.ඩොකාල වෙලා private practice කර කර නහින්න ඕනි න

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    .ඩොකාල වෙලා private practice කර කර නහින්න ඕනි න

    koj500;18611321]ඔයා කරන එක නෙමෙයි අන්තිමට බලන්නෙ, ඔයා කොච්චර හොඳට Degree එක කරනවද කියන එක.අපේ professors ල නම් ලක්ශ 5 පන්නල හම්බු කරනව.එයාලත් Bio කරලා BSc degree කරපු අය.Special එකක් කරගත්තොත් ඉතින් පවුලම ගොඩ තමයි.ඩොකාල වෙලා private practice කර කර නහින්න ඕනි නෑ
    meka aththa da?
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    වෛද්‍යය වෘතිය කියන්නෙ ඒ උනාට නිවීමට ලංවෙන්න පුලුවන් බොහොම පින්වත් රස්සාවක්.
     
    • Like
    Reactions: sriyasas

    sandaru170

    Member
    Oct 17, 2013
    176
    8
    0
    වෛද්‍යය වෘතිය කියන්නෙ ඒ උනාට නිවීමට ලංවෙන්න පුලුවන් බොහොම පින්වත් රස්සාවක්.

    Most of the docs dont deserve that bro... They are just earning...:dull:
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    වෛද්‍යය වෘතිය කියන්නෙ ඒ උනාට නිවීමට ලංවෙන්න පුලුවන් බොහොම පින්වත් රස්සාවක්.

    Rep added
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113

    aththa wenna athi
    NSBM ekenm IT Msc lec kenekuta 250,000


    E unata oya salary eka ganiddi un naki wela Ne. Out unu gaman car house land ganna bene. Consultant dokku 3k gannawa government eken dena salary eka witharak ma.pp karala more :yes:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    සල්ලි හමබ කරන්න නම් පුලුවන් නොර්මල් BSc එකෙනුත්,
    උදාහරනෙකට chemistry , Statistic හොද ඉල්ලුමක් තියන්වා
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    MSc vitharak karai kiyala monada ban labenne? Dan hama ekama MSc karanawane. Phd wath karanna one dan nam