ඉතින් දැනුත් ඌ ගන්න එපා කියන්නේ නෑ නේ .
ආණ්ඩුවේ නිව්ස් යට යවන්න බොරු සංදර්ශන නැතුව හරියට පරීක්ෂන කරනන කියල නේ ඌ දැනුත් කියන්නේ .
අනුරය්යි , නියෝජ්‍ය ආරක්ෂක ඇමැතියි වැඩේ නෑව නේ ටෝක් දෙන්න ගහින් . උන් ගේ කටින් පිටවුනා උන් ගේ පුදලික ඇරියස් වලට , උන් උන් සාකච්චා කරල් තමයි ඇරෙස්ට් කරන්නේ කියලා .
මෝඩ අනුරය කට පාවිච්චි කරන්න දන්නේ නැ .
මයින ගේ ආරක්ෂාව තීරණය කරන්නේ ආරක්ෂක කමිටුවකින් නේ .
ඒ ආරක්ෂක කමිටුවේ තීරණ වෙනස් වෙනවද උගේ කටේ අඩු වැඩි කමෙන් ???
අනුරය කිව්වේ වැඩිය කෑගහුවොත් තව අඩු කරනවා කියලා . ඒ කියන්නේ උගේ තීරණය තමයි කීයක් දෙනවද නැද්ද කියන එක .
හැම එකාගෙම වැඩේ ඌ දන්නවා වගේ කරන්න යන එකයි , මෝඩයා වගේ හැම දේම කියවන්න යන එකයි නවත්තගන්න බෑ ඌට .