ඩොල්පින් කොත්තු වලට දාන්නේ ඩොල්පින්

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,576
    21,135
    113
    Panadura
    කොත්තු බාස් හැමදාම උදෙන්ම අමුඩෙකුත් ගහගෙන මුහුදෙ යනවා ඩොල්ෆින්ලාව අල්ලන්න. හැන්දෑවට ඩොල්ෆින් කොත්තු හදන්න එපැයි...
    :lol::lol::lol::lol::lol::lol:

    :D :D :D
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    :lol:



    ඩොල්පින් කොත්තු


    yimg_HqMyug-640x426.jpg


    අයියෝ නෑ, නෑ; මේ ඩොල්පින් මාළුවලින් හදන කොත්තුවක් නෙවෙයි. නම කොහොම හැදුනද කියලා හිතාදන්න බැරි වුණත්, මේකට යොදාගන්නේ නම් පරාටා රොටි. තඩි රොටි කෑලි එක්ක, චිකන් එකතු කරලා ගහන ඩොල්පින් කොත්තුව දෙහිවල ස්ටාර් හෝටලෙන් වගේ ම කොල්ලුපිටියේ ප්ලාසා හෝටලෙන් ගන්න පුළුවන්. ඒ නැත්තන් හවස් වරුවක් අල්ලලා හල්ෆ්ස්ඩොර්ප් ස්ට්‍රීට් එක පැත්තේ ගිහින් එන්නකෝ. මේ කොත්තුවත් ගොඩක් ස්පයිසි. මොකද කෑලි මිරිස් එහෙම නොසෑහෙන්න දානවනේ. හොඳ සැරට හදපු චිලී පේස්ට් එකකුත් දෙනවා.

    ප්ලාසා හෝටලේ හැදෙනවා තව චීස් මසාලා ඩොල්පින් කොත්තු කියලා එකකුත්. අර කලින් කිව්ව චීස් මසාලා කොත්තුවට පරාටා දාලා තමයි මේක හදන්නේ.

    yamu.lk
    ස්තුතියි :)
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    කොත්තු බාස් හැමදාම උදෙන්ම අමුඩෙකුත් ගහගෙන මුහුදෙ යනවා ඩොල්ෆින්ලාව අල්ලන්න. හැන්දෑවට ඩොල්ෆින් කොත්තු හදන්න එපැයි...
    :lol::lol::lol::lol::lol::lol:
    නම ඇහුවම හිතෙන් මැවෙන්නේ එහෙම චිත්‍රයක් තමයි :D
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ane yako :lol:
    nikn koththuwa hadanne parata walin.
    dolhpin koththuwa hadanne biththara roti walin.parata dala hadana nikan koththuwata wada kali lokui.kali athure biththara have.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    සාමාන්යෙන් ඩොල්පින් කොත්තු කියන්නෙ චිකන් නෙමේ හරක් මස් කොත්තුවට.. කොලබ දෙහිවල වැල්ලවත්ත පැත්තෙ මුස්ලිම් කඩවලින් ඩොල්පින් කොත්තු ඉල්ලුවොත් දෙන්නෙ හරක් මස් කොත්තුවක්..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නෑ යකුනෙ ඩොල්ෆින් කොත්තු කියන්නෙ... පරාට බිත්තර රොටි කපල දාල හදන කොත්තුවට... ඒකට ඔය මල ඉලව් නමනම් කොහොම වැටුනද මන්ද..
    පොලිස් කොත්තු කියන්නෙ... එක්කො ඕනෙ නෑ.. අපි ඒ ගැන කතානොකර ඉමු