ඩේවිඩ් මත්තැයින් ලන්කාවට ආවයි කියන්නෙ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සහ උන් තාම හිතන්නේි උන් ගේ කොළණියක් කියල ලංකාව........
    රෙන්න පුකේ ගූ නැතුවට තියන ගසගරත්තුව විතරක්...........

    අනේ මන්දා අයියෙ දැන් නම් මට නිවුස් බලලා එපා වෙලයි තියෙන්නෙ,එ උත්තමයන්ගේ අධිරාජ්‍ය මානසිකත්වයවත් අපේ උන්දෙලාගේ පරාදින මානසිකත්වයත් තවම තිබේ කියා මට සිතේ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    owata itin apema rate inna unuth waga kiyanna one. dan ponila. mongalaya ehema ara reporter la tika sirikothe dagena kiwwwa kelamuth balapanawa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    අපොයි;15891476 said:
    ඔකේ මොකක්ද රටක් කිව්වා, නාවුර් ද මන්දා, ඒකේ ජනගහනය 21000යි ලු.. ඌට කන්නදුන්නටත් පාඩුයි යකො..

    http://en.wikipedia.org/wiki/Nauru

    නාවුරු තමා. ජනගහනය 10000 වගේ නෙ ඕයි. වර්ග කිලිමිටර් 21 භුමි ප්‍රමාණය

    544px-Nauru_satellite.jpg

    මෙන්න රටම

    කන්න දුන්නට නම් පාඩු වෙන එකක් නෑ හම්බ කරි රටවල් වලට වඩා නම් දහස්වාරයක් හොඳ ඇති
     
    Last edited:

    මොක්කු හරි කමක් නැ බන්, අපිට කෙලින්න එන්නේ නැත්තම් ඇති.. ඔකට මාල්දිවයින නැත්තේ ඇයි බන්.. උබ් සුද්දො යටත් කරන් හිටියේ නැද්ද?

    බෲනයි බුවත් හිටියා.. ඌටනම් වහින්න සල්ලි.. රත්තරන් පුතෙක්,....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    ඇයි බං ඔය එන එක යකෙක් වත් අපේ මට්ටල ජාත්‍යන්තර ගුවන් තොටුපලින් එන්නේ නැත්තේ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    images

    වරක් බොබ් මාලේට මද වෙලාවක් එක්තරා ගුවන් තො‍ටුපොලක ගත කිරිමට සිදුවිය,එම අවස්ථාවේ එහි වෙල්ස් හි කුමාරය වන චාර්ල්ස් කුමරයාද සිටියෙය,චාර්ල්ස්-බොබ් ගුවන් තො‍ටුපොලේ සිටින බව දැනගත් විට,ඔහු බැලිමට තමන් කැමැත්තෙන් පසු වන බව ඔහුගේ නිළධාරින්ට පැවසුවේය,එවිට කුමරුගේ නිළධාරින් එ බව බොබ්ට දැනුම් දුන්නෙය,එයට බොබ්ගේ පි
    ලිතුර වුයේ මෙසෙය.

    "දැන් කාටද මාව බලන්න ඔන,එ බලන්න අවශ්‍ය කෙනාට මා ලඟට එන්න කියන්න,අවශ්‍යතාවය තියන කෙනයි එන්න ඔන,මට එහෙම අවශ්‍යතාවයක් නැ"

    කොහොමද පිලිතුර.
    :dull:
     
    ඇයි බං ඔය එන එක යකෙක් වත් අපේ මට්ටල ජාත්‍යන්තර ගුවන් තොටුපලින් එන්නේ නැත්තේ
    එව්වා අහන්න එපා, ඉරොzඔන්ට තරහා යයි.. චොගම් එකේ තහනම් වචනේ මත්තල..
     
    images

    වරක් බොබ් මාලේට මද වෙලාවක් එක්තරා ගුවන් තො‍ටුපොලක ගත කිරිමට සිදුවිය,එම අවස්ථාවේ එහි වෙල්ස් හි කුමාරය වන චාර්ල්ස් කුමරයාද සිටියෙය,චාර්ල්ස්-බොබ් ගුවන් තො‍ටුපොලේ සිටින බව දැනගත් විට,ඔහු බැලිමට තමන් කැමැත්තෙන් පසු වන බව ඔහුගේ නිළධාරින්ට පැවසුවේය,එවිට කුමරුගේ නිළධාරින් එ බව බොබ්ට දැනුම් දුන්නෙය,එයට බොබ්ගේ පි
    ලිතුර වුයේ මෙසෙය.

    "දැන් කාටද මාව බලන්න ඔන,එ බලන්න අවශ්‍ය කෙනාට මා ලඟට එන්න කියන්න,අවශ්‍යතාවය තියන කෙනයි එන්න ඔන,මට එහෙම අවශ්‍යතාවයක් නැ"

    කොහොමද පිලිතුර.
    :dull:
    කොන්දක් තියෙන්න ඔනා බන් ඔනා මිනිහෙකුට.. නැත්තම් අර පෙනේ පුප්පන්නේ නැති නයා වගේ දර මිටිය බදින්නත් ගන්නවා..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අපොයි;15891581 said:
    කොන්දක් තියෙන්න ඔනා බන් ඔනා මිනිහෙකුට.. නැත්තම් අර පෙනේ පුප්පන්නේ නැති නයා වගේ දර මිටිය බදින්නත් ගන්නවා..

    ඔව් ඔව් එක ඇත්ත.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,666
    28,703
    113
    Prime Minister David Cameron, his deputy Nick Clegg and a camera crew get a stern telling off from a doctor for disregarding hospital rules during an NHS visit.

    Meka lankawe unoth doctor ta monawa weida?:lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අපොයි;15891565 said:
    එව්වා අහන්න එපා, ඉරොzඔන්ට තරහා යයි.. චොගම් එකේ තහනම් වචනේ මත්තල..

    ai ban dan oya david karaya awe maththalen nemeida
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    Prime Minister David Cameron, his deputy Nick Clegg and a camera crew get a stern telling off from a doctor for disregarding hospital rules during an NHS visit.

    Meka lankawe unoth doctor ta monawa weida?:lol:

    ලංකාවේ නම් මොනවත් වෙන්නේ නෑ මොකද ඔහොම කරන්න තරම් දේශද්‍රෝහී වයිද්යවරු ලංකාවේ නෑ

    ITN එකෙන් ද කොහෙද ගිහිල්ල තියෙන්නේ ඔය වීඩියෝ එක අන්තිමට දාන්නේ
    දොස්තරට ඉතින් අනිවා මල පනින්න ඇති ඔය අකුරු 3 දැක්කම
     
    ලංකාවේ නම් මොනවත් වෙන්නේ නෑ මොකද ඔහොම කරන්න තරම් දේශද්‍රෝහී වයිද්යවරු ලංකාවේ නෑ

    ITN එකෙන් ද කොහෙද ගිහිල්ල තියෙන්නේ ඔය වීඩියෝ එක අන්තිමට දාන්නේ
    දොස්තරට ඉතින් අනිවා මල පනින්න ඇති ඔය අකුරු 3 දැක්කම
    ඔක තමයි වෙනස බන්.. අට පාස් විමල්ට සර් කියනවා ඉන්ජිනේරුවො කට්ට කාලා කැම්පස් ගිය..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    සහ උන් තාම හිතන්නේි උන් ගේ කොළණියක් කියල ලංකාව........
    රෙන්න පුකේ ගූ නැතුවට තියන ගසගරත්තුව විතරක්...........

    David ට speech එකක් දුන්නේ නෑ නේද? අන්තිමට Charles කුමාරයයි, Tony Abbot ,ජනපති තුමයි සාකච්චාවලට එලියට ගියා එකට :) David ව ගත්තේ නෑ. එහෙම තමයි කරන්න ඕනේ :yes:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    David ට speech එකක් දුන්නේ නෑ නේද? අන්තිමට Charles කුමාරයයි, Tony Abbot ,ජනපති තුමයි සාකච්චාවලට එලියට ගියා එකට :) David ව ගත්තේ නෑ. එහෙම තමයි කරන්න ඕනේ :yes:

    uta kohomath kathawak denne naha bn. David Cameron awe UK represent karanna. Katha kare chief guest,former president,current president witharai
     
    ඒත් Abbot කතා කළානේ??
    ඇබට් කතා කරන්න ඔනනේ මචන්.. පොරනේ හිටපු නායකයා.. කතාවක් ඌට තියනවා..

    කැමරන් ඔතන නියොජනය කරන්නේ රට විතරයි.. උගේ නියොජනය සමානයි ඔතන උගන්ඩාවේ එකා නියොජනය කීඊමට.. නමුත් චාල්ස් කමලේ ශර්මා ඇබට් සහ මහින්ද ඔපනින් සෙරමනි එකේදි විශේශයි..

    චාල්ස් නියොජනෑඉ කලේ හෙඩ් ඔෆ් කොමන්වෙල්ත් රැජිනිව ඇබට් ගිය අවුරුදු දෙකට නායකයා ශර්මා ඔකේ සෙකට්‍රි වගේ එකක් මට මත හැටියට.. දැන් අලුත් නායකයා මහින්ද... ඉතින් ඒ අයට කතාවල් තියනවා