මචංලා මම දෛනික ඩේටා කාඩ් පාවිච්චි කරන්නෙක්
මම කොමෙන් ඉන්ටනෙට් යන්නෙම නෑ ඩේටා කැපෙන නිසා. ෆෝන් එකෙන්මයි නෙට් යන්නේ
මට දැන් මේක ඇතිවෙලා.
මට කියන්නකො ෆෝන් එකේ ඩේටා කැපෙන ප්‍රමාණෙට කම්පියුටර් එකෙන් ඉන්ටනෙට් යන්න ක්‍රමයක් තියෙනවානම්? වෙනම වෙබ් බ්‍රව්සර් එකක් හරි කමක් නෑ 