කොටුවේ station එක ළඟ බෝගහගාව තියන එක කඩේක මම දවසක් දැක්ක ඩොල්පින් කොත්තු තියනවා කියල. එකෙක්නම් කිව්වා සාමාන්‍ය මාළු රහයි කියල. හැබැයි ලංකාවේ නීතියට අනුව මැරීම, හිංසා කිරීම, මැරුණු සතෙකු ළඟ තබා ගැනීම තහනම්.

5. ඩොල්පින් කොත්තු
![]()
අයියෝ නෑ, නෑ; මේ ඩොල්පින් මාළුවලින් හදන කොත්තුවක් නෙවෙයි. නම කොහොම හැදුනද කියලා හිතාදන්න බැරි වුණත්, මේකට යොදාගන්නේ නම් පරාටා රොටි. තඩි රොටි කෑලි එක්ක, චිකන් එකතු කරලා ගහන ඩොල්පින් කොත්තුව දෙහිවල ස්ටාර් හෝටලෙන් වගේ ම කොල්ලුපිටියේ ප්ලාසා හෝටලෙන් ගන්න පුළුවන්. ඒ නැත්තන් හවස් වරුවක් අල්ලලා හල්ෆ්ස්ඩොර්ප් ස්ට්‍රීට් එක පැත්තේ ගිහින් එන්නකෝ. මේ කොත්තුවත් ගොඩක් ස්පයිසි. මොකද කෑලි මිරිස් එහෙම නොසෑහෙන්න දානවනේ. හොඳ සැරට හදපු චිලී පේස්ට් එකකුත් දෙනවා.
ප්ලාසා හෝටලේ හැදෙනවා තව චීස් මසාලා ඩොල්පින් කොත්තු කියලා එකකුත්. අර කලින් කිව්ව චීස් මසාලා කොත්තුවට පරාටා දාලා තමයි මේක හදන්නේ.
yamu.lk
ඩොල්පින් කොත්තු

යකෝ කොත්තු කන්න එපා.
මම පුද්ගලික අත්දැකීමක් කියන්ෙන්...
ඉස්සර මම සතියට 1 ගානේ කොත්තු කෑවා
බලන් ඉද්දදී මහත් උනා..මල ජරා කෑමක්..
එවලෙට විතරයි බන් ...දැන් බර 150 යි බන්