ඩොල්පින්ල පෙනුනේ කාටද..😅

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    242019427_4150593738401773_8918331558214703342_n.jpg
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,389
    113
    Colombo, Sri Lanka
    ඉස්සෙල්ලම ගැහැණු සහ පිරිමි කෙනෙක් දැක්කේ. කිව්වම තමයි ඩොල්ෆින්ලා දැක්කේ. මනස දුෂණය වෙලා නැහැ. ගැහැණු සහ පිරිමි රුපදෙක උලුප්පලා හොඳින් බැලුවොත් තමයි ඩොල්ෆින්ලා පෙන්නේ. @PHBhagya කිව්වා හරි. මේක නිකන් ආතල් එකට හදපු එකක් මිසක් විද්‍යාත්මක එකක් නෙවෙයි.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මට පෙන දෝල්ෆිනෙක් නෑ. හැබැයි මනස දූෂිත නෑ. මගෙ මනස කියන්නෙම ඔය වගේ පොඩි බෝතලයක් ඇතුලෙ ඩොල්ෆින් කෙනෙක්ට ඉන්න බෑ කියල...:dull::baffled:
    :D:D:D
     
    • Haha
    Reactions: Janithsl88

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,098
    113
    Mother Earth
    හුත්තයි ගෑනිගෙ ගැට දෙකයි ඩොල්ෆින් 9යි ඔක්කොම දැක්කා. මේක ඇඳපු එකාගෙ මනසත් දූෂිතයි. ඔය සිංහල ටික ලියපු එකාගෙ මනසත් දූෂිතයි. නොම්බර එකේ ගොන් කතාවක් තමයි කියල තියෙන්නෙ.
     
    • Haha
    • Like
    Reactions: Ryan08 and HKavinda

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    View attachment 150422
    එතකොට ඩොල්ෆින්ල අඳින අස්සෙ ඔය රතුපාටින් පෙන්නල තියෙන ලයින් ඇඳල තියෙන්නෙ මොන මඟුලකටද????


    ඇයි ඔයා මුලින්ම දැක්කෙ බෝතලේද???
    කොහෙද බෝතලයක් තියෙන්නේ ............ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: PHBhagya

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    View attachment 150422
    එතකොට ඩොල්ෆින්ල අඳින අස්සෙ ඔය රතුපාටින් පෙන්නල තියෙන ලයින් ඇඳල තියෙන්නෙ මොන මඟුලකටද????


    ඇයි ඔයා මුලින්ම දැක්කෙ බෝතලේද???
    ආතල්
     
    • Haha
    Reactions: PHBhagya