Questions ඩේටා අන්ලිමටඩ් ♥️♥️

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    පාවිච්චි කරන්න හොද ඩේටා පෑලෑන් එකක් කියපල්ලකො

    ඩයලොග් ටය්ම් බේස් දැම්මා - මෙලෝ රහක් නෑ
    එයාටෙල් සෝශල් මීඩියා ෆ්‍රී + 2 ජීබී පර් ඩේ - ඩේටා වාශ්ප වෙනවා ඇන්ඩ් සෝශල් මීඩියා පට්ට ස්ලෝ

    දැන් දාන්න හිතන් ඉන්නේ එයාටෙල් 4,699.00 ට තියෙන අන්ලිමිටඩ් එක. 4Mbps.

    අනාත කුකුලො ටික මොකද කියන්නෙ
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    මොනවටද පාවිච්චි කරන්නෙ ?
    IPL, Telegram, Video stream, Online Gaming (GTA V) වගේ එව්වා තමා. යූටියුබ් ෆ්‍රී දෙන එව්වගේ 360p විතරයි ස්ට්‍රීම් කරන්න දෙන්නෙ.

    Mobitel 60 gb anytime - 2000 lkr
    මදි බන්. 60 වාශ්ප වෙනවා. අනික 60 කිව්වට ඕවගෙ 60 ක් නෑ. ඩේටා වන්චාවක් වෙන්නෙ. 😐
    ------ Post added on Apr 3, 2022 at 7:47 PM
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,919
    54,494
    113
    Colombo
    ලංකාවෙ අන්ලිමිටඩ් කියන්නෙ සෙලවෙන මනසට.අන්ලිමිටඩ් දෙන ඒවගෙ ස්ට්‍රීමින් බ්ලොක් කරල ඇත්තෙ.

    ලීස් ලයින් එකක් බලන්න.ගාන නම් සැරයි.
     
    • Like
    Reactions: vito and adithyag

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    2 මන්ත් වලට වගේ ඕනේ.කේබල් නැති ප්‍රි පේඩ් ප්ලෑන් එකක්. එල ජයවේවා.
     

    JScofield

    Active member
  • Sep 5, 2015
    176
    72
    28
    hutch 998/1245 cliq unlimited plan. 30days. mata signal tyenwa hutch eka nisa meka use krnwa aulk ne speed ekath hodai.
     
    • Like
    Reactions: adithyag