ඩෙස්ක්ටොප් කම්පියුටර් අප්ඩේට්

elektro

Well-known member
  • Apr 18, 2011
    5,747
    7,028
    113
    Tropical Island Of Sri Lanka
    මචංලා. මගේ ඩෙස්ක්ටොප් එක අරගෙන දැනට අවුරුදු 9ක් වගේ. හැබැයි දැන් අවුරුදු 1.5 වගේ ඉදන් ලොකු පාවිච්චියක් වුනේ නෑ. ඔෆිස් එකේ ලැප් එකෙන් තමා පාවිච්චිය. ගිය අවුරුද්දේ මුල වගේ හාඩ් එක ගියා. අලුත් හාඩ් එක දාලා Win 10 අලුත් අප්ඩේට් එක දැම්ම විතරයි. පාවිච්චි කලේම නෑ.

    ඉතින් පරණ Desktop computer එක ආයේ පාවිච්චියට ගන්න කියල මම අද දාලා බැලුව අවුරුද්දකටත් විතර පස්සේ . දැන් මේක රිස්ටාට් වෙනවා ඉබේටම. විනාඩි 3ක් 5ක් වගේ යද්දි (ඉස්සර ඔය ලෙඩේ තිබ්බේ නෑ). මට පේන විදියට VGA ඩ්‍රයිවර්ස් සපෝට් කරන්නේ නැති අවුලකුත් තියෙයි වගේ (උන්ගේ සයිට් එකෙන්මයි ගත්තේ අලුත් ඩ්‍රයිවර්ස්). මොකද මෙනු එක එහෙම පේන්නේ නෑ. ෆ්ලිකර් වෙනවා වගේ.

    මෙන්න මේව තමයි Specs (2012 ගත්තේ)..ඒ කාලේ ගේම් පිස්සුවකුත් තිබ්බ නිසා ගේමින් වලට ගත්තේ. ගහන ගේමක් නෑ දැන්
    1. Intel core i7
    2. Asus Sabertooth Z77
    3. NVIDIA GeForce GTX 560
    4. 8GM RAM
    5. 1TB HDD

    1. මේක අප්ඩේට් කරනව නම් Motherboard එකයි Graphic Card එකයි මාරු කරන එක හොදද? ගේම් ගහන්න උවමනාවක් නෑ. ප්‍රොග්‍රෑමින් වලට යූස් වෙන්නේ. මොන වගේ Motherboard,Graphic Card එකට යන එක හොදද? වෙන අප්ඩේට් කරන්න ඕන මොනවද?
    2. කීයක් වගේ යයිද මේ ටිකට?
    3. අරගෙන අවුරුදු 3 වගේ ඉදන් (2015) No Signal කියල වැටිල ස්ක්‍රින් එක එන්නේ නැති ඉෂු එකක් තිබ්බා. PC එක ඔෆ් වෙන්නෙත් නෑ. (හැබැයි කිබෝඩ් ,මවුස් වල ලයිට් වැටෙන්නේ නෑ. ඕක රැන්ඩම් එන්නේ. තැන් කිපයකට ගෙන ගියත් ලෙඩේ හොයාගන්න බැරිවුනා. ඕක ඒ දවස්වල ඉබේට හරි යනවා.ඕක අමතක කරල වැඩ කලේ.. අදත් මුලින් දාද්දි ඒ අවුල අාවා. ආයේ සමහර වෙලාවට හරිගියා. මේක PSU අවුලක් වෙන්න ඕන කියල මට හිතෙන්නේ.PSU එකත් මාරු කරන්න වෙනවද?
    උබලගේ අදහස් ටිකක් කියපං. හාඩ්වෙයා ගැන ලොකු දැනුමක් නෑ. බම්ප් එකකුත් දාපං දන්නේ නැත්නම් විස්තරේ
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,965
    1
    11,998
    113
    බෝඩ්.එක.මාරු කරලා බලන්න ලෙඩේ හරියනවා ගොඩක් වෙලාවට
     
    • Like
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    5,747
    7,028
    113
    Tropical Island Of Sri Lanka
    nikan tibbala leda enawa use nokara
    amunala hadagena use karanna
    ඒක ඇත්ත බං.
    බෝඩ්.එක.මාරු කරලා බලන්න ලෙඩේ හරියනවා ගොඩක් වෙලාවට
    එහෙමද මචෝ
    AMD RYZEN One nam Kiyanna Denna Puluwan Budget eka Ekka Pm ekak danna GTX card eka nam Aluth Games Walata Madi wei
    ගේම්ස් ගහන්න ඕන නෑ බං. මට මේ තියෙන ප්‍රශ්නවලට හරි උත්තර ටිකක් ඕන වුනේ.එනිවේ තැන්ක්ස්
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,033
    1
    11,114
    113
    අදාළ නෑ නේ
    if you bought this about 9 years ago this is probably a 2nd or a 3rd gen intel processor right?
    if you want swap out the motherboard you'll have to get a mobo that's compatible with your processor machan, and you'd have to search in the second hand market since you may not find new a new unit.

    BTW before doing any of that have you tried removing the VGA and booting up to OS with onboard VGA? (not possible if the CPU is K variant though)
    since playing games is not a requirement you can get this up and running with a cheap gpu if your motherboard and cpu are ok

    but you'll have to do some testing to figure out the problem
    good luck
     
    • Love
    • Like
    Reactions: NRTG and elektro

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,369
    1,410
    113
    Nowhere
    මචංලා. මගේ ඩෙස්ක්ටොප් එක අරගෙන දැනට අවුරුදු 9ක් වගේ. හැබැයි දැන් අවුරුදු 1.5 වගේ ඉදන් ලොකු පාවිච්චියක් වුනේ නෑ. ඔෆිස් එකේ ලැප් එකෙන් තමා පාවිච්චිය. ගිය අවුරුද්දේ මුල වගේ හාඩ් එක ගියා. අලුත් හාඩ් එක දාලා Win 10 අලුත් අප්ඩේට් එක දැම්ම විතරයි. පාවිච්චි කලේම නෑ.

    ඉතින් පරණ Desktop computer එක ආයේ පාවිච්චියට ගන්න කියල මම අද දාලා බැලුව අවුරුද්දකටත් විතර පස්සේ . දැන් මේක රිස්ටාට් වෙනවා ඉබේටම. විනාඩි 3ක් 5ක් වගේ යද්දි (ඉස්සර ඔය ලෙඩේ තිබ්බේ නෑ). මට පේන විදියට VGA ඩ්‍රයිවර්ස් සපෝට් කරන්නේ නැති අවුලකුත් තියෙයි වගේ (උන්ගේ සයිට් එකෙන්මයි ගත්තේ අලුත් ඩ්‍රයිවර්ස්). මොකද මෙනු එක එහෙම පේන්නේ නෑ. ෆ්ලිකර් වෙනවා වගේ.

    මෙන්න මේව තමයි Specs (2012 ගත්තේ)..ඒ කාලේ ගේම් පිස්සුවකුත් තිබ්බ නිසා ගේමින් වලට ගත්තේ. ගහන ගේමක් නෑ දැන්
    1. Intel core i7
    2. Asus Sabertooth Z77
    3. NVIDIA GeForce GTX 560
    4. 8GM RAM
    5. 1TB HDD

    1. මේක අප්ඩේට් කරනව නම් Motherboard එකයි Graphic Card එකයි මාරු කරන එක හොදද? ගේම් ගහන්න උවමනාවක් නෑ. ප්‍රොග්‍රෑමින් වලට යූස් වෙන්නේ. මොන වගේ Motherboard,Graphic Card එකට යන එක හොදද? වෙන අප්ඩේට් කරන්න ඕන මොනවද?
    2. කීයක් වගේ යයිද මේ ටිකට?
    3. අරගෙන අවුරුදු 3 වගේ ඉදන් (2015) No Signal කියල වැටිල ස්ක්‍රින් එක එන්නේ නැති ඉෂු එකක් තිබ්බා. PC එක ඔෆ් වෙන්නෙත් නෑ. (හැබැයි කිබෝඩ් ,මවුස් වල ලයිට් වැටෙන්නේ නෑ. ඕක රැන්ඩම් එන්නේ. තැන් කිපයකට ගෙන ගියත් ලෙඩේ හොයාගන්න බැරිවුනා. ඕක ඒ දවස්වල ඉබේට හරි යනවා.ඕක අමතක කරල වැඩ කලේ.. අදත් මුලින් දාද්දි ඒ අවුල අාවා. ආයේ සමහර වෙලාවට හරිගියා. මේක PSU අවුලක් වෙන්න ඕන කියල මට හිතෙන්නේ.PSU එකත් මාරු කරන්න වෙනවද?
    උබලගේ අදහස් ටිකක් කියපං. හාඩ්වෙයා ගැන ලොකු දැනුමක් නෑ. බම්ප් එකකුත් දාපං දන්නේ නැත්නම් විස්තරේ

    Z77 kiyanne 3rd gen support karana hoda board ekak
    oke h81 board wala enne nethi usb 3 front panel port ekath thiyanawa
    i7 eka 3rd gen nam loweth maru karanna epa. speccy dala balanna heat generate wenawa wedida kiyala
    vga aul kiyala hithenawa nam eka galawala onboard run karala balanna
    ram check karala balanna, PSU ekath check karala balanna
     
    • Love
    Reactions: elektro