ඩොනල්ඩ් ට්‍රම්ප් Solar Eclipse ඵක බලයි...🌒🌛

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113

    biden-trump-punching-bag-gif.1017993

    damn bugger! :baffled:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ට්‍රම්ප් කියන්නේ රටට ආදරේ පොරක් බන් ..කල්ලෝ පුකෙන් යන්නේ ඕක හිටියනම් දිගටම
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ට්‍රම්ප් කියන්නේ රටට ආදරේ පොරක් බන් ..කල්ලෝ පුකෙන් යන්නේ ඕක හිටියනම් දිගටම

    කවදහරි ලංකාවේ සිංහල උනුත් තම්බින්ගෙන් උකේ අැරගෙන ඔය වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා ගැනත් මතක් කරනව දැකීම තමා මගේ ඵකම පැතුම..🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත
    රටට හොද කාලයක් උදා වෙනවා නව නායකත්වයක් එනවා කියලා මේකෙන් තහවුරු වෙනවා - ඇමරිකානු ජෝතිර්වේදී සංසදය
     
    • Haha
    Reactions: rasikac

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ට්‍රම්ප් කාරයා ආවොත් හොඳයි ඩොලර් එක අප් වෙයි ටිකක්. :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත
    රටට හොද කාලයක් උදා වෙනවා නව නායකත්වයක් එනවා කියලා මේකෙන් තහවුරු වෙනවා - ඇමරිකානු ජෝ
    කවදහරි ලංකාවේ සිංහල උනුත් තම්බින්ගෙන් උකේ අැරගෙන ඔය වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා ගැනත් මතක් කරනව දැකීම තමා මගේ ඵකම පැතුම..🤣
    ගෝඨාබයට තම්බ් එක්කම එකට තියලා පුක්ශනය කරනවා ආයේ ඕනේ උනොත්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රටට හොද කාලයක් උදා වෙනවා නව නායකත්වයක් එනවා කියලා මේකෙන් තහවුරු වෙනවා - ඇමරිකානු ජෝ

    ගෝඨාබයට තම්බ් එක්කම එකට තියලා පුක්ශනය කරනවා ආයේ ඕනේ උනොත්

    ඔව් තම්බින්ට පූක්ෂණය කරේ තොපේ පුකවල් කුඩු වෙන්නම ලිබරල් ජහපාලනේ කාලේ..🤣🤣..ISIS බෝම්බ කාලත් ලැජ්ජාවක් නැති කලවම් හැත්ත🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත
    ඔව් තම්බින්ට පූක්ෂණය කරේ තොපේ පුකවල් කුඩු වෙන්නම ජහපාලනේ කාලේ..ISIS බෝම්බ කාලත් ලැජ්ජාවක් නැති කලවම් හැත්ත🤣🤣
    ඉතින් කොටි නායකයයො නියෝජ්ය නායකයෝ කරලා උපසභාපති කරේ මොන පක්ශෙද

    අන්තවාදි මුස්ලිම් පක්ශ එක්ක සංධාන ගත උනේ මොන පක්ශෙද 🤭

    බුද්ධි අංශ වලින් අන්තවාදින්ට පඩි ගෙව්වේ මොන ආන්ඩුවෙන් ද

    පුහුල් හොරා කරෙන් දැනේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතින් කොටි නායකයයො නියෝජ්ය නායකයෝ කරලා උපසභාපති කරේ මොන පක්ශෙද

    අන්තවාදි මුස්ලිම් පක්ශ එක්ක සංධාන ගත උනේ මොන පක්ශෙද 🤭

    බුද්ධි අංශ වලින් අන්තවාදින්ට පඩි ගෙව්වේ මොන ආන්ඩුවෙන් ද

    පුහුල් හොරා කරෙන් දැනේ

    ඉතිං තම්බි බෝම්බ ගහනකන් තොපි කට අැරන් බලන් හිටියෙ අැයි පොන්ස්..ගෝඨව ජනාධිපති කරන්නද?🤣🤣🤣🤣🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත
    ඉතිං තම්බි බෝම්බ ගහනකන් තොපි කට අැරන් බලන් හිටියෙ අැයි පොන්ස්..ගෝඨව ජනාධිපති කරන්නද?🤣🤣🤣🤣🤣🤣
    ඔව්, ජනාධිපති කරලා ජොකර් කෙනෙක් කියලා පෙන්නන්න මුරුගත්තේ තියපු උන්ට .

    වැඩේ හරිනේ කටින් පොයිය විතරයි කියලා දැක්කනේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔව්, ජනාධිපති කරලා ජොකර් කෙනෙක් කියලා පෙන්නන්න මුරුගත්තේ තියපු උන්ට .

    වැඩේ හරිනේ කටින් පොයිය විතරයි කියලා දැක්කනේ

    අෑ මොකා...ISIS ගහනව කියල දන්නව ඒත් මෙහෙම ගහනව කියල හිතුවේ නෑ. ?? 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත
    අෑ මොකා...ගහනව කියල දන්නව මෙහෙම ගහනව කියල හිතුවේ නෑ. ?? 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ඕක ලංකාවට විතරක් පොදු නෑ

    9/11 කලින් ඇමරිකානු මධ්‍යම බුද්ධි අංශයට තොරතුරු ආව

    ඉන්දියාවේ මුබ්බායි ප්‍රාහාරයට කලින් තොරතුරු ආව

    මිනිස්සු නැගිටියි කියලා හිතුවා එත් වටකරලා පෑල දොරින් පැනලා යන්න වෙයි කියලා හිතුවේ නෑ . පැනලා අහිකුණ්ඨිකයන් වගේ රටින් රටට ගිහින් ජීවිතේ බේරගන්න වෙයි කියලා කවුද හිතුවේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕක ලංකාවට විතරක් පොදු නෑ

    9/11 කලින් ඇමරිකානු මධ්‍යම බුද්ධි අංශයට තොරතුරු ආව

    ඉන්දියාවේ මුබ්බායි ප්‍රාහාරයට කලින් තොරතුරු ආව

    මිනිස්සු නැගිටියි කියලා හිතුවා එත් වටකරලා පෑල දොරින් පැනලා යන්න වෙයි කියලා හිතුවේ නෑ . පැනලා අහිකුණ්ඨිකයන් වගේ රටින් රටට ගිහින් ජීවිතේ බේරගන්න වෙයි කියලා කවුද හිතුවේ
    ඒ කියන්නේ රනිල්, සිරා අැතුලු ජහපාලන නඩය බෝම්බ ගහනව කියල දැනගෙනත් ඒකෙන් ඉන්දියාවට වාසි වෙන නිසා ඒක වෙන්න ඉඩ හැරියා..ඉතිං ඒකම තමා මාත් කියන්නේ.🤣
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත
    ඒ කියන්නේ රනිල්, සිරා අැතුලු ජහපාලන නඩය බෝම්බ ගහනව කියල දැනගෙනත් ඒකෙන් ඉන්දියාවට වාසි වෙන නිසා ඒක වෙන්න ඉඩ හැරියා..ඉතිං ඒකම තමා මාත් කියන්නේ.🤣
    ඉන්දියාව < රාජපක්ශ