ඩොනෙශන් අප්ඩේට් එකක් - GovPay and Donate.gov.lk අලුත් අප්ඩේට් එක...

monson

Well-known member
  • May 7, 2007
    25,687
    28,741
    113
    හලො මයි ඩියර් ෆ්රෙන්ඩ් මොන්සන්... :love:

    හිඟන්නෝ වගේ රඟපාලා සම්මාදම් එකතු කරන ජෙප්පෝ :lol:
     
    • Haha
    Reactions: 2osama

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    අපරාදෙ ඔය අකුරු,
    උ මේකෙ කාගෙ හරි ෆේක් එකක්...
    කුනුහරුප දොඩවන කසිප්පුකාරයෙක්..


    හිඟන්නෝ වගේ රඟපාලා සම්මාදම් එකතු කරන ජෙප්පෝ :lol:


    Whats-App-Image-2025-12-02-at-13-26-10-914a2365.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    උබට මොකටද අනුන්ගේ දොනේශන් එමෞන්ට්,
    කානු ඉංජිනේරු තුමනි 🤭
    නූල දාපු එකා කීයක් දාලද කියල දැනගන්න එක වටිනවනෙ.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,644
    10,228
    113
    කැට හෙල්ලීම ඩිජිටල් කරණය වෙලා ! ඇයි ආණ්ඩුවකට තේරෙන්නේ නැත්තෙ මේව හදන එක ආයෝජන කියල
     
    • Haha
    Reactions: Mr Bones