ඩොකාලා_යකානටයි

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඩොකාලා_යකානටයි

    වෛද්‍ය නිලවරණයේදී ඩොකාලා ගහගෙන කලිසම් ඉරාගෙන
    3821809_orig.gif
    3821809_orig.gif
    3821809_orig.gif


    gossiplanka_2018-01-25_10-00-46.jpg

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නිලධාරීන් පත්කරගැනීමේ නිලවරණය අතර ඊයේ සවස වෛද්‍යවරුන් අතර ඇතිවූ බහින්බස්වීමකින් පසු ගුටිබැට හුවමාරුවක් සිදුව ඇත.
    මෙම ගුටි බැට හුවමාරුව සිදුවූයේ වෛද්‍ය සභාවට තරග කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් කිහිප දෙනෙකු සහ ප්‍රතිවාදි වෛද්‍ය කණ්ඩායමක් අතරය.
    දෙපිරිස එකිනෙකට චෝදනා එල්ලකර ගනිමින් හා පරුෂ වචන කියමින් එම ගුටිබැට හුවමාරුව සිදුකර ගත් අතර තවත් වෛද්‍යවරුන් පිරිසක් ආරවුල බේරීමට උත්සාහ දරනු දැනන්නට ලැබිණ.
    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සාමාජිකයන් තෝරා ගැනීමේ නිලවරණය පැවැත්වෙන හෙයින් වෛද්‍ය සභාව අවට පෙරේද? (23) සිටම දැඩි පොලිස් ආරක්ෂාවක් යොඳවා තිබුණු අතර වෛද්‍යවරුන් දෙපිරිස ගුටි බිඳට හුවමාරු කර ගත්තේ පොලිස් නිලධාරීන් ද එහි සිටියදීය.
    ගුටි හුවමාරුව හා ආරවුල පැය භාගයක පමණ කාලයක් තිබූ අතර වෛද්‍යවරුන් කිහිප දෙනෙකු ඉන් තුවාල ලබා තිබිණි. මෙම ගැටුමේ දී එක් වෛද්‍යවරයෙකුගේ ඇසකට තුවාල සිදුව තිබූ අතර ඔහු ඊයේ පස්වරුවේ කොළඹ ඇස් රෝහලට ඇතුළත් කර තිබිණ. තවත් ෙෙවද්‍යවරයකු ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබිණ.
    මේ ගැන අදහස් දක්වමින් වෛද්‍ය පාදෙනිය කිය සිටියේ ඡන්දය අතරතුර නිරීක්ෂණයට එක්වූ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දුට වෛද්‍ය තුසිත කහදූව පහරදුන් බවයි.
    ඔහු ඇමති රාජිතගේ සහයකයෙකු යයිද ඔහු චෝදනා කරයි.


    gossiplanka_2018-01-25_10-10-21.jpg




    Source : Gosspilanka & Hiru News
     
    • Like
    Reactions: DJLEOx78

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    ඊයා පාදෙණිය මහා වැද්දා වගේම තමයි ගෝලයෝ
    මුන් තාම ගල් යුගේ ඉන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුටියක් දෙකක් ඇන ගත්තෙ නැත්තන් නිලවරනයක් වෙන්නෙ නැනෙ...දොස්තරලත් මනුස්සයෝය..
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    එකෙක්ගේ ඇහැකට ගහල තුවාළලු
    යකෝ අපි නම් වලියක් උනාම පුකටයි බඩටයි වැඩිපුර ගහන්නේ අවුලක් වෙන් නැති හින්ද
    මුන් දොස්තරලා වෙලත් ඇහැට ගහල
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    එකෙක්ගේ ඇහැකට ගහල තුවාළලු
    යකෝ අපි නම් වලියක් උනාම පුකටයි බඩටයි වැඩිපුර ගහන්නේ අවුලක් වෙන් නැති හින්ද
    මුන් දොස්තරලා වෙලත් ඇහැට ගහල
    :rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකෙක්ගේ ඇහැකට ගහල තුවාළලු
    යකෝ අපි නම් වලියක් උනාම පුකටයි බඩටයි වැඩිපුර ගහන්නේ අවුලක් වෙන් නැති හින්ද
    මුන් දොස්තරලා වෙලත් ඇහැට ගහල
    :rofl::rofl::rofl: අම්මප , ගහ ගන්න වෙලාවට කොහොමද බන් හොද තැන් නරක තැන් තෝර තොර ඉන්නෙ...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    :rofl::rofl::rofl: අම්මප , ගහ ගන්න වෙලාවට කොහොමද බන් හොද තැන් නරක තැන් තෝර තොර ඉන්නෙ...

    ඒක නම් ඈත්ත. අහුවෙන තෑනකට ගහනවා මිසක් ඕවා බල බල ඉන්න බෑ. ගෑණු වගේ පෑටලිලා වෙලිලා මරා ගන්න ඈති
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එකෙක්ගේ ඇහැකට ගහල තුවාළලු
    යකෝ අපි නම් වලියක් උනාම පුකටයි බඩටයි වැඩිපුර ගහන්නේ අවුලක් වෙන් නැති හින්ද
    මුන් දොස්තරලා වෙලත් ඇහැට ගහල

    මේස ගාවනේ ඉන්නේ එත්කොට් අත්දිකක්රම මුලින්ම අහුවෙන්නේ අනික් එකාගේ අත් දෙක ඔලුව උඩුකය තමා
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    එකෙක්ගේ ඇහැකට ගහල තුවාළලු
    යකෝ අපි නම් වලියක් උනාම පුකටයි බඩටයි වැඩිපුර ගහන්නේ අවුලක් වෙන් නැති හින්ද
    මුන් දොස්තරලා වෙලත් ඇහැට ගහල
    Lankawe education system eke spirit eka kiyanawane doctorsla macho, eka nisa api wage awulak nathi wenna gahuwoth thathweta hoda naane. ekai :yes: