ඩොලරය තවත් පහලට..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,111
    46,708
    113
    Seylan-Bank-8.jpg

    NDB-bank-12.jpg

    Com-bank-8.jpg

    Sampath-bank-9.jpg
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ණය ගෙවන්න තියෙන්නේ 2028 ඉඳන් නේද?
    එහෙනම් මොකටද ණය ගෙවන්න කියා කියා තවත් අලුතෙන් ණය ගන්නේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    292 තිබ්බේ සිකුරාදා, අවුරුදු එකහමාරකට පස්සෙ ආපු පහලම අගය. අද ආයෙ 293ට වැඩිවෙලා.
     
    • Like
    Reactions: ttj

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,942
    113
    ammata hikenawa. giya maseth ekka baladdi conversion hukana rate eka hinda 28000 adui. epa wenawa.
    Welcome to the new sri lanka huththo. Election ekata kalin saha passe exchange rate nisa (dawas gaanaka wenasak) 1 mil lkr maaru karaganna giyaaman50k wage paadui
     
    • Sad
    Reactions: baba-chuti

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,778
    18,580
    113
    එහෙනම් මොකටද ණය ගෙවන්න කියා කියා තවත් අලුතෙන් ණය ගන්නේ
    පරන issue කරපු බැදුම්කර වලට ආයෙ re-issue කරනව විතරයි.

    අලුතෙන් සල්ලි print වෙන්නෙ නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ

    දැන් වහල් ජෙප්පෝ අනුර අයියා ආවට පස්සේ ඩොලර් කඩාගෙන වැටෙනවා කියලා කියයි🤣