මචන්ල, දියවැඩියාව තියෙන අයට කකුල් යටි පතුල හිරි වැටෙන එකට බෙහෙත් ගන්න හොඳ Doctor කෙනෙක් ඔයාලා දන්නවනම් කියන්නකෝ.
දැනට චැනල් කරලා පෙන්නන Doctor බොන්න බෙහෙත් වර්ගයකුයි ගාන්න cream එකකුයි දීලා තිබුණා. ඒත් ඒ බොන බෙහෙත ගොඩක් සැරයිලු, ඔලුව කැරකෙනවලු බිව්වම. Cream එකත් සැර ඇති මොකද යටි පතුලේ හමත් ගිහින්. ඔයාලා දන්න හොඳ Doctor කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ මේක හොඳ කරගන්න.