Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩෙස්කර් පාර (Desker Road) [20+]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]ඩෙස්කර් පාර (Desker Road) [20+][/PLAIN]

මම අද ඔයාලට කියන්න හිතුවේ ටිකක් වැඩිහිටියන්ට ගැලපෙන දෙයක්..(ටිකක් කිවුවට ඇත්තටම මේක අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් හොදයි)

අද මම කියන්න යන්නේ පාරක් ගැන හැබැයි මේක ලංකාවේ තියන පාරක් නම් නෙවෙයි, මේක තියෙන්නේ සිංගප්පුරුව කියන රටේ. මේක ඇවිල්ල නිකන්ම නිකන් පාරක් නෙවෙයි, මේක ඇවිල්ල ඒ රටේ "රෙඩ් ලයිට්"  දිස්ත්රික්කයක තියන පාරක් (දැන් මගෙන් අහන්න එපා මොකද්ද රෙඩ් ලයිට් කියන්නේ කියල මොකද ඒක දැන් ඕනි පොඩි එකෙක් දන්නවා)

මේක ඇවිල්ල සිංගප්පුරුවේ තියන පැරණිම රෙඩ් ලයිට් පාරක්. දැන් නම් ටිකෙන් ටික මේකේ තියන දේවල් නැතිවේගෙන යනවා. එත් මේකේ මුල් කලේ ගොඩක් ලිංගික සෙල්ලම් බඩු කඩ, ලිංගික දර්ශන ඇතුලත් සිඩි තැටි ඕනි තරම් තිබුන. ඇත්තටම මේක ඒ දවස් වල ලිංගික දේවල් වලට බලකොටුවක් කිවුවට වරදක් නැහැ.

මෙන්න මේ පහලින් තියන පින්තුරේ රතු පාටින් පෙන්නලා තියෙන්නේ දැන් මම කියන්න යන ගණිකා මඩම් පිහිටලා තියන ප්රදේශයයි.

මෙන්න මේ මම පෙන්නලා තියන රතු පාට ඉරෙන් තියෙන්නේ ඇත්තටම ඇවිදගෙන යන්න පුළුවන් පටු පාරක්, මේක දිගේ ඇවිදගෙන යනකොට ඔයාලට පුළුවන් හරිම ලේසියෙන් ඕනි තරම් ගණිකා මඩම් හොයාගන්න, මොකද ඇවිදගෙන යනකොට දෙපැත්තේ තියන ගෙවල් ඇතුලේ ඕනි තරම් ගණිකාවෝ ඉන්නවා පුටු වල වැඩි වෙලා. මේ රෙඩ් ලයිට් දිස්තිරික්කය ප්රසිද්ද වයස අවුරුදු 30-50 වගේ ටිකක් මැදි වියේ සහ මහලු විය අතරේ(සමහර පොඩි කොල්ලෝ කැමති අන්ටිලට කියල කියනවනේ) ගනිකවොන්ට තමයි. ඒ වගේම විවිද ජාතීන්ට අයිති ගණිකාවෝ ඉන්නවා (චීන,ඉන්දියානු,මැලේ, කලාතුරකින් ශ්රී ලංකාවේ කට්ටියත් ඉන්නවා).

ඇත්තටම මේ ගණිකා නිවාස ලියාපදිංචි කරන ලද ගණිකා මඩම් ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ, ඒ වගේම සිංගප්පුරුව කියන්නේ ගණිකා වුර්තිය නීතිගත(තහනම් නොකළ) කරපු රටක්.

මේ ගණිකා මඩම් වල ගොඩක් සැප පහසුකම් නැහැ මොකද මේක ඇවිල්ල සිංගප්පුරුවේ තියන මිල අඩුම රෙඩ් ලයිට් ප්රදේශයක්, එක නිසා තියෙන්නේ ඉතාම පොඩි කාමර නමුත් සමහර ගණිකා මඩම් වලනම් හොද සැප පහසුකම් තියනවා.

මේ ගණිකා මඩම් වල තියෙන්නේ කෙටිකාල (short time) ලිංගික සේවාවන් පමණයි, ඒ කියන්නේ උපරිම පැයක් හෝ දෙකක් වගේ කාලයක් තමයි ලැබෙන්නේ. ඒක නිසා අය කරන ගාස්තුවත් අනිකුත් රෙඩ් ලයිට් ප්රදේශ වලට වඩා පහල මට්ටමක තමයි තියෙන්නේ, මෙම ගණිකාවන් කෙටි කාලින ලිංගික සේවාවක් සදහා ශ්රී ලංකා රුපියල් 2000-4000 අතර මිලක් අය කරනවා, මිල තීරණය වෙන්නේ වයස,පෙනුම,ලබා දෙන සේවාවන් වගේ ගොඩක් දේවල් උඩ තමයි නමුත් උපරිම මිල රුපියල් 4000 විතර තමයි වෙන්නේ.

මේ ප්රදේශය කාර්යබහුල වෙන්නේ සවස 2 සිට රාත්රී 12 විතර වගේ වෙනකන් විතරයි, නමුත් සති අන්තයන් වලදී පසුදින එළිවන 2 පමණ වන විතර කාර්යබහුලයි. ඒක නිසා සති අන්තයන්ගේ වෙනදාට වඩා වැඩි ගණිකාවන් ප්රමාණයක් සහ වැඩි ගණිකා මඩම් ප්රමාණයක් සේවයට එක් වෙනවා.

අනිත් විසේස කාරණය තමයි හැම දිනකම වගේ රාත්රී 12 පසුව මේ ප්රදේශය ගොඩක් ප්රසිද්ද වෙලා තියෙන්නේ නීතිවිරෝදී කාන්තාපිරිමි(ladyboys) වැඩි පුර ගැවසෙන ප්රදේශයක් විදියට නමුත් මම ඒ දේවල් ගැන වැඩිය මේ නුලෙන් කියන්න යන්නේ නැහැ...

කවද හරි දවසක සිංගප්පුරු ගිහින් ලාබෙට ලිංගික පහසක් ලබන්න ඕන වුනොත් මේ මම කියපු තැන මතකයේ තිය ගන්න.

සැ. යු. තමන්ගේ ආරක්ෂාව තමන් සළසා ගන්න, හැමවිටම රේණ්කොට් පළදින්න මතක තබා ගන්න...

Disclaimer Alert: For readers who are curious to take a look after reading this post, please note that this post does not in any way promote this place nor encourage you participate in any of the sexual services. All brothels bring a certain risk (even if it is a legal one). Please do take good care of your own well-being.

අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....

හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....

මේකට ලැබෙන ප්රතිචාර අනුව තවත් මේවගේ තැන් ටිකක් දාන්න මට හිතේවි...

අපි දැන් තව පින්තුර ටිකක් බලමු....

අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....

හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....

[QUOTE="tcgunarathena, post: 16416100, member: 52394"] [b][PLAIN]ඩෙස්කර් පාර (Desker Road) [20+][/PLAIN][/b] [COLOR="Blue"][SIZE="4"]මම අද ඔයාලට කියන්න හිතුවේ ටිකක් වැඩිහිටියන්ට ගැලපෙන දෙයක්..[COLOR="DarkSlateGray"](ටිකක් කිවුවට ඇත්තටම මේක අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් හොදයි)[/COLOR][/SIZE][/COLOR] [SIZE="5"][COLOR="DarkGreen"] අද මම කියන්න යන්නේ පාරක් ගැන හැබැයි මේක ලංකාවේ තියන පාරක් නම් නෙවෙයි, මේක තියෙන්නේ සිංගප්පුරුව කියන රටේ. මේක ඇවිල්ල නිකන්ම නිකන් පාරක් නෙවෙයි, මේක ඇවිල්ල ඒ රටේ [COLOR="Red"]"රෙඩ් ලයිට්" [/COLOR] දිස්ත්රික්කයක තියන පාරක් [COLOR="black"][SIZE="4"](දැන් මගෙන් අහන්න එපා මොකද්ද රෙඩ් ලයිට් කියන්නේ කියල මොකද ඒක දැන් ඕනි පොඩි එකෙක් දන්නවා)[/SIZE][/COLOR] මේක ඇවිල්ල සිංගප්පුරුවේ තියන පැරණිම රෙඩ් ලයිට් පාරක්. දැන් නම් ටිකෙන් ටික මේකේ තියන දේවල් නැතිවේගෙන යනවා. එත් මේකේ මුල් කලේ ගොඩක් ලිංගික සෙල්ලම් බඩු කඩ, ලිංගික දර්ශන ඇතුලත් සිඩි තැටි ඕනි තරම් තිබුන. ඇත්තටම මේක ඒ දවස් වල ලිංගික දේවල් වලට බලකොටුවක් කිවුවට වරදක් නැහැ. මෙන්න මේ පහලින් තියන පින්තුරේ රතු පාටින් පෙන්නලා තියෙන්නේ දැන් මම කියන්න යන ගණිකා මඩම් පිහිටලා තියන ප්රදේශයයි. [IMG]http://1.bp.blogspot.com/-aLhamg04ct8/T171czMFijI/AAAAAAAAAA8/2iWsCqiiDxI/s1600/desker-road.gif[/IMG] මෙන්න මේ මම පෙන්නලා තියන රතු පාට ඉරෙන් තියෙන්නේ ඇත්තටම ඇවිදගෙන යන්න පුළුවන් පටු පාරක්, මේක දිගේ ඇවිදගෙන යනකොට ඔයාලට පුළුවන් හරිම ලේසියෙන් ඕනි තරම් ගණිකා මඩම් හොයාගන්න, මොකද ඇවිදගෙන යනකොට දෙපැත්තේ තියන ගෙවල් ඇතුලේ ඕනි තරම් ගණිකාවෝ ඉන්නවා පුටු වල වැඩි වෙලා. මේ රෙඩ් ලයිට් දිස්තිරික්කය ප්රසිද්ද වයස අවුරුදු 30-50 වගේ ටිකක් මැදි වියේ සහ මහලු විය අතරේ[COLOR="DarkSlateGray"][SIZE="4"](සමහර පොඩි කොල්ලෝ කැමති අන්ටිලට කියල කියනවනේ)[/SIZE][/COLOR] ගනිකවොන්ට තමයි. ඒ වගේම විවිද ජාතීන්ට අයිති ගණිකාවෝ ඉන්නවා (චීන,ඉන්දියානු,මැලේ, කලාතුරකින් ශ්රී ලංකාවේ කට්ටියත් ඉන්නවා). ඇත්තටම මේ ගණිකා නිවාස ලියාපදිංචි කරන ලද ගණිකා මඩම් ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ, ඒ වගේම සිංගප්පුරුව කියන්නේ ගණිකා වුර්තිය නීතිගත(තහනම් නොකළ) කරපු රටක්. මේ ගණිකා මඩම් වල ගොඩක් සැප පහසුකම් නැහැ මොකද මේක ඇවිල්ල සිංගප්පුරුවේ තියන මිල අඩුම රෙඩ් ලයිට් ප්රදේශයක්, එක නිසා තියෙන්නේ ඉතාම පොඩි කාමර නමුත් සමහර ගණිකා මඩම් වලනම් හොද සැප පහසුකම් තියනවා. මේ ගණිකා මඩම් වල තියෙන්නේ කෙටිකාල (short time) ලිංගික සේවාවන් පමණයි, ඒ කියන්නේ උපරිම පැයක් හෝ දෙකක් වගේ කාලයක් තමයි ලැබෙන්නේ. ඒක නිසා අය කරන ගාස්තුවත් අනිකුත් රෙඩ් ලයිට් ප්රදේශ වලට වඩා පහල මට්ටමක තමයි තියෙන්නේ, මෙම ගණිකාවන් කෙටි කාලින ලිංගික සේවාවක් සදහා ශ්රී ලංකා රුපියල් 2000-4000 අතර මිලක් අය කරනවා, මිල තීරණය වෙන්නේ වයස,පෙනුම,ලබා දෙන සේවාවන් වගේ ගොඩක් දේවල් උඩ තමයි නමුත් උපරිම මිල රුපියල් 4000 විතර තමයි වෙන්නේ. මේ ප්රදේශය කාර්යබහුල වෙන්නේ සවස 2 සිට රාත්රී 12 විතර වගේ වෙනකන් විතරයි, නමුත් සති අන්තයන් වලදී පසුදින එළිවන 2 පමණ වන විතර කාර්යබහුලයි. ඒක නිසා සති අන්තයන්ගේ වෙනදාට වඩා වැඩි ගණිකාවන් ප්රමාණයක් සහ වැඩි ගණිකා මඩම් ප්රමාණයක් සේවයට එක් වෙනවා. අනිත් විසේස කාරණය තමයි හැම දිනකම වගේ රාත්රී 12 පසුව මේ ප්රදේශය ගොඩක් ප්රසිද්ද වෙලා තියෙන්නේ නීතිවිරෝදී කාන්තාපිරිමි(ladyboys) වැඩි පුර ගැවසෙන ප්රදේශයක් විදියට නමුත් මම ඒ දේවල් ගැන වැඩිය මේ නුලෙන් කියන්න යන්නේ නැහැ... කවද හරි දවසක සිංගප්පුරු ගිහින් ලාබෙට ලිංගික පහසක් ලබන්න ඕන වුනොත් මේ මම කියපු තැන මතකයේ තිය ගන්න. [COLOR="Red"][B]සැ. යු. [/B][/COLOR]තමන්ගේ ආරක්ෂාව තමන් සළසා ගන්න, හැමවිටම රේණ්කොට් පළදින්න මතක තබා ගන්න... [COLOR="red"][B]Disclaimer Alert:[/B][/COLOR] For readers who are curious to take a look after reading this post, please note that this post does not in any way promote this place nor encourage you participate in any of the sexual services. All brothels bring a certain risk (even if it is a legal one). Please do take good care of your own well-being. [SIZE="7"][COLOR="Red"]අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න.... හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....[/COLOR][/SIZE] [COLOR="DarkOrange"][SIZE="6"]මේකට ලැබෙන ප්රතිචාර අනුව තවත් මේවගේ තැන් ටිකක් දාන්න මට හිතේවි...[/SIZE][/COLOR] [COLOR="Blue"]අපි දැන් තව පින්තුර ටිකක් බලමු....[/COLOR] [IMG]http://i.imgur.com/y71Sr.jpg[/IMG] [IMG]http://media.straitstimes.com/stlytebox/gallery/20110611-sextrafficking/images/20.jpg[/IMG] [IMG]http://www.mengwong.com/photography/little-india/desker-1-m.JPG[/IMG] [IMG]http://2.bp.blogspot.com/-VudYd-kg2m4/T7Lb-5gvrnI/AAAAAAAAAVo/w95CSMS1DPA/s1600/Desker+road+alley.jpg[/IMG] [IMG]http://www.hendralauw.com/wp-content/uploads/2012/07/20120629-SG4sDeskerRoad-4-blog.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/_72knV7b3-W0/SwQpOUp5gXI/AAAAAAAAAME/0GtYs-HOyKU/s1600/little+india+personal+experiences+050.jpg[/IMG] [IMG]http://i.imgur.com/eQki8.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-HIkqdv4n_-4/T1xcoljqnaI/AAAAAAAAExs/lEq7GG8ltgc/s1600/IMG_7679.JPG[/IMG] [IMG]http://static.panoramio.com/photos/large/11721704.jpg[/IMG] [IMG]http://yawningbread.files.wordpress.com/2010/07/pic_201007_37.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-eU5oZC9bfr4/UPa_yTKxtZI/AAAAAAAAADQ/2y_asxzQp_k/s1600/DeskerRoadLadies2.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-1d5vXQ04nF0/UPa_f-jS7XI/AAAAAAAAADI/F6Zfrd4K5J0/s1600/DeskerRoadLadies.jpg[/IMG] [SIZE="7"][COLOR="Red"]අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න.... හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom