ඩොන්ගල් වයිෆයි

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ඩොන්ගල් වයිෆයි

මචන්ලා මේ 2කෙන් මොකක්ද හොද කවුරු හරි මේව්වා පාවිච්චි කරනවද ?

Indicators-on-HUAWEI-B683-WIRELESS-ROUTER.jpg

HTML:
මෙහ් එහෙම සුවර් ද මචන්ලා
https://www.iplaza.lk/huawei-b683-3g-wifi-router-282-hspa

OR


TL-MR3420-02.jpg

3G/4G Wireless N Router TL-MR3420

HTML:
https://www.mystore.lk/tp-link-wireless-n-300mbps-3g-router-tl-mr3420

එක්කෝ ඩොන්ගල් එක ගහන එකක්ද හොද නැත්නම් උඩම එක වගේ සිම් එක දාලා යන එකක්ද හොද මට පොඩ්ඩක් ගන්න Place එකකුත් කියපල්ලාකෝ දන්න කෙනෙක් :)
 
Last edited:

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    slt නන් wifi තියෙනවා... උඹලට නෑනේ ඉතින්....:(:(:(
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    අද කට්ටිය දන්සල් කන්ඩ ගිහින් ඇති...