Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
11 minutes ago
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩොකෙක් කියපු කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩොකෙක් කියපු කතාවක්

SAITM අනම් මනම් හින්දා හිත රිදුණු ඩොකෙක් Facebook දාපු ටිකක් අමුතු විදියේ කතාවක්..

"සයිටම් ප්රශ්නෙ අස්සේ වෛද්යවරුන්ට එක එක විදිහට මාධ්ය / සෝශල් මීඩියා වලින් ඇඟිලි දික්වෙනවා. ඒ අය කරන එක චෝදනාවක් තමයි ඩොක්ටර්ස්ල හිනාවෙලා කතා කරන්නෑ කියන එක. සාධාරණ චෝදනාවක් ,වෙද්යවරයෙක් ළඟට රෝගීන් එන්නේ දෙගිඩියාවෙන්, අපහසුවෙන් සරණක් බලාපොරොත්තුව . සමහරු කියනව ප්රයිවට් හොස්පිටල් එකේදි හොදින් කතා කරන ඩොක්ටර් ගවර්න්මන්ට් ආවම මූන බලන්නෑ කියලා

මං මේ ගැන කතා කරන්න හිතුවෙ මේ දවස් වල සයිටම් අරගලය අස්සේ වෛද්යවරුන්ට නැගෙන චෝදනාවක් නිසා. අවුරුදු හයක් ලංකාවෙ රජයේ රෝහල් වල සේවය කරත් මම දැනට වැඩ කරන්නේ ඕස්ට්රේලියාවෙ පබ්ලික් හොස්පිටල් එකක.

මේ චෝදනා කරන අයට මෙම ප්රතිචාරය දක්වද්දි කියන්න ඕන මේක රෝගීන්ට කෑ ගහන එක සාධරණිය කරනය කිරීමක් නොවන බවත් කියන්නම් වාලේ චෝදනා කරනවාට වඩා සිතා බැලීලමට යමක් පෙන්වා දීම අරමුණ වූ බවත්. දිග වෙන නිසා කෙටියෙන් කියන්නම්..

1. ලංකාවෙ රජයේ වෛද්ය වරයෙක් තම සේවා මුරය තුළදී බලන රෝගීන් සංඛ්යාව හා පෞද්ගලික් අංශය /විදේශ වෛද්ය වරයෙකු පරීක්ෂා කරන රෝගීන් සංඛ්යාව

OPD ඩොක්ටර් කෙනෙක් උදෑසන සේවා මුරයකදී රෝගීන් 200-300 ක් වගේ ප්රමාණයක් පරීක්ෂා කරනවා. උදාහරනයකට මගේ බිරිද සේවය කරන බිබිලෙ රෝහලේ අද උදෑසන OPD රෝගීන් සංඛ්යාව 550යි. වෛද්යවරු දෙන්නයි. පැය 6යි. ගණන් දන්නවනම් හදල බලන්න එක රෝගියෙකුට ලැබෙන වෙලාව .

ලංකාවෙ රෝහලක සාමාන්යයෙන් පූර්ව ප්රසව සායනයක රෝගීන් 80ක් විතර ඉන්නවා. මෙඩිකල් clinic එකක නම් රෝගීන් 500 කට ආසන්නව ඉන්නවා. මා දැනට සේවය කරන විදෙස් රෝහලේ ප්රසව සායනයක එක වෛද්ය වරයකුට රෝගීන් 5-6 k වගේ තමයි උදේ සායනයකට. මා කලින් සේවය කළ ඇඹිලිපිටිය රෝහලේ theater list එකක ජේශ්ඨ සීමාවාසික වෛද්යවරයෙක් සීසර් 10-12 ක් දිනකට සිදු කරනවා.( මේ ශල්ය කර්ම වලට නිර්වින්දනය සපයන වෛද්යවරු ඊටත් වඩා ලොකු රිස්ක් එකක් අරන් වැඩ කරන්නේ) .ඒත් ඕස්ට්රේලියාවේ තෘතීක රජයේ රෝහලක ඒ සේවා මුරයේදිම වැඩිම උනොත් සීසර් ශල්ය කරම කෙරෙන්නෙ තුනයි. බොහෝවිට 2යි. නිර්වින්දනයට පමණක් විනාඩි 45 ක් ගන්නවා.

ඒත් ලංකාවෙ මේ විදිහට වැඩ නොකොලොත් රෝහල හා රෝගී සේවා පවත්වාගෙන යන්න බෑ.ඒක වෙනස් කරන්න ආණ්ඩුවට විසදුමක්/ වැඩ පිළිවලකුත් නෑ.

2. ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි(ඔළුවෙන් ඉන්නවා කියන්නේ)

තමන් දෙන්නේ සේවයක් කියලා තම පාරිභෝගිකයන්ට ගරුත්වයෙන් කතා කරන තැන්/ආයතන ලංකාවෙ කීයක් තියනවද?

ඒ arrogance එක අපේ ජාන වලින් එන එකක්. මිනිස්සුන් එක්ක ගැටෙන වෘත්තීන් වලදි මේක දක්කින් පුළුවන්

බස් දහයකට නැග්ගොත් හොදින් කතා කරන කොදොස්තරල කීයක් ඉන්නවද? ත්රී වීල් එකක සල්ලි දීල යන්නත් කොච්චර පිං සෙණ්ඩු වෙන්න ඕනද? ඔය කියන අය තැපැල් කන්තෝරුවකට ගිහින් මුද්දරයක් අරං තියනවද? ලයිට් බිල/ටෙලිකොම් බිල් ගෙවන්න පෝලිමේ ඉදලා නැද්ද .

ලංකාවෙ මනුස්සයෙකුට ගරු කරන්න හිගන්නෙක්වත් දන්නේ නෑ. බොරුනම් හිගන්නෙකුට රුපියල් දෙකක් දීල බලන්න.සමහර පෞද්ගලික ආයතනවල (බැංකුවල පවා) පවා සේවාදායකයන් උඩින් පහත් වුනා වගේ ඔළුවෙන් ඉන්න සේවකයො නැද්ද?

දැන් ආයෙත් ඉස්පිරිතාලෙට ආවොත් සිකුරිටි ගේ ඇටෙන්ඩන්ට්ගෙ නර්ස්ගෙ ඉදන් මිනිස්සු රැවුම් ගෙරවුම් අපහසු තාවයන්ට පත්වෙනවා නොවේද. නිකං හිතල බලන්න, අදුරන කෙනෙක් නෙවෙයිනම් ඉස්පිරිතාලෙදි ටිකක් හරි හොදින් කතා කරන්නේ කවුද කියලා. ( ඒත් රාජ්ය ආයතන වල මේ තත්වය දැන් දැන් හොද අතට හැරෙනවා,) වැඩිය ඕන්නෑ චැන්ලින් සෙන්ටර් එකේ දොස්තරව/ලෙඩ්ඩුන්ව ඇතුලට දක්කන්න ඉන්න නංගිලගෙ පාර්ට්/ කැෂියර් එකේ තුණ්ඩු දෙන්න ඉන්න අක්කලගෙ පාර්ට් දැකලා ඇතිනෙ. හිනා වෙලා කතා කරනවද? තරාතිරම ඇදුම බලලා නේද පොලීසිය උනත් කතා කරන්නෙ. ( ෆෝන් එකට සර්/මැඩම් කිව්වට)

මේ බරපතල සමාජීය අවුල දොස්තරලට ලඝු කරන්න හදනවනම් ඒ එක්කෝ ඒ කුහක කමට නැත්නම් නොදැනුවත් කමට. සදළු තලවලින් බැහැලා රජයේ ඉස්පිරිතාවලට ගිහින්, බස් වල ගිහින් බලන්න. ගොඩක් දෙනෙක් ප්රයිවට් කරනවට විරුද්ධව කතා කරත් ඒ අය ඉස්පිරිතාලෙකට යන්නේ ලෙඩෙක් බලන්න විතරයි. ඒ ගොල්ලො ඉස්පිරිතාල කියල දන්නේ චැනල් සෙන්ටර් විතරයි, කැස්සටත් VP හම්බෙන්න යන්නේ ඉතිං හිතට අමාරුයි.

පසු සටහන

දැන් අහයි ඔච්චර අමාරු නම් ඇයි සයිටම් දොස්තරල එනවට විරුද්ධ කියලා. කුහකයි නේද කියලා. ඒකට වෙනම ජාතක කතාවක් ලියන්න ඕන.

ප්රශ්නෙ ප්රමිතියනෙ. ප්රමිතිය ගැන හැමෝම කතා කරන නිසා මොකුත් නොකියා ඉන්නම්.

ලංකාවෙ දොස්තරල බෙදීයාමේ ලොකු ගැටළුවක් තියනවා. කොළඹ හා ප්රධාන නගර මූලික කරන් වෘත්තිකයො ඝනත්වය වැඩි වෙනවා. ඒකයි ප්රශ්නය. ඉදිරි වසර කීපය තුළදි වෛද්යවරයකුට රෝගීන් අනුපාතය ලංකාවෙ ප්රශස්ත මට්ටමකට එනව. ඒත් ඈත පිටිසර හද්ද කැලේට රාජ කුමාරයො/කුමාරියො වඩින්නෙ නෑ, වැඩියත් ආපහු කොළඹට ට්රාන්සර් වෙනකං නින්ද යන්නෑ. විදෙස් වෛද්ය විද්යාල වලින් එළියට එන ශිෂ්යයන් පවා ඈත රෝහල් වල රජයේ රැකියා නොගෙන පෞද්ගලික රෝහල් වලට යොමුවීම දැන් ට්රෙන්ඩ් එකක්. ඩොක්ටර්ස් ල ආනයනය හෝ ආප්ප දානව වගේ බුරුතු පිටින් හැදීම මේ ප්රශ්නයට උත්තරය නෙවෙයි.

රෝහල් වල( සහ විශ්ව විද්යාලවල) යටිතල පහසුකම් වැඩි කරන්න ඉන්න ඇමතිලා තමන්ට අයිති ඒ රාජකාරිය පැත්තකින් තියල සයිටම් එකට කඩේ යනකං ඔය ප්රශ්න විස දෙන්නෙත් නෑ."

Supun Anuruth Warusavithana feeling worried.

Yesterday at 3:58pm

[QUOTE="kungpupanda, post: 21348455, member: 404084"] [b]ඩොකෙක් කියපු කතාවක්[/b] SAITM අනම් මනම් හින්දා හිත රිදුණු ඩොකෙක් Facebook දාපු ටිකක් අමුතු විදියේ කතාවක්.. "සයිටම් ප්රශ්නෙ අස්සේ වෛද්යවරුන්ට එක එක විදිහට මාධ්ය / සෝශල් මීඩියා වලින් ඇඟිලි දික්වෙනවා. ඒ අය කරන එක චෝදනාවක් තමයි ඩොක්ටර්ස්ල හිනාවෙලා කතා කරන්නෑ කියන එක. සාධාරණ චෝදනාවක් ,වෙද්යවරයෙක් ළඟට රෝගීන් එන්නේ දෙගිඩියාවෙන්, අපහසුවෙන් සරණක් බලාපොරොත්තුව . සමහරු කියනව ප්රයිවට් හොස්පිටල් එකේදි හොදින් කතා කරන ඩොක්ටර් ගවර්න්මන්ට් ආවම මූන බලන්නෑ කියලා මං මේ ගැන කතා කරන්න හිතුවෙ මේ දවස් වල සයිටම් අරගලය අස්සේ වෛද්යවරුන්ට නැගෙන චෝදනාවක් නිසා. අවුරුදු හයක් ලංකාවෙ රජයේ රෝහල් වල සේවය කරත් මම දැනට වැඩ කරන්නේ ඕස්ට්රේලියාවෙ පබ්ලික් හොස්පිටල් එකක. මේ චෝදනා කරන අයට මෙම ප්රතිචාරය දක්වද්දි කියන්න ඕන මේක රෝගීන්ට කෑ ගහන එක සාධරණිය කරනය කිරීමක් නොවන බවත් කියන්නම් වාලේ චෝදනා කරනවාට වඩා සිතා බැලීලමට යමක් පෙන්වා දීම අරමුණ වූ බවත්. දිග වෙන නිසා කෙටියෙන් කියන්නම්.. 1. ලංකාවෙ රජයේ වෛද්ය වරයෙක් තම සේවා මුරය තුළදී බලන රෝගීන් සංඛ්යාව හා පෞද්ගලික් අංශය /විදේශ වෛද්ය වරයෙකු පරීක්ෂා කරන රෝගීන් සංඛ්යාව OPD ඩොක්ටර් කෙනෙක් උදෑසන සේවා මුරයකදී රෝගීන් 200-300 ක් වගේ ප්රමාණයක් පරීක්ෂා කරනවා. උදාහරනයකට මගේ බිරිද සේවය කරන බිබිලෙ රෝහලේ අද උදෑසන OPD රෝගීන් සංඛ්යාව 550යි. වෛද්යවරු දෙන්නයි. පැය 6යි. ගණන් දන්නවනම් හදල බලන්න එක රෝගියෙකුට ලැබෙන වෙලාව . ලංකාවෙ රෝහලක සාමාන්යයෙන් පූර්ව ප්රසව සායනයක රෝගීන් 80ක් විතර ඉන්නවා. මෙඩිකල් clinic එකක නම් රෝගීන් 500 කට ආසන්නව ඉන්නවා. මා දැනට සේවය කරන විදෙස් රෝහලේ ප්රසව සායනයක එක වෛද්ය වරයකුට රෝගීන් 5-6 k වගේ තමයි උදේ සායනයකට. මා කලින් සේවය කළ ඇඹිලිපිටිය රෝහලේ theater list එකක ජේශ්ඨ සීමාවාසික වෛද්යවරයෙක් සීසර් 10-12 ක් දිනකට සිදු කරනවා.( මේ ශල්ය කර්ම වලට නිර්වින්දනය සපයන වෛද්යවරු ඊටත් වඩා ලොකු රිස්ක් එකක් අරන් වැඩ කරන්නේ) .ඒත් ඕස්ට්රේලියාවේ තෘතීක රජයේ රෝහලක ඒ සේවා මුරයේදිම වැඩිම උනොත් සීසර් ශල්ය කරම කෙරෙන්නෙ තුනයි. බොහෝවිට 2යි. නිර්වින්දනයට පමණක් විනාඩි 45 ක් ගන්නවා. ඒත් ලංකාවෙ මේ විදිහට වැඩ නොකොලොත් රෝහල හා රෝගී සේවා පවත්වාගෙන යන්න බෑ.ඒක වෙනස් කරන්න ආණ්ඩුවට විසදුමක්/ වැඩ පිළිවලකුත් නෑ. 2. ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි(ඔළුවෙන් ඉන්නවා කියන්නේ) තමන් දෙන්නේ සේවයක් කියලා තම පාරිභෝගිකයන්ට ගරුත්වයෙන් කතා කරන තැන්/ආයතන ලංකාවෙ කීයක් තියනවද? ඒ arrogance එක අපේ ජාන වලින් එන එකක්. මිනිස්සුන් එක්ක ගැටෙන වෘත්තීන් වලදි මේක දක්කින් පුළුවන් බස් දහයකට නැග්ගොත් හොදින් කතා කරන කොදොස්තරල කීයක් ඉන්නවද? ත්රී වීල් එකක සල්ලි දීල යන්නත් කොච්චර පිං සෙණ්ඩු වෙන්න ඕනද? ඔය කියන අය තැපැල් කන්තෝරුවකට ගිහින් මුද්දරයක් අරං තියනවද? ලයිට් බිල/ටෙලිකොම් බිල් ගෙවන්න පෝලිමේ ඉදලා නැද්ද . ලංකාවෙ මනුස්සයෙකුට ගරු කරන්න හිගන්නෙක්වත් දන්නේ නෑ. බොරුනම් හිගන්නෙකුට රුපියල් දෙකක් දීල බලන්න.සමහර පෞද්ගලික ආයතනවල (බැංකුවල පවා) පවා සේවාදායකයන් උඩින් පහත් වුනා වගේ ඔළුවෙන් ඉන්න සේවකයො නැද්ද? දැන් ආයෙත් ඉස්පිරිතාලෙට ආවොත් සිකුරිටි ගේ ඇටෙන්ඩන්ට්ගෙ නර්ස්ගෙ ඉදන් මිනිස්සු රැවුම් ගෙරවුම් අපහසු තාවයන්ට පත්වෙනවා නොවේද. නිකං හිතල බලන්න, අදුරන කෙනෙක් නෙවෙයිනම් ඉස්පිරිතාලෙදි ටිකක් හරි හොදින් කතා කරන්නේ කවුද කියලා. ( ඒත් රාජ්ය ආයතන වල මේ තත්වය දැන් දැන් හොද අතට හැරෙනවා,) වැඩිය ඕන්නෑ චැන්ලින් සෙන්ටර් එකේ දොස්තරව/ලෙඩ්ඩුන්ව ඇතුලට දක්කන්න ඉන්න නංගිලගෙ පාර්ට්/ කැෂියර් එකේ තුණ්ඩු දෙන්න ඉන්න අක්කලගෙ පාර්ට් දැකලා ඇතිනෙ. හිනා වෙලා කතා කරනවද? තරාතිරම ඇදුම බලලා නේද පොලීසිය උනත් කතා කරන්නෙ. ( ෆෝන් එකට සර්/මැඩම් කිව්වට) මේ බරපතල සමාජීය අවුල දොස්තරලට ලඝු කරන්න හදනවනම් ඒ එක්කෝ ඒ කුහක කමට නැත්නම් නොදැනුවත් කමට. සදළු තලවලින් බැහැලා රජයේ ඉස්පිරිතාවලට ගිහින්, බස් වල ගිහින් බලන්න. ගොඩක් දෙනෙක් ප්රයිවට් කරනවට විරුද්ධව කතා කරත් ඒ අය ඉස්පිරිතාලෙකට යන්නේ ලෙඩෙක් බලන්න විතරයි. ඒ ගොල්ලො ඉස්පිරිතාල කියල දන්නේ චැනල් සෙන්ටර් විතරයි, කැස්සටත් VP හම්බෙන්න යන්නේ ඉතිං හිතට අමාරුයි. [B]පසු සටහන[/B] දැන් අහයි ඔච්චර අමාරු නම් ඇයි සයිටම් දොස්තරල එනවට විරුද්ධ කියලා. කුහකයි නේද කියලා. ඒකට වෙනම ජාතක කතාවක් ලියන්න ඕන. ප්රශ්නෙ ප්රමිතියනෙ. ප්රමිතිය ගැන හැමෝම කතා කරන නිසා මොකුත් නොකියා ඉන්නම්. ලංකාවෙ දොස්තරල බෙදීයාමේ ලොකු ගැටළුවක් තියනවා. කොළඹ හා ප්රධාන නගර මූලික කරන් වෘත්තිකයො ඝනත්වය වැඩි වෙනවා. ඒකයි ප්රශ්නය. ඉදිරි වසර කීපය තුළදි වෛද්යවරයකුට රෝගීන් අනුපාතය ලංකාවෙ ප්රශස්ත මට්ටමකට එනව. ඒත් ඈත පිටිසර හද්ද කැලේට රාජ කුමාරයො/කුමාරියො වඩින්නෙ නෑ, වැඩියත් ආපහු කොළඹට ට්රාන්සර් වෙනකං නින්ද යන්නෑ. විදෙස් වෛද්ය විද්යාල වලින් එළියට එන ශිෂ්යයන් පවා ඈත රෝහල් වල රජයේ රැකියා නොගෙන පෞද්ගලික රෝහල් වලට යොමුවීම දැන් ට්රෙන්ඩ් එකක්. ඩොක්ටර්ස් ල ආනයනය හෝ ආප්ප දානව වගේ බුරුතු පිටින් හැදීම මේ ප්රශ්නයට උත්තරය නෙවෙයි. රෝහල් වල( සහ විශ්ව විද්යාලවල) යටිතල පහසුකම් වැඩි කරන්න ඉන්න ඇමතිලා තමන්ට අයිති ඒ රාජකාරිය පැත්තකින් තියල සයිටම් එකට කඩේ යනකං ඔය ප්රශ්න විස දෙන්නෙත් නෑ." [B][I] Supun Anuruth Warusavithana[/I][/B] feeling worried. Yesterday at 3:58pm [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom