් බිව්වා ඇති වෙන්න බෝතලේ රු 250යි. මුලු අයිලන්ඩ් එකටම පවර් දෙන්නෙ ජෙනියකින් පවර් කට් වෙනවා ඉදලා හිටලා. ඒ ට් එම් තියෙනවා , කඩ, පොලිසි ඔන දෙයක්. ආර්ම් එක හැම තැනම කිසිම
    බයක් නෑ. ඉන්ටර්නෙට් වැඩ හොදටම. අස්සයෝ නම් බෝ වෙලා දැන් අම්බානක. ලොකුවටම බලන්න දෙයක් නෑ. දවස් දෙකක් ඇති හොදටම



    ජැෆ්නා යනවානම් අනිවා පොර්ට් හැමන්හිල් පලයන් පට්ටා බන් පොඩි අයිලන්ඩ් එකක් හැම දේම තියෙනවා රූම් ලක්සරි. ආර්මි එකෙන් කරන්නේ.


    IMG-6630.jpg

    මේකනම් පට්ටම පොට් එකක් වගේ :love2:

    NCBTNnL.jpg



    mtEqzo3.jpg
    ThvuVFy.jpg



    zDjQcMZ.jpg
    UmfHvQn.jpg



    PQaKSf0.jpg
    ia4nwUT.jpg



    4f6hL2I.jpg
    UCkU1qR.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,413
    3
    117,478
    113
    Gampaha
    සුපිරිම නූලක් මචං...
    මගෙ නූලෙ ලිංකුවත් දාල. ඒකෙත් තොරතුරු ටිකක් තියෙනව... යන අයට වැදගත් වෙන විදිහෙ...
    දැන් මචන් ඔව්වට අමතරව CTB බස් එකකුත් දුවනවලු

    9WDlSq2.png
    ඔවු මේ බස් එක ජැටියෙ කෙලවරටම ගිහින් හරවල එනව...

    බයික් වලින් ගිහින් ජැටියෙ අයිනෙ නවත්තල ඩෙල්ෆ් යන උන් පරිස්සමෙන්...
    බස් එක ඇවිල්ල එකැන හරවනකොට ජැටිය උඩ තියෙන පොඩි වාහන වල වැදිල මුහුදට වැටෙන්න උනත් පුලුවන්..
    awesome :love:

    බාග්‍ය උන්නැහෙත් ඔහෙ රින්ගල නූලක් දාල තිබ්බ නෙහ්
    @PHBhagya අයිසෙ තවුසෙ ගියෙත් මෙහෙ නේදැ
    යෑස් මචං...

    සුපිරිම පැත්ත ඉතිං.. පොඩි අවුලකට තියෙන්නෙ දරාගන්න බැරි අවු කාස්ටකයයි, හුණුගල් ඩස්ට් එකයි තමයි...

    පොළවෙ හුණුගල් නිසාද කොහෙද වගාවන් මුකුත් දකින්න නෑ.. හැබැයි තල් රා කර්මාන්තයනං හොඳටම තියෙනව... හැම ගහකම ප්ලාස්ටික් බෝතල් කෑල්ලක් හරි එල්ලල තියෙනව. එහෙම නැති ගහක් දකින්නවත් නෑ...
    මම දාපු නූලෙ තල් ගහක ෆොටෝ එකක් තියෙනව. ඒ ගහ තිබුණෙත් මිනිස් වාසයක් නැති කෑලෑබද තැනක. හොඳට බැලුවොත් පෙනෙයි, ඒ ගහෙත් මෙගා බෝතල් දෙකක් එල්ලල තියෙනව...