Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
ඩෙල්ෆ් දූපතට යමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෙල්ෆ් දූපතට යමු

ඩෙල්ෆ් දූපතට යමු

ඩෙල්ෆ් නැමැති නගරයක් නෙදර්ලන්තයේ වේ. එම ඩෙල්ෆ්ට් නගරය නෙදර්ලන්තයේ උසස් අධ්‍යාපනයට සම්බන්ධ ප්‍රකට දර්ශනීය නගරයකි. ලංකාවේ ඩෙල්ෆ්ට් දිවයින ද කලක් වර්තමාන නෙදර්ලන්තය හෙවත් එදා ඕලන්දය යටතේ පාලනය වූ දූපතකි. ඊටත් පෙර කාලයේ අරාබි වෙළඳුන්, පෘතුගීසින් ද, බෞද්ධ ආගමික කන්ඩායම් ද දූපතේ නාවික කටයුතු සහ වෙනත් කටයුතු වල නිරත වී ඇති බව එහි දක්නට ඇති පුරාවිද්‍යාත්මක සාධක මත තීරණය කළ හැකි ය. දැන් නටඹුන්ව ගියත් එහි ඇති සාධක අනුව ඩෙල්ෆ්ට් යනු අතීතයේ දී වර්තමාන නෙදර්ලන්තයේ ඩෙල්ෆ්ට් නගරය මෙන්ම සශ්‍රීකත්වයෙන් ආඩ්‍ය වූ නගරයක්ව පැවතෙන්නට ඇති බවට සිතන්නට හැකි ය.

නෙදර්ලන්තයේ ඩෙල්ෆ්ට් නගරය

ඩෙල්ෆ් පිහිටීම

ඩෙල්ෆ් ලංකාවේ යාපන අර්ධද්වීපයේ බටහිර කෙළවරේ ඉන්දියානු මහා ගොඩබිමට කිලෝමීටර අසූවක් දුරින් ද, තලෙය්මන්නාරම සහ රාමේශ්වරම් වලට කිලෝමීටර 42ක බැගින් දුරකින් ද, පෝක් සමුද්‍ර සන්ධිය මැද පිහිටා තිබෙන දූපතකි. දූපතේ වපසරිය වර්ග කිලෝමීටර 43ක් පමණ වන අතර දූපතේ වට ප්‍රමාණය කිලෝමීටර 27ක් පමණ වේ. මෙම දූපත තලෙයිමන්නාරම හැරුනු කොට ලංකාවෙන් ඉන්දියාව දෙසට පිහිටා ඇති ආසන්නතම මනුෂ්‍ය වාසයක් සහිත ගොඩබිම වේ. මීට අමතරව කච්චතිව් දිවයින ද ඩෙල්ෆ්ට් වලට ඈතින් පිහිටා ඇතිමුත් එහි ඇත්තේ පල්ලියක් පමණි. පල්ලියේ මංගල්‍යය කාලයට ඉන්දියාවෙන් ද ලංකාවෙන් ද මිනිසුන් කච්චතිව් යන මුත් එහි ස්ථිර වාසස්ථාන නොමැත.

නැදුන්තිව් හෙවත් ඩෙල්ෆ් දූපත

ඩෙල්ෆ් වෙත ළඟාවීම

නාවික හමුදාවෙන් නැදුන්තාරකී සහ වඩතාරකි යන විශාල බෝට්ටු දෙක මගින් වරකට සියයකට වඩා වැඩි සෙනගක් දූපත වෙත ප්‍රවාහනය කිරීමට හැකි ය. එම බෝට්ටු දෙක ද ඇතුලුව කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට ඩෙල්ෆ්ට් දක්වා ළඟාවන බෝට්ටු වාර පහක් පමණ ක්‍රියාත්මක වේ. පැය 0800, 0930, 1330, 1500, හා 1600 යන වේලාවන් වලට කුරිකඩ්ඩුවාන් ජැටියෙන් ඩෙල්ෆ් දූව කරා බෝට්ටු ගමනේ යෙදේ. ඩෙල්ෆ් සිට කුරිකඩ්ඩුවාන් කරා පැය 0630, 0730, 1130, 1430, හා 1600 යන වේලාවන් වලට බෝට්ටු ගමන් වාර ඇත. එම බෝට්ටු ගමන පැයකට ආසන්න ගමනකි. මුහුද සැර දිනවල දී බෝට්ටු කවරක ගිය ද සැර ගැස්සීමකට පැද්දීමකට මුහුණ දීමට බෝට්ටුවේ යන මගීන්ට සිදු වේ. නාවික හමුදාවේ විශාල යාත්‍රා වන නැදුන්තාරකී සහ වඩතාරකි ආදි බෝට්ටු වඩාත් සුවපහසු අතර ඒවායේ ගමනේ දී ඇඟට දැනෙන ගැස්සීම ද අඩු ය.

මෙම බෝට්ටු ගමන් ආරම්භ කරන්නේ නාගදීපයට බෝට්ටු පිටත් වෙන ජැටිය වන කුරිකඩ්ඩුවාන් ජැටියෙනි. යාපනය නගරයේ සිට කුරිකඩ්ඩුවාන් ජැටිය දක්වාම තරමක වේගවත් බස් සේවාවක් ඇති අතර යාපනයේ සිට ඇති කිලෝමීටර 33ක දුර පැයකින් පමණ නිමකිරීමට ඒ බස් සේවාව සමත් වේ. නැතහොත් යාපනය දෙස සිට වාහනයකින් වුවද කුරිකඩ්ඩුවාන් ජැටිය වෙත පිවිසීමේ අවස්ථාව තිබේ.

ඩෙල්ෆ්ට් වල කෑම බීම සහ නවාතැන්

ඩෙල්ෆ්ට් දූපතේ වතුර නම් හිඟ ය. වතුර සපයාගන්නා ලිං පිහිටා ඇති අතර ඇතැම් ලිං වල ඇත්තේ තරමක් කටුක රසින් යුත් කිවුල් ජලය වේ. වැසි කලට ඩෙල්ෆ්ට් වැසියෝ කුඩා ජලාශ ඉදිකරගෙන ඒවායේ ජලය රැස්කරගැනීමට වගබලා ගනිති. ඩෙල්ෆ්ට් වල කෑම ලබාගැනීමට කුඩා ආපන ශාලාවක් ඇති අතර එයින් ෆ්‍රයිඩ් රයිස් ලබාගත හැකි ය. දූපතේ තරමක් සොයා බැලුවොත් තල් රා ටිකක් ද සොයාගත හැකිය. තල් රා බෝතල් දෙක රුපියල් 150ක් තරම් අඩු මිලට අලෙවි වන කාලයන් ඇති බැව් අප සමග සම්බන්ධ වූ දූපත් වැසියෙකු පැවසීය. නවාතැන් ගැනීමට තරමක පහසුකම් ඇති හෝටලයක් ඇති අතර ඊට අමතරව දූපතේ කාලය ගත කරන්නේ නම් සංචාරකයින්ට නවාතැන් දෙන නිවාස ආදිය ජැටිය ආසන්න ආපන ශාලාව හරහා හෝ ත්‍රී රෝද රියදුරන් හරහා සොයාගත හැකි ය.

ඩෙල්ෆ් ජැටිය

දූපතේ ගමනාගමනය

දූපතේ එක කොනක සිට අනෙක් කොණට ඇතැම් තැනක දී කිලෝමීටර 10කට වඩා වැඩිය. එබැවින් ඓතිහාසික ස්ථාන නැරඹිමට ත්‍රීරෝද රියක් හෝ මහේන්ද්‍රා වර්ගයේ කැබ් රථයක් යොදාගැනීම පහසු ය. කැබ් රියක් නම්, 10-12 දෙනෙකුට නැග යා හැකි මට්ටමේ එකක් පැය කිහිපයක දූපත වටා සවාරියකට රුපියල් 3000, 4000 අතර මිලකට කුලියට ගත හැකිය. ත්‍රී රෝද රියකින් නම් රු 1500/=කට දූපතේ ඇති වැදගත් ස්ථාන නැරඹීමට යා හැකිය. යම් තාක් දුරකට සිංහල වදන් කිහිපයක් කතා කිරිමේ හැකියාව දූපතේ ඇතැම් දෙමළ වැසියන්ට තිබේ. ඔවුහු බොහෝ දෙනා මිත්‍රශීලී ය.

දූපතේ බලන්නට ඇති ස්ථාන

දූපත යුග කිහිපයක නටඹුන් සහිත බිමකි. එක් තැනක පුරාණ චෛත්‍යයක් තිබෙන අතර මුස්ලිම්වරුන්ටත් පෙර සමුද්‍රීය සේද මාවත හරහා බෞද්ධ ආගම ලොව වටා සැරිසැරූ යුගයට අයත් එකක් හෝ ලංකාවෙන් එහි ගිය යම් පිරිසකගේ නිර්මාණයක් ලෙස එම චෛත්‍ය සැලකිය හැකි ය.

මන්නාරමේ ඇති බෝබ් ගසට වඩා තරමක් කුඩා මුත් මේ දූපතේ ඇති බෝබ් ගස මිනිසුන් දෙදෙනකුට ඇතුලේ රිංගා වැස්සට නොතෙමී සිටිය හැකි තරම් විශාල කුහරයකින් යුක්ත එකකි. බෝබ් ගස තුලින් අරාබි වෙළඳුන් මේ දූපත හරහා ද සිය වෙළහෙළඳාම් සිදුකරන්නට ඇති බැව් නිගමනය කළ හැකි ය. බෝබ් ගස අප්‍රිකාවෙන් සැදී නාවුක මාර්ග ඔස්සෙ වර්ෂ 1000ක් තරම් මෑත කාලයේ ලංකාව සහ ඉන්දියාවේ නාවුක මාර්ග අසල නගරවලට සංක්‍රමණය වූ වෘක්ෂයකි.

හින්දු බැතිමතුන් පුදන පුරාණ නයි පෙන පිළිම ද, හින්දු දේවස්ථාන ද දූපතේ වේ. ඒවා එක් කලෙක දූපතේ හින්දු ඉතිහාසයක් ද තිබී ඇති බවට සාධක සපයයි.

යටත් විජිත සමයේ දී අශ්වයන් ද සිටි අශ්ව ගාල් සහ බලකොටු ආදිය තවමත් නටඹුන් ලෙස දූපතේ ඉතිරිව තිබේ. ලන්දේසි ඉංග්‍රීසි සමයේ පණිවුඩ හුවමාරුවට භාවිතා වූ පරවියන් ගබඩා කරන කුළුනක් සහිත පැරණි රෝහල් ගොඩනැගිල්ලක් ඇතුළු නටඹුන් ද විශාල බිත්ති සමගින් තවමත් ඉතිරිව තිබේ. ආදම්ගේ පිය සටහන ලෙස සැලකෙන හුණු ගල් තට්ටුව මත සාමාන්‍ය මනුෂ්‍ය පාදයකට වඩා තුන් හතර ගුණයක් විශාල පා සටහනක් ද ඩෙල්ෆ්ට් හි දී දැකගත හැකි ය.

ඩෙල්ෆ්ට් බලකොටුව

සොබා සෞන්දර්යය

ඩෙල්ෆ්ට් දූපතට පැමිණි යටත්විජිත ලන්දේසින් විසින් මෙහි ගෙන ආ අශ්වයින් ගෙන් පැවතෙන අශ්වයින් සහ පෝනියන් තවමත් දූපතේ ස්වල්ප වශයෙන් ඉතිරිව සිටියි. මුළු දූපතම පිහිටා ඇත්තේ හුණුගල් ස්ථරයක් මත ය. දූපතේ වැට මායිම් සළකුණු තාප්ප නොමැති අතර හුණුගල් එක මත එක තබා තැනූ තාප්ප සෑම පසෙකම තිබේ. ලස්සන මුහුදු වෙරළකින් ද සමන්විත ඩෙල්ෆ්ට් හි තල් ගස් වල නම් කිසිම අඩුවක් නැත. එක් කලක දී සංචාරක කුරුල්ලන්ගේ පාරාදිසයක් වන ඩෙල්ෆ්ට්හි දී විවිධ ආකාරයේ කුරුල්ලන් ද දැකබලාගත හැක.

ලංකාවේම දූපතක් ලෙස තිබෙන ඩෙල්ෆ්ට් තරමක් කටුක කර්කශ දූපතකි. එහෙත් එහි ඇවිද ඒ අසිරිය විඳගැනීම යනු තවත් එක් අත්දැකීමකි. අලුත් අත්දැකිම් සොයායන නවීන සංචාරක පරපුරට ඩෙල්ෆ්ට් යනු තවත් සළකුණු කළ යුතුම සන්ධිස්ථානයකි.

සටහන-roar.lk

[QUOTE="ulta, post: 23191422, member: 327260"] [b]ඩෙල්ෆ් දූපතට යමු[/b] [SIZE="5"][B][COLOR="Blue"][U]ඩෙල්ෆ් දූපතට යමු[/U][/COLOR][/B][/SIZE] [COLOR="Blue"][B][SIZE="4"]ඩෙල්ෆ් නැමැති නගරයක් නෙදර්ලන්තයේ වේ. එම ඩෙල්ෆ්ට් නගරය නෙදර්ලන්තයේ උසස් අධ්‍යාපනයට සම්බන්ධ ප්‍රකට දර්ශනීය නගරයකි. ලංකාවේ ඩෙල්ෆ්ට් දිවයින ද කලක් වර්තමාන නෙදර්ලන්තය හෙවත් එදා ඕලන්දය යටතේ පාලනය වූ දූපතකි. ඊටත් පෙර කාලයේ අරාබි වෙළඳුන්, පෘතුගීසින් ද, බෞද්ධ ආගමික කන්ඩායම් ද දූපතේ නාවික කටයුතු සහ වෙනත් කටයුතු වල නිරත වී ඇති බව එහි දක්නට ඇති පුරාවිද්‍යාත්මක සාධක මත තීරණය කළ හැකි ය. දැන් නටඹුන්ව ගියත් එහි ඇති සාධක අනුව ඩෙල්ෆ්ට් යනු අතීතයේ දී වර්තමාන නෙදර්ලන්තයේ ඩෙල්ෆ්ට් නගරය මෙන්ම සශ්‍රීකත්වයෙන් ආඩ්‍ය වූ නගරයක්ව පැවතෙන්නට ඇති බවට සිතන්නට හැකි ය. [/SIZE][/B][/COLOR] [IMG]https://assets.roar.media/Sinhala/2018/05/D31-680x383.jpg?w=750[/IMG] [COLOR="Red"]නෙදර්ලන්තයේ ඩෙල්ෆ්ට් නගරය [/COLOR] [B][COLOR="blue"][SIZE="5"][U]ඩෙල්ෆ් පිහිටීම[/U][/SIZE][/COLOR][/B] [COLOR="blue"][SIZE="4"][B]ඩෙල්ෆ් ලංකාවේ යාපන අර්ධද්වීපයේ බටහිර කෙළවරේ ඉන්දියානු මහා ගොඩබිමට කිලෝමීටර අසූවක් දුරින් ද, තලෙය්මන්නාරම සහ රාමේශ්වරම් වලට කිලෝමීටර 42ක බැගින් දුරකින් ද, පෝක් සමුද්‍ර සන්ධිය මැද පිහිටා තිබෙන දූපතකි. දූපතේ වපසරිය වර්ග කිලෝමීටර 43ක් පමණ වන අතර දූපතේ වට ප්‍රමාණය කිලෝමීටර 27ක් පමණ වේ. මෙම දූපත තලෙයිමන්නාරම හැරුනු කොට ලංකාවෙන් ඉන්දියාව දෙසට පිහිටා ඇති ආසන්නතම මනුෂ්‍ය වාසයක් සහිත ගොඩබිම වේ. මීට අමතරව කච්චතිව් දිවයින ද ඩෙල්ෆ්ට් වලට ඈතින් පිහිටා ඇතිමුත් එහි ඇත්තේ පල්ලියක් පමණි. පල්ලියේ මංගල්‍යය කාලයට ඉන්දියාවෙන් ද ලංකාවෙන් ද මිනිසුන් කච්චතිව් යන මුත් එහි ස්ථිර වාසස්ථාන නොමැත.[/B][/SIZE][/COLOR] [IMG]https://assets.roar.media/Sinhala/2018/05/D-680x522.jpg?w=750[/IMG] [COLOR="red"]නැදුන්තිව් හෙවත් ඩෙල්ෆ් දූපත [/COLOR] [B][SIZE="5"][COLOR="blue"][U]ඩෙල්ෆ් වෙත ළඟාවීම[/U][/COLOR][/SIZE][/B] [COLOR="blue"][SIZE="4"][B]නාවික හමුදාවෙන් නැදුන්තාරකී සහ වඩතාරකි යන විශාල බෝට්ටු දෙක මගින් වරකට සියයකට වඩා වැඩි සෙනගක් දූපත වෙත ප්‍රවාහනය කිරීමට හැකි ය. එම බෝට්ටු දෙක ද ඇතුලුව කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට ඩෙල්ෆ්ට් දක්වා ළඟාවන බෝට්ටු වාර පහක් පමණ ක්‍රියාත්මක වේ. පැය 0800, 0930, 1330, 1500, හා 1600 යන වේලාවන් වලට කුරිකඩ්ඩුවාන් ජැටියෙන් ඩෙල්ෆ් දූව කරා බෝට්ටු ගමනේ යෙදේ. ඩෙල්ෆ් සිට කුරිකඩ්ඩුවාන් කරා පැය 0630, 0730, 1130, 1430, හා 1600 යන වේලාවන් වලට බෝට්ටු ගමන් වාර ඇත. එම බෝට්ටු ගමන පැයකට ආසන්න ගමනකි. මුහුද සැර දිනවල දී බෝට්ටු කවරක ගිය ද සැර ගැස්සීමකට පැද්දීමකට මුහුණ දීමට බෝට්ටුවේ යන මගීන්ට සිදු වේ. නාවික හමුදාවේ විශාල යාත්‍රා වන නැදුන්තාරකී සහ වඩතාරකි ආදි බෝට්ටු වඩාත් සුවපහසු අතර ඒවායේ ගමනේ දී ඇඟට දැනෙන ගැස්සීම ද අඩු ය. [/B][/SIZE][/COLOR] [SIZE="4"][B][COLOR="blue"]මෙම බෝට්ටු ගමන් ආරම්භ කරන්නේ නාගදීපයට බෝට්ටු පිටත් වෙන ජැටිය වන කුරිකඩ්ඩුවාන් ජැටියෙනි. යාපනය නගරයේ සිට කුරිකඩ්ඩුවාන් ජැටිය දක්වාම තරමක වේගවත් බස් සේවාවක් ඇති අතර යාපනයේ සිට ඇති කිලෝමීටර 33ක දුර පැයකින් පමණ නිමකිරීමට ඒ බස් සේවාව සමත් වේ. නැතහොත් යාපනය දෙස සිට වාහනයකින් වුවද කුරිකඩ්ඩුවාන් ජැටිය වෙත පිවිසීමේ අවස්ථාව තිබේ. [/COLOR][/B][/SIZE] [B][SIZE="5"][COLOR="blue"][U]ඩෙල්ෆ්ට් වල කෑම බීම සහ නවාතැන්[/U][/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="blue"]ඩෙල්ෆ්ට් දූපතේ වතුර නම් හිඟ ය. වතුර සපයාගන්නා ලිං පිහිටා ඇති අතර ඇතැම් ලිං වල ඇත්තේ තරමක් කටුක රසින් යුත් කිවුල් ජලය වේ. වැසි කලට ඩෙල්ෆ්ට් වැසියෝ කුඩා ජලාශ ඉදිකරගෙන ඒවායේ ජලය රැස්කරගැනීමට වගබලා ගනිති. ඩෙල්ෆ්ට් වල කෑම ලබාගැනීමට කුඩා ආපන ශාලාවක් ඇති අතර එයින් ෆ්‍රයිඩ් රයිස් ලබාගත හැකි ය. දූපතේ තරමක් සොයා බැලුවොත් තල් රා ටිකක් ද සොයාගත හැකිය. තල් රා බෝතල් දෙක රුපියල් 150ක් තරම් අඩු මිලට අලෙවි වන කාලයන් ඇති බැව් අප සමග සම්බන්ධ වූ දූපත් වැසියෙකු පැවසීය. නවාතැන් ගැනීමට තරමක පහසුකම් ඇති හෝටලයක් ඇති අතර ඊට අමතරව දූපතේ කාලය ගත කරන්නේ නම් සංචාරකයින්ට නවාතැන් දෙන නිවාස ආදිය ජැටිය ආසන්න ආපන ශාලාව හරහා හෝ ත්‍රී රෝද රියදුරන් හරහා සොයාගත හැකි ය. [/COLOR][/SIZE][/B] [IMG]https://assets.roar.media/Sinhala/2018/05/d35-680x510.jpg?w=750[/IMG] [COLOR="red"]ඩෙල්ෆ් ජැටිය [/COLOR] [B][SIZE="5"][COLOR="blue"][U]දූපතේ ගමනාගමනය[/U][/COLOR][/SIZE][/B] [COLOR="blue"][SIZE="4"][B]දූපතේ එක කොනක සිට අනෙක් කොණට ඇතැම් තැනක දී කිලෝමීටර 10කට වඩා වැඩිය. එබැවින් ඓතිහාසික ස්ථාන නැරඹිමට ත්‍රීරෝද රියක් හෝ මහේන්ද්‍රා වර්ගයේ කැබ් රථයක් යොදාගැනීම පහසු ය. කැබ් රියක් නම්, 10-12 දෙනෙකුට නැග යා හැකි මට්ටමේ එකක් පැය කිහිපයක දූපත වටා සවාරියකට රුපියල් 3000, 4000 අතර මිලකට කුලියට ගත හැකිය. ත්‍රී රෝද රියකින් නම් රු 1500/=කට දූපතේ ඇති වැදගත් ස්ථාන නැරඹීමට යා හැකිය. යම් තාක් දුරකට සිංහල වදන් කිහිපයක් කතා කිරිමේ හැකියාව දූපතේ ඇතැම් දෙමළ වැසියන්ට තිබේ. ඔවුහු බොහෝ දෙනා මිත්‍රශීලී ය. [/B][/SIZE][/COLOR] [IMG]https://assets.roar.media/Sinhala/2018/05/d34-680x510.jpg?w=750[/IMG] [SIZE="5"][B][COLOR="blue"][U]දූපතේ බලන්නට ඇති ස්ථාන[/U][/COLOR][/B][/SIZE] [SIZE="4"][B][COLOR="blue"]දූපත යුග කිහිපයක නටඹුන් සහිත බිමකි. එක් තැනක පුරාණ චෛත්‍යයක් තිබෙන අතර මුස්ලිම්වරුන්ටත් පෙර සමුද්‍රීය සේද මාවත හරහා බෞද්ධ ආගම ලොව වටා සැරිසැරූ යුගයට අයත් එකක් හෝ ලංකාවෙන් එහි ගිය යම් පිරිසකගේ නිර්මාණයක් ලෙස එම චෛත්‍ය සැලකිය හැකි ය. [/COLOR][/B][/SIZE] [COLOR="blue"][SIZE="4"][B]මන්නාරමේ ඇති බෝබ් ගසට වඩා තරමක් කුඩා මුත් මේ දූපතේ ඇති බෝබ් ගස මිනිසුන් දෙදෙනකුට ඇතුලේ රිංගා වැස්සට නොතෙමී සිටිය හැකි තරම් විශාල කුහරයකින් යුක්ත එකකි. බෝබ් ගස තුලින් අරාබි වෙළඳුන් මේ දූපත හරහා ද සිය වෙළහෙළඳාම් සිදුකරන්නට ඇති බැව් නිගමනය කළ හැකි ය. බෝබ් ගස අප්‍රිකාවෙන් සැදී නාවුක මාර්ග ඔස්සෙ වර්ෂ 1000ක් තරම් මෑත කාලයේ ලංකාව සහ ඉන්දියාවේ නාවුක මාර්ග අසල නගරවලට සංක්‍රමණය වූ වෘක්ෂයකි. හින්දු බැතිමතුන් පුදන පුරාණ නයි පෙන පිළිම ද, හින්දු දේවස්ථාන ද දූපතේ වේ. ඒවා එක් කලෙක දූපතේ හින්දු ඉතිහාසයක් ද තිබී ඇති බවට සාධක සපයයි.[/B][/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"][B]යටත් විජිත සමයේ දී අශ්වයන් ද සිටි අශ්ව ගාල් සහ බලකොටු ආදිය තවමත් නටඹුන් ලෙස දූපතේ ඉතිරිව තිබේ. ලන්දේසි ඉංග්‍රීසි සමයේ පණිවුඩ හුවමාරුවට භාවිතා වූ පරවියන් ගබඩා කරන කුළුනක් සහිත පැරණි රෝහල් ගොඩනැගිල්ලක් ඇතුළු නටඹුන් ද විශාල බිත්ති සමගින් තවමත් ඉතිරිව තිබේ. ආදම්ගේ පිය සටහන ලෙස සැලකෙන හුණු ගල් තට්ටුව මත සාමාන්‍ය මනුෂ්‍ය පාදයකට වඩා තුන් හතර ගුණයක් විශාල පා සටහනක් ද ඩෙල්ෆ්ට් හි දී දැකගත හැකි ය.[/B][/SIZE][/COLOR] [IMG]https://assets.roar.media/Sinhala/2018/05/d36-680x453.jpg?w=750[/IMG] [COLOR="red"]ඩෙල්ෆ්ට් බලකොටුව [/COLOR] [SIZE="4"][B][SIZE="5"][COLOR="blue"]සොබා සෞන්දර්යය[/COLOR][/SIZE][/B][/SIZE] [SIZE="4"][B][COLOR="blue"]ඩෙල්ෆ්ට් දූපතට පැමිණි යටත්විජිත ලන්දේසින් විසින් මෙහි ගෙන ආ අශ්වයින් ගෙන් පැවතෙන අශ්වයින් සහ පෝනියන් තවමත් දූපතේ ස්වල්ප වශයෙන් ඉතිරිව සිටියි. මුළු දූපතම පිහිටා ඇත්තේ හුණුගල් ස්ථරයක් මත ය. දූපතේ වැට මායිම් සළකුණු තාප්ප නොමැති අතර හුණුගල් එක මත එක තබා තැනූ තාප්ප සෑම පසෙකම තිබේ. ලස්සන මුහුදු වෙරළකින් ද සමන්විත ඩෙල්ෆ්ට් හි තල් ගස් වල නම් කිසිම අඩුවක් නැත. එක් කලක දී සංචාරක කුරුල්ලන්ගේ පාරාදිසයක් වන ඩෙල්ෆ්ට්හි දී විවිධ ආකාරයේ කුරුල්ලන් ද දැකබලාගත හැක. [/COLOR][/B][/SIZE] [IMG]https://assets.roar.media/Sinhala/2018/05/d37-680x453.jpg?w=750[/IMG] [SIZE="4"][B][COLOR="blue"]ලංකාවේම දූපතක් ලෙස තිබෙන ඩෙල්ෆ්ට් තරමක් කටුක කර්කශ දූපතකි. එහෙත් එහි ඇවිද ඒ අසිරිය විඳගැනීම යනු තවත් එක් අත්දැකීමකි. අලුත් අත්දැකිම් සොයායන නවීන සංචාරක පරපුරට ඩෙල්ෆ්ට් යනු තවත් සළකුණු කළ යුතුම සන්ධිස්ථානයකි.[/COLOR][/B][/SIZE] සටහන-roar.lk [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom