ඩේසි ආච්චි අත්අඩංගුවට ගනී......heli liyanna enna epa, hawasata bail out denawa

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ මුදල් විශුද්ධිකරණය පිළිබඳ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට එම දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීය.

    අත්අඩංගුවට ගත් ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    heli liyanna enna epa, hawasata bail out denawa
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    1741188233467.png

    අවංකෙන්ම අහන්නේ බන්
    උඹත් සෑහෙන කඩේ ගිය එකෙක්නේ මේ ආන්ඩුව ගේන්න
    හොරුන්ට දවසින් ගෙදර යන්න දෙන චාන්ස් එක ගැන මොකද හිතෙන්නේ

    මගේ නම් අදහස බොනිකර තරුවක් මේ වෙන්නේ
    ------ Post added on Mar 5, 2025 at 9:52 PM
     
    • Haha
    Reactions: Nidarshana_k

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    View attachment 247681

    අවංකෙන්ම අහන්නේ බන්
    උඹත් සෑහෙන කඩේ ගිය එකෙක්නේ මේ ආන්ඩුව ගේන්න
    හොරුන්ට දවසින් ගෙදර යන්න දෙන චාන්ස් එක ගැන මොකද හිතෙන්නේ

    මගේ නම් අදහස බොනිකර තරුවක් මේ වෙන්නේ
    ------ Post added on Mar 5, 2025 at 9:52 PM

    bail out denna ona case walata bail out denne nathuwa athule thiyan inna baha,
    habai me nadu boruwata edagena yanawanam, ethana awulak thiyenwa
    me case eke, manik mallak midule thiba haba unada monada seen ekak kiyanne, owa surangana katha,

    salli awa widiya pennanna berinam ara property serama rajasanthaka karala iwarayak karala danna ona,

    සැකකාරියට ඇප ලබාදීමට විරුද්ධ නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද සඳහන් කළ අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකාරිය රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීරය අප තුනක් මත මුදා හරින ලෙසය.
     
    Last edited:

    උත්තරය පැහැදිලි
    මම සැටිස්ෆයිඩ්
    ඒත් මට හිතෙන්නෙම කරන්නන් වාලේ කරන සීන් එකක් වගේ
    අර තැනින් තැනින් කොනිත්තනවා වගේ
    මෙහෙම කරලා උඹලා අපි සුන්නත්දූලි කරලා දැම්ම හොරු ටිකට නම් එක මිටට කෙලවලා දාන්න වෙන එකක් න ෑ කියලයි මට නම් හිතෙන්නේ මචං
    දැන් බලපන් අල්ලපු අල්ලපු එකා ගෙදර
    අපි දැනුවත්ව අපිට අපේ උපන් රටේ ඉන්න නැති කරපු පගයලා දෙතුන් දෙනෙක් වත් මේ වෙද්දි හිරගෙදරක නෑනේ
    දැන් මාස 6යිද

    අවුලක් නැ අපි බලන් ඉම්මු
     
    • Like
    Reactions: SLK_sri

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    උත්තරය පැහැදිලි
    මම සැටිස්ෆයිඩ්
    ඒත් මට හිතෙන්නෙම කරන්නන් වාලේ කරන සීන් එකක් වගේ
    අර තැනින් තැනින් කොනිත්තනවා වගේ
    මෙහෙම කරලා උඹලා අපි සුන්නත්දූලි කරලා දැම්ම හොරු ටිකට නම් එක මිටට කෙලවලා දාන්න වෙන එකක් න ෑ කියලයි මට නම් හිතෙන්නේ මචං
    දැන් බලපන් අල්ලපු අල්ලපු එකා ගෙදර
    අපි දැනුවත්ව අපිට අපේ උපන් රටේ ඉන්න නැති කරපු පගයලා දෙතුන් දෙනෙක් වත් මේ වෙද්දි හිරගෙදරක නෑනේ
    දැන් මාස 6යිද

    අවුලක් නැ අපි බලන් ඉම්මු
    අමතක කරන්න එපා ඔය හොරු කියන උනුත් ගමේ කුඩ්ඩො වගේ උන් නෙමෙයි කියල. උනුත් රටේ සෑහෙන බලයක් තියෙන උන්. ලෝයර්ස්ලට හොඳට වියදම් කරන්න පුලුවන් උන්. සාක්ෂි manipulate කරන්න පුලුවන් උන්.