ඩේසි ආචිචි සන්තෝෂයෙන් උසාවියට ආපු හැටි... 💎💎

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113

    මේ ඉඩමේ නඩුවට අදාළව, ඉඩමේ හිමිකාරිය විදිහට ඉන්න ඩේසි ෆොරස්ගෙන් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරද්දි කියනව "කවුදෝ නන්නාඳුනන මනුස්සයෙක් ඇවිත් මැණික් මල්ලක් දීල ගියා, ඊට පස්සේ තව මනුස්සයෙක් ඇවිත් සල්ලි මල්ලක් දීලා ඒ මැණික් මල්ල අරගෙන ගියා."

    Desi achchige menik logic eka pawichchi karala gemak gaha ganna puluwan weida ban? 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,712
    167,353
    113
    එකමත් එක රටක
    මයිනගේ ආරක්ෂාව අයින් කරලා , යෝෂිත හිරේ දාලා , ඩේසි අච්ච්චි ව උසාවි ගෙනල්ල .............

    සීයාත් ඕව කරලනේ බලද්දී . මුන් සීයාව කොපි කරනවත් ද
    ගෝටා ව නම් කොපි කරනවා ගොඩක් . උන්ගේ එකෙක්ම කිව්වා ගෝටා ගේ කැම්පේන් දිහා බලලා උන් කැම්පේන් ප්ලෑන් කරේ කියලා
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    එතකොට නෝමල් කියන්නේ ඇයි යහපාලන කාලේ හිටපු දූෂණ මර්දන කමිටුවේ අධ්‍යක්ෂ ආනන්ද විඡේපාල (දැන් ඉන්න මහජන ආරක්ෂක ඇමැති) කියලා උන්ගේ පවුලට විරුද්ධව පළිගන්න කරුණු හදල නඩු දන්නේ 🤷🏽‍♂️
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ඔන්න බලහං ඔය නඩුව සමථ මණ්ඩලේකට (Negotiation Board) යන්නේ නැත්ද කියලා.
    mewage nadu සමථ මණ්ඩලේකට yanne ne ban, meka mada adikaranayata yanne.

    පුළුවන් තාත්තා ජනාධිපති නම්, හැබැයි කතාව විශ්වාස කරන සෙට් එකකුත් උබට හොයා ගන්න වෙනවා 😂
    Baiyyo Menik kathawa wishwasa karanawa yako.

    මයිනගේ ආරක්ෂාව අයින් කරලා , යෝෂිත හිරේ දාලා , ඩේසි අච්ච්චි ව උසාවි ගෙනල්ල .............

    සීයාත් ඕව කරලනේ බලද්දී . මුන් සීයාව කොපි කරනවත් ද
    ගෝටා ව නම් කොපි කරනවා ගොඩක් . උන්ගේ එකෙක්ම කිව්වා ගෝටා ගේ කැම්පේන් දිහා බලලා උන් කැම්පේන් ප්ලෑන් කරේ කියලා
    eka wagemai, ea unta reaction wenas ban, 😂

    Harshana Rajakaruna ea kale,

    Harshana Rajakaruna den,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,712
    167,353
    113
    එකමත් එක රටක
    mewage nadu සමථ මණ්ඩලේකට yanne ne ban, meka mada adikaranayata yanne.

    Baiyyo Menik kathawa wishwasa karanawa yako.

    eka wagemai, ea unta reaction wenas ban, 😂

    Harshana Rajakaruna ea kale,

    Harshana Rajakaruna den,

    ඉතින් දැනුත් ඌ ගන්න එපා කියන්නේ නෑ නේ .
    ආණ්ඩුවේ නිව්ස් යට යවන්න බොරු සංදර්ශන නැතුව හරියට පරීක්ෂන කරනන කියල නේ ඌ දැනුත් කියන්නේ .

    අනුරය්යි , නියෝජ්‍ය ආරක්ෂක ඇමැතියි වැඩේ නෑව නේ ටෝක් දෙන්න ගහින් . උන් ගේ කටින් පිටවුනා උන් ගේ පුදලික ඇරියස් වලට , උන් උන් සාකච්චා කරල් තමයි ඇරෙස්ට් කරන්නේ කියලා .

    මෝඩ අනුරය කට පාවිච්චි කරන්න දන්නේ නැ .
    මයින ගේ ආරක්ෂාව තීරණය කරන්නේ ආරක්ෂක කමිටුවකින් නේ .
    ඒ ආරක්ෂක කමිටුවේ තීරණ වෙනස් වෙනවද උගේ කටේ අඩු වැඩි කමෙන් ???
    අනුරය කිව්වේ වැඩිය කෑගහුවොත් තව අඩු කරනවා කියලා . ඒ කියන්නේ උගේ තීරණය තමයි කීයක් දෙනවද නැද්ද කියන එක .
    හැම එකාගෙම වැඩේ ඌ දන්නවා වගේ කරන්න යන එකයි , මෝඩයා වගේ හැම දේම කියවන්න යන එකයි නවත්තගන්න බෑ ඌට . :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    Reporter: ආච්චිට උසාවියට එන්න ආව එක ගැන මොකද්ද හිතෙන්නේ? හරි සන්තෝසෙන් ආවා :baffled:
    නාටකයක් කියලා හොදට දන්නවා නේ😁
    යෝෂිත ඇප මත මුදාහරී.. කරුණු ප‍්‍රමාණවත් නෑ..
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    නාටකයක් කියලා හොදට දන්නවා නේ😁
    නාටක වගේ නෙවෙයි, නඩුවෙන් guilty උනොත් අනුන්ගේ පව් වලට කර ගහන්න වෙන්නේ. ඔය මනුස්සයට දැන් 95ක් විතර වෙනව ඇති.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    mewage nadu සමථ මණ්ඩලේකට yanne ne ban, meka mada adikaranayata yanne.

    Baiyyo Menik kathawa wishwasa karanawa yako.

    eka wagemai, ea unta reaction wenas ban, 😂

    Harshana Rajakaruna ea kale,

    Harshana Rajakaruna den,

    හර්ෂණයා මහින්දලාගේ පවුලේ ඥාතීයෝ කොහොමත් 🤷🏽‍♂️
    Daisy achchi maloth oya naduwath iwarai
    නඩුව ඇදෙන නිසා දැන් ආච්චිට ෂොට් එකක් දෙයිද දන්නේ නෑ 🤷🏽‍♂️ එහෙම සෙට් එකක්නේ ඔය ඉන්නේ 🙄

    Screenshot-20250127-222704-You-Tube.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    නාටක වගේ නෙවෙයි, නඩුවෙන් guilty උනොත් අනුන්ගේ පව් වලට කර ගහන්න වෙන්නේ. ඔය මනුස්සයට දැන් 95ක් විතර වෙනව ඇති.
    ආ එහෙනම් තව අවුරුදු 2ක් විතර යනකොට නඩුව විසුවෙයි 🤣