Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජීවිත කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජීවිත කතාව

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජීවිත කතාව කෙටියෙන්

ප්‍රකෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් පිය උරුමයෙන් ව්‍යාපාර කරගෙන යන අතර දරුවන් පස්දෙනකුගෙන් යුතු පවුලක ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් ඉපැදුණේ 1946 වසරේ ජුනි 14 වැනිදාය. මේ වනවිට වයස අවුරුදු හැටනමයක් වන ඔහු තෙවරක් විවාහවී සිටින අතර ඔහුට පුතුන් තිදෙනෙක් හා දියණියන් දෙදෙනකි. ඔහුගේ වත්මන් බිරිය මෙලානියා යුගෝස්ලාවියාවේ උපත ලැබූ හිටපු මෝස්තර නිරූපිකාවක් මෙන්ම ආභරණ හා ඔරලෝසු සැලසුම් ශිල්පිනියකි. ට්‍රම්ප්ට මුනුපුරු මිනිපිරියන් අටදෙනකි රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු හා ලේඛකයෙකුද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපාරික සමාගම ද ට්‍රම්ප් ඕගනිසේෂන් නමින් ලොව පුරා ප්රකටය. එහි සභාපතිවරයා ලෙස ඔහු කටයුතු කරන අතර නිව්යෝර්ක් නගරයේ ඔහු සතු තට්ටු පනස් අටකින් යුතු තට්ටු නිවස හැඳින්වෙන්නේද ට්‍රම්ප් ටවර්ස් ලෙසටය.

කිව් ෆොරස්ට් පාසලෙන් හා නිව්යෝර්ක් නගරයේ හමුදා ඇකඩමියෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඩොනල්ඩ්ට වයස අවුරුදු දහතුනේදී කිව් ෆොරස්ට් පාසලින් අස්වන්නට සිදුවූයේ ඔහුගේ දඩබ්බරකම් නිසාය. පසුකලක ඔහු ෆෝඩ්හැම් හා පෙනිසිල්වේනියා විශ්ව විද්‍යාලවලින් ඉගෙනුම ලැබුවේය. 1968 වසරේදී උපාධිය ලැබූ ඔහු තම පියාගේ සමාගමට සම්බන්ධ වූ අතර පසුව එහි සභාපතිත්වය ලබාගත්තේය. ඉන්පසු ඔහු මතෛක් එලිසබෙත් ඇන්ඩ් සන් ලෙස නම් කොට තිබූ එහි නම ට්‍රම්ප් ඕගනිසේෂන් ලෙස වෙනස් කළේය. මේ වනවිට ට්‍රම්ප් නමින් කැසිනෝ,ගොල්ෆ් පිටි, හෝටල් හා තවත් ව්‍යාපාර රැසකි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් ලෙස සටහන් වෙයි. විනිසුරුවරියක වන මේරිඈන් ට්‍රම්ප් බැරි ඩොනල්ඩ්ගේ වැඩිමහල් සොයුරිය වන අතර ඔහුගේ එක් සොයුරෙක් 1981 වසරේදී මියගියේය. ද ආට් ඔෆ් ද ඩීල් නමින් ලියූ පොතෙහි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බොහෝ තොරතුරු සඳහන් කරයි.

ට්‍රම්ප් හිටපු බොක්සිං ශූර මයික් ටයිසන්ගේ ආර්ථික උපදේශක ලෙසද කලක් කටයුතු කළේය. විශ්ව රූ රැජිණ තරගයේ හිමිකරු ලෙස ඔහු කටයුතු කළද මැතිවරණ අපේක්ෂකත්වය සමග ඔහු කළ ආන්දෝලනාත්මක කතා හේතුවෙන් ප්‍රශ්න ඇති වීමත් සමග ඔහු ඉන් ඉවත්විය.රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ඔහු දෙවරක් එම සම්මානය සඳහාද නිර්දේශවී තිබේ. ද එපේරරෙන්ටිස් නමින් ඔහු ඉදිරිපත් කළ රියැලටි වැඩසටහන ලොව පුරා බෙහෙවින් ජනප්‍රිය විය.

http://www.lakbima.lk/index.php/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8-%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A/2782-2016-11-11-06-34-58

[QUOTE="Alu kurulla, post: 20936177, member: 547577"] [b]ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජීවිත කතාව[/b] [COLOR="Navy"][SIZE="6"]ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජීවිත කතාව කෙටියෙන්[/SIZE][/COLOR] [IMG]http://media.salon.com/2015/09/donald_trump_flag.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="5"]ප්‍රකෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් පිය උරුමයෙන් ව්‍යාපාර කරගෙන යන අතර දරුවන් පස්දෙනකුගෙන් යුතු පවුලක ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් ඉපැදුණේ 1946 වසරේ ජුනි 14 වැනිදාය. මේ වනවිට වයස අවුරුදු හැටනමයක් වන ඔහු තෙවරක් විවාහවී සිටින අතර ඔහුට පුතුන් තිදෙනෙක් හා දියණියන් දෙදෙනකි. ඔහුගේ වත්මන් බිරිය මෙලානියා යුගෝස්ලාවියාවේ උපත ලැබූ හිටපු මෝස්තර නිරූපිකාවක් මෙන්ම ආභරණ හා ඔරලෝසු සැලසුම් ශිල්පිනියකි. ට්‍රම්ප්ට මුනුපුරු මිනිපිරියන් අටදෙනකි රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු හා ලේඛකයෙකුද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපාරික සමාගම ද ට්‍රම්ප් ඕගනිසේෂන් නමින් ලොව පුරා ප්රකටය. එහි සභාපතිවරයා ලෙස ඔහු කටයුතු කරන අතර නිව්යෝර්ක් නගරයේ ඔහු සතු තට්ටු පනස් අටකින් යුතු තට්ටු නිවස හැඳින්වෙන්නේද ට්‍රම්ප් ටවර්ස් ලෙසටය. කිව් ෆොරස්ට් පාසලෙන් හා නිව්යෝර්ක් නගරයේ හමුදා ඇකඩමියෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඩොනල්ඩ්ට වයස අවුරුදු දහතුනේදී කිව් ෆොරස්ට් පාසලින් අස්වන්නට සිදුවූයේ ඔහුගේ දඩබ්බරකම් නිසාය. පසුකලක ඔහු ෆෝඩ්හැම් හා පෙනිසිල්වේනියා විශ්ව විද්‍යාලවලින් ඉගෙනුම ලැබුවේය. 1968 වසරේදී උපාධිය ලැබූ ඔහු තම පියාගේ සමාගමට සම්බන්ධ වූ අතර පසුව එහි සභාපතිත්වය ලබාගත්තේය. ඉන්පසු ඔහු මතෛක් එලිසබෙත් ඇන්ඩ් සන් ලෙස නම් කොට තිබූ එහි නම ට්‍රම්ප් ඕගනිසේෂන් ලෙස වෙනස් කළේය. මේ වනවිට ට්‍රම්ප් නමින් කැසිනෝ,ගොල්ෆ් පිටි, හෝටල් හා තවත් ව්‍යාපාර රැසකි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් ලෙස සටහන් වෙයි. විනිසුරුවරියක වන මේරිඈන් ට්‍රම්ප් බැරි ඩොනල්ඩ්ගේ වැඩිමහල් සොයුරිය වන අතර ඔහුගේ එක් සොයුරෙක් 1981 වසරේදී මියගියේය. ද ආට් ඔෆ් ද ඩීල් නමින් ලියූ පොතෙහි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බොහෝ තොරතුරු සඳහන් කරයි. ට්‍රම්ප් හිටපු බොක්සිං ශූර මයික් ටයිසන්ගේ ආර්ථික උපදේශක ලෙසද කලක් කටයුතු කළේය. විශ්ව රූ රැජිණ තරගයේ හිමිකරු ලෙස ඔහු කටයුතු කළද මැතිවරණ අපේක්ෂකත්වය සමග ඔහු කළ ආන්දෝලනාත්මක කතා හේතුවෙන් ප්‍රශ්න ඇති වීමත් සමග ඔහු ඉන් ඉවත්විය.රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ඔහු දෙවරක් එම සම්මානය සඳහාද නිර්දේශවී තිබේ. ද එපේරරෙන්ටිස් නමින් ඔහු ඉදිරිපත් කළ රියැලටි වැඩසටහන ලොව පුරා බෙහෙවින් ජනප්‍රිය විය.[/SIZE][/COLOR] [SIZE="2"][COLOR="RoyalBlue"]http://www.lakbima.lk/index.php/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8-%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A/2782-2016-11-11-06-34-58[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom