Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩේවිඩ්_කැමරන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බි්රතාන්යය අගමැති ඬේවිඞ් කැමරන් ශී්රලංකාවට පැමිණි දිනයේ පටන්ම හැසිරුනේ අඥාදායකයෙකු ලෙස යැයි බි්රතාන්යය වෙබ් අඩවි කිහිපයක්ම චෝදනා නඟයි.

ශී‍්‍ර ලංකාව යනු බි්රතාන්යය යටත් විජිතයක් ලෙස පැවැති හෙයින් එදවස කියුම් කෙරුම් අදටත් අදාළ වන්නේ යැයි ඔහු සිතා සිටියේ නම් එය වැරදීමක් බව එම වෙබ් අඩවි වාර්තාවන්ගේ දැක්වේ.

මේ පිළිබඳව වඩා හොද විවරණයක් ඉදිරිපත් කර ඇති බි්රතාන්යයේ ද සන්ඬේ ටයිම්ස් වෙබ් අඩවිය බි්රතාන්යය අගමැතිවරයා විදෙස් රටවල් සමග ගෞරවාන්විත ලෙස සබදතා පවත්වාගත්තද ශී්රලංකාව හා සැළකීමේදී එය එසේ නොවන බවක් පෙනෙන්නට ඇතැයි සදහන් කර ඇත.

අගමැතිවරයාගේ උතුරේ සංචාරය ගැනත් අදහස් දක්වා ඇති සන්ඬේ ටයිම්ස් වෙබ් අඩවිය අගමැතිවරයා තමන් කලකට පසු උතුරට ගිය පළමු විදෙස් රාජ්‍ය නායකයා බවට උදම් ඇනුවද නමුත් එසේ උතුරට යාමට හැකියාව ලැබුණේ ශී‍්‍ර ලංකා ජනපති මහින්ද රාජපක්ෂ ප්රමුඛ රජයත් ශී්රලංකාවේ ආරක්ෂක අංශත් 30 වසරක් තිස්සේ පැවති යුද්ධය අවසන් කිරීමට කටයුතු කළ නිසාවෙන් බව ඔහුට අමතක වී ඇතැයි සදහන් කර ඇත.

30 වසරක් තිස්සේ කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර,සැළසුම් සහගත මිනීමැරුම්,ළමා සොල්දාදුවන්,බෝම්බ ඇටවීම් සියල්ල දැන් බි්රතාන්යයට අමතකව ඇති සෙයක් පෙනෙන්නට ඇතැයි වෙබ් අඩවියේ දැක්වේ.තවද කොටි සංවිධානයේ කි‍්‍රයාකාරකම් වලට සෘජුවම දායක වූ දෙමළ ඩයස්පෝරාව ලන්ඩනය කේන්ද්‍ර කරගෙන කි‍්‍රයාත්මක වෙද්දී ඒවාට පියවර නොගෙන ඇස කන පියාගෙන සිට දැන් ශී්රලංකාව නැගිටීමට උත්සාහ කරන කල ඊට අකුල් හෙළන්නට බි්රතාන්යය සැරසෙන්නේ යටත් විජිත මානසිකත්වය තවමත් පවතින නිසාවෙන් යැයි පෙනෙන්නට ඇතැයි එහි සදහන්ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කි‍්‍රයාකාරකම් සියල්ල සාධාරණීකරණය කළ නොහැකි වුවත් අගය කළ යුතු දේ අගය කිරීමට බි්රතාන්යය අගමැතිවරයා කටයුතු කළේ නම් දෙරට අතර දැන් පවතින සේ විරසකයක් ඇති නොවීමට ඉඩ තිබුණි යැයිද එසේ වී නම් ශී‍්‍ර ලංකාවේ ගැටලූකාරී වාතාවරණය මැඬීමට ගතහැකි පියවර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග හොදින් සාකච්ඡ කිරීමට හැකියාව තිබුණේ යැයිද වෙබ් අඩවියේ දැක්වේ

ලංකාදීප පුවත්පතෙන් උපුටා ගන්නා ලදී

[QUOTE="ilanganthilaka, post: 15916222, member: 104483"] [SIZE="4"][COLOR="Blue"][CENTER] [IMG]http://3.bp.blogspot.com/-xSn6-kCJgks/UEZqRBDCjzI/AAAAAAAAF2E/jCLev5f6L-A/s400/facepalm.jpg[/IMG] බි්රතාන්යය අගමැති ඬේවිඞ් කැමරන් ශී්රලංකාවට පැමිණි දිනයේ පටන්ම හැසිරුනේ අඥාදායකයෙකු ලෙස යැයි බි්රතාන්යය වෙබ් අඩවි කිහිපයක්ම චෝදනා නඟයි. ශී‍්‍ර ලංකාව යනු බි්රතාන්යය යටත් විජිතයක් ලෙස පැවැති හෙයින් එදවස කියුම් කෙරුම් අදටත් අදාළ වන්නේ යැයි ඔහු සිතා සිටියේ නම් එය වැරදීමක් බව එම වෙබ් අඩවි වාර්තාවන්ගේ දැක්වේ. මේ පිළිබඳව වඩා හොද විවරණයක් ඉදිරිපත් කර ඇති බි්රතාන්යයේ ද සන්ඬේ ටයිම්ස් වෙබ් අඩවිය බි්රතාන්යය අගමැතිවරයා විදෙස් රටවල් සමග ගෞරවාන්විත ලෙස සබදතා පවත්වාගත්තද ශී්රලංකාව හා සැළකීමේදී එය එසේ නොවන බවක් පෙනෙන්නට ඇතැයි සදහන් කර ඇත. අගමැතිවරයාගේ උතුරේ සංචාරය ගැනත් අදහස් දක්වා ඇති සන්ඬේ ටයිම්ස් වෙබ් අඩවිය අගමැතිවරයා තමන් කලකට පසු උතුරට ගිය පළමු විදෙස් රාජ්‍ය නායකයා බවට උදම් ඇනුවද නමුත් එසේ උතුරට යාමට හැකියාව ලැබුණේ ශී‍්‍ර ලංකා ජනපති මහින්ද රාජපක්ෂ ප්රමුඛ රජයත් ශී්රලංකාවේ ආරක්ෂක අංශත් 30 වසරක් තිස්සේ පැවති යුද්ධය අවසන් කිරීමට කටයුතු කළ නිසාවෙන් බව ඔහුට අමතක වී ඇතැයි සදහන් කර ඇත. 30 වසරක් තිස්සේ කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර,සැළසුම් සහගත මිනීමැරුම්,ළමා සොල්දාදුවන්,බෝම්බ ඇටවීම් සියල්ල දැන් බි්රතාන්යයට අමතකව ඇති සෙයක් පෙනෙන්නට ඇතැයි වෙබ් අඩවියේ දැක්වේ.තවද කොටි සංවිධානයේ කි‍්‍රයාකාරකම් වලට සෘජුවම දායක වූ දෙමළ ඩයස්පෝරාව ලන්ඩනය කේන්ද්‍ර කරගෙන කි‍්‍රයාත්මක වෙද්දී ඒවාට පියවර නොගෙන ඇස කන පියාගෙන සිට දැන් ශී්රලංකාව නැගිටීමට උත්සාහ කරන කල ඊට අකුල් හෙළන්නට බි්රතාන්යය සැරසෙන්නේ යටත් විජිත මානසිකත්වය තවමත් පවතින නිසාවෙන් යැයි පෙනෙන්නට ඇතැයි එහි සදහන්ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කි‍්‍රයාකාරකම් සියල්ල සාධාරණීකරණය කළ නොහැකි වුවත් අගය කළ යුතු දේ අගය කිරීමට බි්රතාන්යය අගමැතිවරයා කටයුතු කළේ නම් දෙරට අතර දැන් පවතින සේ විරසකයක් ඇති නොවීමට ඉඩ තිබුණි යැයිද එසේ වී නම් ශී‍්‍ර ලංකාවේ ගැටලූකාරී වාතාවරණය මැඬීමට ගතහැකි පියවර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග හොදින් සාකච්ඡ කිරීමට හැකියාව තිබුණේ යැයිද වෙබ් අඩවියේ දැක්වේ[/CENTER][/COLOR][/SIZE] [URL="http://www.lankadeepa.lk/index.php/articles/187238"]ලංකාදීප පුවත්පතෙන් උපුටා ගන්නා ලදී [/URL] [CENTER][IMG]http://1.bp.blogspot.com/-CqjSpUqoTKw/Ug3YJsJGirI/AAAAAAAAD5I/0VPYp8GOfbs/s1600/cameron.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom