ලොල්ලොන්ට උත්තර දෙන්න එපා මචං.
සිරාවට ම ඩොක්ට කෙල්ලො පස්සෙ ගියාට උඹ ඒ හා සමාන හරි ඊට උඩින් හරි නැත්නම් තව ටික දවසකින් කෙල්ලම කියයි ගැලපෙන්නෙ නෑ කියල නැත්නම් ගෙදර අය හරි ගේම අදී.
මම අත්දැකීමෙන් කියන්නෙ කෙල්ලො පොඩ්ඩක් හරි උබට වඩා උඩින් ඉන්නව නම් educationally or professionally උබට ඕක වෙනවා 90% ක් ම
engineering mpr නම් නෙමෙයි ඊට පොඩ්ඩක් විතර අඩු එකක් තමයි කරන්නෙ


තෝනෙ ලොල්ලා තමුන්ගෙ එව්වා තමුන්ම කෝට් කරන් දෙක පුනවා 





