Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩෙස්ක්ටොප් කම්පියුටර් අප්ඩේට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා. මගේ ඩෙස්ක්ටොප් එක අරගෙන දැනට අවුරුදු 9ක් වගේ. හැබැයි දැන් අවුරුදු 1.5 වගේ ඉදන් ලොකු පාවිච්චියක් වුනේ නෑ. ඔෆිස් එකේ ලැප් එකෙන් තමා පාවිච්චිය. ගිය අවුරුද්දේ මුල වගේ හාඩ් එක ගියා. අලුත් හාඩ් එක දාලා Win 10 අලුත් අප්ඩේට් එක දැම්ම විතරයි. පාවිච්චි කලේම නෑ.

ඉතින් පරණ Desktop computer එක ආයේ පාවිච්චියට ගන්න කියල මම අද දාලා බැලුව අවුරුද්දකටත් විතර පස්සේ . දැන් මේක රිස්ටාට් වෙනවා ඉබේටම. විනාඩි 3ක් 5ක් වගේ යද්දි (ඉස්සර ඔය ලෙඩේ තිබ්බේ නෑ). මට පේන විදියට VGA ඩ්රයිවර්ස් සපෝට් කරන්නේ නැති අවුලකුත් තියෙයි වගේ (උන්ගේ සයිට් එකෙන්මයි ගත්තේ අලුත් ඩ්රයිවර්ස්). මොකද මෙනු එක එහෙම පේන්නේ නෑ. ෆ්ලිකර් වෙනවා වගේ.

මෙන්න මේව තමයි Specs (2012 ගත්තේ)..ඒ කාලේ ගේම් පිස්සුවකුත් තිබ්බ නිසා ගේමින් වලට ගත්තේ. ගහන ගේමක් නෑ දැන්

Intel core i7

Asus Sabertooth Z77

NVIDIA GeForce GTX 560

8GM RAM

1TB HDD

මේක අප්ඩේට් කරනව නම් Motherboard එකයි Graphic Card එකයි මාරු කරන එක හොදද? ගේම් ගහන්න උවමනාවක් නෑ. ප්රොග්රෑමින් වලට යූස් වෙන්නේ. මොන වගේ Motherboard,Graphic Card එකට යන එක හොදද? වෙන අප්ඩේට් කරන්න ඕන මොනවද?

කීයක් වගේ යයිද මේ ටිකට?

අරගෙන අවුරුදු 3 වගේ ඉදන් (2015) No Signal කියල වැටිල ස්ක්රින් එක එන්නේ නැති ඉෂු එකක් තිබ්බා. PC එක ඔෆ් වෙන්නෙත් නෑ. (හැබැයි කිබෝඩ් ,මවුස් වල ලයිට් වැටෙන්නේ නෑ. ඕක රැන්ඩම් එන්නේ. තැන් කිපයකට ගෙන ගියත් ලෙඩේ හොයාගන්න බැරිවුනා. ඕක ඒ දවස්වල ඉබේට හරි යනවා.ඕක අමතක කරල වැඩ කලේ.. අදත් මුලින් දාද්දි ඒ අවුල අාවා. ආයේ සමහර වෙලාවට හරිගියා. මේක PSU අවුලක් වෙන්න ඕන කියල මට හිතෙන්නේ.PSU එකත් මාරු කරන්න වෙනවද?

උබලගේ අදහස් ටිකක් කියපං. හාඩ්වෙයා ගැන ලොකු දැනුමක් නෑ. බම්ප් එකකුත් දාපං දන්නේ නැත්නම් විස්තරේ

[QUOTE="elektro, post: 26618999, member: 352042"] මචංලා. මගේ ඩෙස්ක්ටොප් එක අරගෙන දැනට අවුරුදු 9ක් වගේ. හැබැයි දැන් අවුරුදු 1.5 වගේ ඉදන් ලොකු පාවිච්චියක් වුනේ නෑ. ඔෆිස් එකේ ලැප් එකෙන් තමා පාවිච්චිය. ගිය අවුරුද්දේ මුල වගේ හාඩ් එක ගියා. අලුත් හාඩ් එක දාලා Win 10 අලුත් අප්ඩේට් එක දැම්ම විතරයි. පාවිච්චි කලේම නෑ. ඉතින් පරණ Desktop computer එක ආයේ පාවිච්චියට ගන්න කියල මම අද දාලා බැලුව අවුරුද්දකටත් විතර පස්සේ . [B]දැන් මේක රිස්ටාට් වෙනවා ඉබේටම. විනාඩි 3ක් 5ක් වගේ යද්දි (ඉස්සර ඔය ලෙඩේ තිබ්බේ නෑ)[/B]. මට පේන විදියට VGA ඩ්රයිවර්ස් සපෝට් කරන්නේ නැති අවුලකුත් තියෙයි වගේ (උන්ගේ සයිට් එකෙන්මයි ගත්තේ අලුත් ඩ්රයිවර්ස්). මොකද මෙනු එක එහෙම පේන්නේ නෑ. ෆ්ලිකර් වෙනවා වගේ. මෙන්න මේව තමයි Specs (2012 ගත්තේ)..ඒ කාලේ ගේම් පිස්සුවකුත් තිබ්බ නිසා ගේමින් වලට ගත්තේ. ගහන ගේමක් නෑ දැන් [LIST=1] [*]Intel core i7 [*]Asus Sabertooth Z77 [*]NVIDIA GeForce GTX 560 [*]8GM RAM [*]1TB HDD [/LIST] [LIST=1] [*]මේක අප්ඩේට් කරනව නම් Motherboard එකයි Graphic Card එකයි මාරු කරන එක හොදද? ගේම් ගහන්න උවමනාවක් නෑ. ප්රොග්රෑමින් වලට යූස් වෙන්නේ. මොන වගේ Motherboard,Graphic Card එකට යන එක හොදද? වෙන අප්ඩේට් කරන්න ඕන මොනවද? [*]කීයක් වගේ යයිද මේ ටිකට? [*]අරගෙන අවුරුදු 3 වගේ ඉදන් (2015) No Signal කියල වැටිල ස්ක්රින් එක එන්නේ නැති ඉෂු එකක් තිබ්බා. PC එක ඔෆ් වෙන්නෙත් නෑ. (හැබැයි කිබෝඩ් ,මවුස් වල ලයිට් වැටෙන්නේ නෑ. ඕක රැන්ඩම් එන්නේ. තැන් කිපයකට ගෙන ගියත් ලෙඩේ හොයාගන්න බැරිවුනා. ඕක ඒ දවස්වල ඉබේට හරි යනවා.ඕක අමතක කරල වැඩ කලේ.. අදත් මුලින් දාද්දි ඒ අවුල අාවා. ආයේ සමහර වෙලාවට හරිගියා. මේක PSU අවුලක් වෙන්න ඕන කියල මට හිතෙන්නේ.PSU එකත් මාරු කරන්න වෙනවද? [/LIST] උබලගේ අදහස් ටිකක් කියපං. හාඩ්වෙයා ගැන ලොකු දැනුමක් නෑ. බම්ප් එකකුත් දාපං දන්නේ නැත්නම් විස්තරේ [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom