ඩොකාගේ සිද්ධිය සිදුවීමේ සුලමුල

marsi_pala

Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    ඩොකාගේ සිද්ධිය සිදුවීමේ සුලමුල

    🔴

    සිසෙරියන් දරු ප්‍රසූතිය බෞද්ධ කාන්තා ප්‍රජාව තුල ජනප්‍රිය ක්‍රමයකි. සාමන්‍ය ප්‍රසූතියට වඩා වේදනාවක් රහිතව දරුවා ලැබීම එක් වාසියකි. එනමුත් ලැබිය හැකි දරුවන් සංඛ්‍යාව 3 බව වෛද්‍යවරුන් පවසයි.

    සිසේරියන් දරු ප්‍රසුතිය සාමන්‍යයෙන් සිදු කරන්නේ මවට හෝ දරුවාගේ ජීවිතයට බලපෑමක් සිදුවේනම් වෛද්‍ය නිර්දේශය මත පමනි.

    කෙසේ නමුත් සිංහල සමාජය තුල නූපන් දරුවා සුභ නැකතක් හෙවත් රාජයෝග සහිත දරුවෙකු ලබනු පිනිස සුභ දිනයක් බලා වෛද්‍යවරයාගෙන් දරුවා ඉපදිය හැකි කාල සිමාවට ආසන්න වශයෙන් සුභ දිනට සිසේරියන් මගින් දරුවා බිහි කරන ලෙස කරනු ලබන ඉල්ලීම් සාමාන්‍ය තත්වයකි.

    එය කෙසේ වුවද පසුගිය වසර කිහිපය තුල සිසේරියන් දරුවන් බිහිවීම ඉහලගොස් ඇති බවයි සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

    උපත් අනුපාතයද පහල යෑමක් පෙන්නුම් කර ඇති බව මනාව පෙන්නුම් කරයි.
    මේ හේතුව නිසාම පසුගිය කාලය පුරාම වද සැත්කම් සම්බන්ධයෙන් විව්ධ කට කතා පැතුරු අයුරු දැකිය හැක. මෑතකදී අරක්කු හා දුම්වැටි වල පවා වද බෙහෙත් ගල්වා ඇති බවත් එයින් වැලකී සිටින ලෙසත් ප්‍රචාරය කල ආකාරය දැකිය හැක.
    මුස්ලිම්වරුන් විසින් මත්පැන් හ දුම්වැටි සදහා වද බෙහෙත් ගල්වා ඇතිබව සදහන් වීම හාස්‍යජනක කරුනක් විය.

    සිංහලයා මත්පැනින් වලක්වාලනු පිනිස පවතින වාතාවරණය ඔස්සේ මුස්ලිම් බියක් තුලින් මත්පැන් වර්ජනය කරවීමේ අමුතු උපායක් බව කාහටත් තේරුනු කරුනකි.

    කෙසේ නමුදු වද කිරිම් කතාවේ ආසන්නතම සිදුවීම කුරුණෑගල සිසේරියන් වෛද්‍යවරයෙකු අත් අඩංගුවට ගැනීමය. මුල්ම අඩිතාලම දැම්මේ දිවයින පත්තරයකය. ඒ සදහා මූලික වූ සැත්කම් 4000 කලාය කියන කරුන උපුටා ගෙන තිබුනේ වසර කිහිපයකට පෙර ඔහු දේශපාලනයට පිවිසීමේදීය.

    දිවයින කතුවරයා මූලික අඩිතාලම දැමීමට බල කරනු ලබුවේ බද්ද වෛරයෙන් පසුවන එම රෝහලේ වෛද්‍යවරියක් නිසා බව හෙලිවෙමින් තිබේ. එම වෛද්‍යවරියගේ ස්වාමියා DIG පොලිස් නිලධාරියෙකි. DIG ගේ කීම මත කතුවරයා පල කරන ලිපිය තුලින් සිසේරියන් වෛද්‍යවරයා අත් අඩංගුවට ගැනීමේ සැලසුම දිග හරින්නේ ඒ ආකාරයටය.

    එම වෛද්‍යවරයා මෑතකදී දේශපාලනයට පිවිසීම තුලින් ජන්ද 50,000 අධික මනාප ලැබු ඔහුට දේශපාලන බලතල හේතුවෙන් පොලිස් නිලධාරියෙක් වුවද බලපෑමක් කිරිමට අපොහොසත් වන්නේ එම නිසාය.

    කරුනු කාරනා කෙසේ වුවද ඔහු අත් අඩංගුවට ගනු ලබන්නේ වත්කම් ඉපැයිම සම්බන්ධයෙනි. එම බල ප්‍රදේශයේම විරුද්ධ පාර්ශ්වයේ මංත්‍රීවරයෙක් කල අයතා ඉපැයිම සැක බවට කල පැමිනිල්ලකි.

    අත් අඩංගුවට පත් වෛද්‍යවරයා සම්බන්ධයෙන් වත්කම් හෙලිනොවු කල පොලිසිය සිදුකලේ සැත්කම සම්බන්ධයෙන් පැමිනිලි තිබේ නම් පැමිනෙන ලෙස ඉල්ලිමකි. මේ අනුවට ඔහුට ලැබෙන චෝදනාව වන්නේ සීසර් සැත්කම අතරතුර ෆ්ලොපිය නාලය අවහිර කර දරුවන් ලැබීමෙ හැකියාව අවහිරකල බවකි.

    මේ තත්වය මත පටු වාසිය තකා ,මාධ්‍යට දේශපාලන බලලෝභින් එකිනෙකා මාධ්‍ය සංදර්ශන පවත්වන අයුරු පෙනේ.

    එක් පසකින් මෙය තුරුම්පුවක් කරගත් ජාතිවාදීන් දොස් මුරය තබන්නේ සමස්ථ මුස්ලිම් ආගමික ප්‍රජාවටය.
    මත්පෙති, ගබ්සා ජාවාරම් සම්බන්ධයෙන් සිංහල ජාවාරම් කරුවන් කොතෙකුත් සිටියද ප්‍රශ්නයට මූලිකත්වය ලබා දෙන්නේ නොදැනුවත්ව වදභාවයට පත් කල බවයි.

    ඒ සදහා මේ වනවිට පැමිනිලි 100 වඩා ලැබී ඇති බවත් පොලිස් මාද්‍ය ප්‍ර්කාශක පැවසුවේය.

    ඊට හාත්පසින් තවත් සිදුවීමක් නම් අදාල රෝහල් බලධාරීන් ඇතුලු කාර්‍ය මන්ඩලය එම වෛද්‍යවරයාට පක්ශව ක්‍රියා කිරිමයි. ඊට හේතු පදක ලෙස සිදුවීම් මාලාවේ පැමිනිලිකාර කාන්තවන් බොහෝ දෙනෙකුගේ නම් රෝහල් ලියාපදිංචි ලේඛනයට ඇතුලත් නොවු කාන්තවන් පවා පැමිනිලිකර තිබීම හේතුවෙන් අපක්ශපාති පරික්ශනයක් නොවන බැවිනි. එක්තරා දේශපාලන කුමන්ත්‍රණයක් තිබෙන බවයි රෝහල් කාර්‍ය මංඩලය වැඩිදුරටත් කියා සිටියේ.

    කෙසේ නමුදු සිදුකලාය කියන වද කිරිමේ සත්‍යතාව හෙලිදරව් වී නොමැති තත්වයක් තුල උපායමාර්ගයක් ලෙස ජාතීවාදීහූ ජනමතයක් ඇති කරනු පෙනේ.

    එක් පසකින් වෛරයෙන් පෙලෙන වෛද්‍යවරිය ඇතුලු DIG නිලධාරියාට එරෙහිව කටයුතු කිරිමට රෝහල් කාර්‍ය මංඩලය ක්‍රියාකරමින් සිටි.

    චෝදනාවට ලක්ව සිටින වෛද්‍යවරයා වරදක් කර ඇති බව හෙලිවේ නම් එය වෛද්‍ය වෘත්තීයට නිගාවක් පමනක් නොව මිලෙච්ජ ගනයේ දරුනු අපරාධයක් ලෙස සලකා දැඩි දඩුවම් ලබා දිය යුතුය.

    හුදෙක් මාධ්‍ය සංදර්ශන හා සමාජමාද්‍ය තුලින් සාවද්‍ය ප්‍රකාශ නිකුත් නොකොට,පැමිනිලිකාර කාන්තාවන් සුලු ස්කැන් පරික්ශනයකට භාජනය කොට ෆ්ලොපිය නාලය අවහිර කලාය කියන සිදුවීම සම්බන්ධයෙන් සත්‍යතාවය සොයාගත හැකි බැවින් අපක්ශපාති පරීක්ෂයක් සිදුනොකොට පටු දේශපාලකයන් එකිනෙකා මාධ්‍ය සංදර්ශන පවත්වමින් හා ජාතීවාදීහූ ගෘණාත්මක මතවාදයක් ගොඩනංවා සිටීම ,

    දේශපාලකයන් පමනක් නොව රටේ ජනතාවද ජනමාධ්‍ය හසුරුවන බිල්ලක් බව පසක් වන කරුනකි.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ලැජ්ජ නැති වැඩ කරන්න එපා මිනිහො!
    මීට වඩා හොදයි ගූ ටිකක් පුච්චං කාපං!
    :growl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඉස්පිරිතාලෙන් කිව්වා පැමිණිලි භාර අරං ඉවර වුණාම හැමෝම ටෙස්ට් කරනවා කියල,හදිස්සි නොවී ඉන්න :lol:
     
    • Like
    Reactions: pradeeplk1025

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,234
    20,871
    113
    හස්තිශෛලපුර

    "කෙසේ නමුදු සිදුකලාය කියන වද කිරිමේ සත්‍යතාව හෙලිදරව් වී නොමැති තත්වයක් තුල උපායමාර්ගයක් ලෙස ජාතීවාදීහූ ජනමතයක් ඇති කරනු පෙනේ."

    කාටද බල්ලෝ තෝ ජාතිවාදී කිවේ? :frown::frown::frown:
     
    • Like
    Reactions: pradeeplk1025

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,283
    17,278
    113
    මේ අර ranga කියන ඵකානේ.සිරිකොතේ පුක් සෝදක fake ඵකකින් අැවිත්‍..
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    "කෙසේ නමුදු සිදුකලාය කියන වද කිරිමේ සත්‍යතාව හෙලිදරව් වී නොමැති තත්වයක් තුල උපායමාර්ගයක් ලෙස ජාතීවාදීහූ ජනමතයක් ඇති කරනු පෙනේ."

    කාටද බල්ලෝ තෝ ජාතිවාදී කිවේ? :frown::frown::frown:

    තොප්පිය හරි නම් දා ගනින්

    :cool:
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    මේ අර ranga කියන ඵකානේ.සිරිකොතේ පුක් සෝදක fake ඵකකින් අැවිත්‍..

    කාටවත් බයේ fake එකකින් එන්න කිසිම උවමනාවක් නෙහැ , රටේ වෙන තත්වේ ඉදිරිපත් කරන්නේ , ස්වාධින හිතන්න
     
    :yes::yes: