ඩේසි ආච්චි නඩුව

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    ඩේසි ආච්චි කොහොම හරි 100 ගහයි ඔය නඩුව අදින්න

    හරි පුදුමයි ලන්කා ආන්ඩුවත්, අදිකරණයත් මෙහෙම අකාර්යශවත්මයි කියන්නෙ, උඩම තියෙන බලෙ තියෙන තැන්, එහෙම තැනකින් ඉල්ලපු එකක් තාම දීල නැත්නම් එක්කො නඩුවට පෙනිහිටල තව කල් ඉල්ලන්න ඔනෙ, මාන්සික වර්තාවකට ලෙඩා interview කරන්න පැය බාගයක් යයි වැඩිම.

    https://www.gossiplankanews.com/202...g-the-case-for-two-and-a-half-months.html?m=1
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    අදිකරණයේ නඩු අහල තීන්දුවක් දෙන්න අවරුදු 10-20 යනවා. මොකද හද්දීසිය? :rofl: :rofl:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    අදිකරණයේ නඩු අහල තීන්දුවක් දෙන්න අවරුදු 10-20 යනවා. මොකද හද්දීසිය? :rofl: :rofl:
    රටෙ සල්ලි හොරකම් කරලා එක අපෙ ආච්චීට මිනිහෙක් ඇවිල්ල මැනික් මල්ලක් දීල ගියා කියන උන්ව අල්ලන්නම ඔනෙ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    රටෙ සල්ලි හොරකම් කරලා එක අපෙ ආච්චීට මිනිහෙක් ඇවිල්ල මැනික් මල්ලක් දීල ගියා කියන උන්ව අල්ලන්නම ඔනෙ
    එහෙනම් අල්ලනම ඕනේ. මහජනතාවගේ මුදල් වංචා කිරීම ලොකු වරදක්?

    මොන ආණ්ඩුවේ ආයතනයෙන්ද හොරකම උනේ? කවද්ද උනේ? ගණුදෙනුව සම්බන්දයෙන් විස්තර තියෙනවද?
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    එහෙනම් අල්ලනම ඕනේ. මහජනතාවගේ මුදල් වංචා කිරීම ලොකු වරදක්?

    මොන ආණ්ඩුවේ ආයතනයෙන්ද හොරකම උනේ? කවද්ද උනේ? ගණුදෙනුව සම්බන්දයෙන් විස්තර තියෙනවද?
    Details මම දන්නෙ නැ, ඉන් ස්මරි වත්කම් කොහෙන්ද ආවෙ කියලා පෙන්නන්න බැරුව ආච්චි ඩුන්න මැනික් ගල් වල සල්ලි කිව්වුවා, naduwa public yanawaa nam hoyaganna puluwan athi. එක ආච්චිගෙන් අහනකොට naduwedi කියලා මනුස්සයෙක් (හෝ තාත්ත දුන්න )මැනික් මල්ලක් කියලා.
     
    • Haha
    Reactions: samruka

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,078
    27,483
    113
    මේවා මේ එහෙම බොලාට හදිස්සි උනාට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මේවා හුත්තරීතර වැඩ. ඒකි මැරෙනකන් නඩුව කල් දානවා. ඒකි මැරුනම හුත්තරීතර තාක්සනික දෝසේ එනවා. එතකොට නිදොස්කොට නිදහස්. එතකන් ඉවසපල්ලා. :rofl: :rofl: :rofl: 🤌 🤌 🤌
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    Details මම දන්නෙ නැ, ඉන් ස්මරි වත්කම් කොහෙන්ද ආවෙ කියලා පෙන්නන්න බැරුව ආච්චි ඩුන්න මැනික් ගල් වල සල්ලි කිව්වුවා, naduwa public yanawaa nam hoyaganna puluwan athi. එක ආච්චිගෙන් අහනකොට naduwedi කියලා මනුස්සයෙක් (හෝ තාත්ත දුන්න )මැනික් මල්ලක් කියලා.
    Details දන්නේ නැතිනම් අපිට මුකුත් කියන්න බැහැ නේද?. එතකොට රටෙ සල්ලි හොරකම් කරලා කිව්වේ?
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    Details දන්නේ නැතිනම් අපිට මුකුත් කියන්න බැහැ නේද?. එතකොට රටෙ සල්ලි හොරකම් කරලා කිව්වේ?
    Owa lankawe pradhaana puwath wala giyaa. Hewwuwoth hambei online thibbith

    Details දන්නේ නැතිනම් අපිට මුකුත් කියන්න බැහැ නේද?. එතකොට රටෙ සල්ලි හොරකම් කරලා කිව්වේ?
    Wisheshayen ara rugger gahana yoahitha uge carlton sports network eka build kare kohomadha kiyana eka kiyaaganma baruwa inne.
    ------ Post added on Feb 9, 2026 at 9:02 PM
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    Owa lankawe pradhaana puwath wala giyaa. Hewwuwoth hambei online thibbith

    Wisheshayen ara rugger gahana yoahitha uge carlton sports network eka build kare kohomadha kiyana eka kiyaaganma baruwa inne.
    ------ Post added on Feb 9, 2026 at 9:02 PM
    මේවා undeclared assets වෙන්න පුළුවන් නේද ? අර රස්සාවක් නොකරපු වසන්ත සමරසිංහට ලක්ෂ 2750 තියෙන්නේ.

    මහජන මුදල් (බදු සල්ලි) හොරකම් කරා කියන දේ තමයි පැහැදිලි නැත්තේ
     
    • Like
    Reactions: Inigo Montoya

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    මේක නෙවෙයි, ඔන්මක්ස් නඩුව දැක්කද? බිලියන 800ට වෙච්ච දෙයක් නෑ. හැබැයි උන් එක රිටර්න් කරන්නම්ලු.. ඒ දවස්වල ක්රිප්ටෝ වල දාල හොද පොපිට් එකක් ගන්න ඇති, දුන්නත් ගෙවන්න වෙන්නේ මේ 800 විතරයිනේ.

    https://www.lankadeepa.lk/latest_news/ඔන-මකස-මදල-අතරදහන/1-687983