ඔය අර පැය 24 ම මේකේ ලැගගෙන සිංගප්පූරු රිමෝට් ජොබ් එකක් කරනවා ගගා ලොරි ටෝක්ස් දිදී පැය 24 ම පොලිටිකල් වහල් ත්‍රෙඩ්ස් දාන, යාලුවෙක්වත් නැති අනාතයා නේද. ඌ ඇතුලු තව අපතයෝ කීප දෙනෙක් මගේ පෝස්ට් උඩ පැනපැන quote කර කර reply කරනවා නම් කරනවා දැක්කා. ඒත් අඩු කුලේ අනාතයින්ට රිප්ලයි දාන්නේ නෑ බං දැන්. I don't have energy for unnecessary drams now.