ඩොඩෝ කුරුල්ලාගේ වර්ණවත් නෑයා

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    ඩොඩෝ කුරුල්ලාගේ වර්ණවත් නෑයා

    මේ වන විටත් මෙලොවෙන් වඳවී ගොස් ඇති ඩොඩෝ කුරුල්ලා ගැන ඔබ අසා ඇති.

    මේ සිටින්නේ ඩොඩෝ කුරුල්ලා ගේ සමීපතම ඥාතියාය.

    නිකොබාර් පරෙවියා ලෙස හැඳින්වෙන මෙම වර්ණවත් සත්ත්වයා පෙනුමෙන් නම් ඩොඩෝ කුරුල්ලාට වඩා හාත්පසින්ම වෙනස් ය.

    නිකොබාර් දූපත් වල මුහුද ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වෙන මෙම පරෙවියා ද වඳවී යාමේ තර්ජනයට ලක්වීමට ආසන්න බව පැවසේ.

    (ඡායා : බෝර්ඩ් පැන්ඩා)

    f8218cb52120ef6dc155dd3926cf9e73_L.jpg

    DODO1_600xp_16_08_31.jpg