ඩේවිඩ් මත්තැයින් ලන්කාවට ආවයි කියන්නෙ

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    CHOGM එන්නේ ලංකාවට පීඩනයක් එල්ල කිරීමටයි – කැමරන්
    November 12, 2013 at 9:41 am | lanka C news

    ඉන්දීය අගමති මන්මෝහන් සිං නොපැමිණියද තමන් ශ‍්‍රී ලංකාවට පැමිණෙන්නේ ශ‍්‍රී ලංකාවේ තත්ත්වය සියැසින් දැක බලා ගැනීම සදහාත් නිවැරදි දේ සිදුකිරීම සදහා රජයට බල කිරීම සදහාත් බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඬේවිස් කැමරන් සදහන් කළ බව එංගලන්තයේ ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්පත වාර්තා කරයි.

    එසේම චැනල් 4 නාලිකාව විසින් සකස් ‘NO FIRE ZONE’ වීඩියෝව තමන් නැරබූ බවත් ඒ පිළිබදව තමන් ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ජා කිරීමට සූදානම් බවත් ඬේවිඞ් කැමරන් සදහන් කර ඇත.

    ’මම සමුළුවෙන් ඈත්ව හිටියොත් සමහර මාධ්‍යයත් සමුළුවෙන් ඈත්ව සිටීවි. ඒ නිසා මාධ්‍යයත් සමග මම යනවා. ශ‍්‍රී ලංකාවෙ මොනවද වුණේ කියලා හොයලා බලනවා. සෑමදෙනෙක් සදහාම අනාගතයේදී නිවැරදි දේ සිදුකිරීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුවට පීඩනයක් එල්ල කරනවා’ යැයි ඬේවිඞ් කැමරන් එංගලන්තයේ පවතින දෙමළ රූපවාහිනියක් සමග සම්මුඛ සාකච්ජාවක් සදහා සහභාගී වෙමින් පවසා ඇත.
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    මෙ යකා යන වෙගෙට නට්ටුවො ටිකට නැටුම නටන්නත් වෙලා මදි නෙ.
    අපරදෙ පරන CTB එකෙ ලෙලන්ඩ් එක්ක එක්කන් යන්න තිබ්බෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    අපොයි;15892333 said:
    ඇබට් කතා කරන්න ඔනනේ මචන්.. පොරනේ හිටපු නායකයා.. කතාවක් ඌට තියනවා..

    කැමරන් ඔතන නියොජනය කරන්නේ රට විතරයි.. උගේ නියොජනය සමානයි ඔතන උගන්ඩාවේ එකා නියොජනය කීඊමට.. නමුත් චාල්ස් කමලේ ශර්මා ඇබට් සහ මහින්ද ඔපනින් සෙරමනි එකේදි විශේශයි..

    චාල්ස් නියොජනෑඉ කලේ හෙඩ් ඔෆ් කොමන්වෙල්ත් රැජිනිව ඇබට් ගිය අවුරුදු දෙකට නායකයා ශර්මා ඔකේ සෙකට්‍රි වගේ එකක් මට මත හැටියට.. දැන් අලුත් නායකයා මහින්ද... ඉතින් ඒ අයට කතාවල් තියනවා

    අපේ මහින්ද මාම අලුත් නායකයා හැටියට චාටර් රටවල් චොගම් එකෙන් ඉවත් කරන්න බලයක් තියේද බං ?
     
    අපේ මහින්ද මාම අලුත් නායකයා හැටියට චාටර් රටවල් චොගම් එකෙන් ඉවත් කරන්න බලයක් තියේද බං ?
    මිනිහාගේ බොක්ක දැන් කාපිරියොනේ.. උන්ව එලවනේ නැ මලාට.. පුලුවන් නම් ට්‍රයි එකක් දායි එන්ගලන්තේ එලවලා හෙඩ් ඔෆ් කොමන්වෙල්ත් කෙලින්ම රජාටම ගන්න.. ඒ ජාතියේ මනුස්සයා
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    CHOGM එන්නේ ලංකාවට පීඩනයක් එල්ල කිරීමටයි – කැමරන්
    November 12, 2013 at 9:41 am | lanka C news

    ඉන්දීය අගමති මන්මෝහන් සිං නොපැමිණියද තමන් ශ‍්‍රී ලංකාවට පැමිණෙන්නේ ශ‍්‍රී ලංකාවේ තත්ත්වය සියැසින් දැක බලා ගැනීම සදහාත් නිවැරදි දේ සිදුකිරීම සදහා රජයට බල කිරීම සදහාත් බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඬේවිස් කැමරන් සදහන් කළ බව එංගලන්තයේ ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්පත වාර්තා කරයි.

    එසේම චැනල් 4 නාලිකාව විසින් සකස් ‘NO FIRE ZONE’ වීඩියෝව තමන් නැරබූ බවත් ඒ පිළිබදව තමන් ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ජා කිරීමට සූදානම් බවත් ඬේවිඞ් කැමරන් සදහන් කර ඇත.

    ’මම සමුළුවෙන් ඈත්ව හිටියොත් සමහර මාධ්‍යයත් සමුළුවෙන් ඈත්ව සිටීවි. ඒ නිසා මාධ්‍යයත් සමග මම යනවා. ශ‍්‍රී ලංකාවෙ මොනවද වුණේ කියලා හොයලා බලනවා. සෑමදෙනෙක් සදහාම අනාගතයේදී නිවැරදි දේ සිදුකිරීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුවට පීඩනයක් එල්ල කරනවා’ යැයි ඬේවිඞ් කැමරන් එංගලන්තයේ පවතින දෙමළ රූපවාහිනියක් සමග සම්මුඛ සාකච්ජාවක් සදහා සහභාගී වෙමින් පවසා ඇත.

    nodakin p***** :angry::angry::angry::angry::angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,675
    113
    Auckland
    අපොයි;15891476 said:
    ඔකේ මොකක්ද රටක් කිව්වා, නාවුර් ද මන්දා, ඒකේ ජනගහනය 21000යි ලු.. ඌට කන්නදුන්නටත් පාඩුයි යකො..

    :lol::lol::lol::lol::lol::lol:

    ඕකෙ ලොක්කව යාලු කරන් පොඩි මසාජ් පොට් එකකට එහෙම දාල ශේප් එකේ උන්ගෙ ඔය රටේ අපේ යුද කදවුරක් වගේ එකක් දාන්න තියෙන්නෙ. ලොකු එවුන්ට රිදෙන්න.