ඩොබියෝ ටික වරෙල්ලා................................!!

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    පල්කිගෙ හිනාව මරු බන්. තොලක් දාන්න තිබ්බ නම් මරු. :love2:
    FB-IMG-1729315681890.jpg
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Simple wade ne bosa…..menna mehema tamai hodanne:

    So I watched this forum because I want to know what happened, also I am basically that jobless.

    විජිත හේරත් කියන්නෙ ඉංග්‍රීසි බැරි කෙනෙක් නෙවෙයි yall.. 😄 එයා මේ උත්තරේ දෙන්න කලින් සෑහෙන්න deplomatic විදිහට අහන ප්‍රශ්නෙට ( In summary : How your country is going to act in this war situation ) උත්තර දෙනවා. හැබැයි ඊලගට ඒ නිවේදිකාව අහනවා "It's amazing how you steered clear of my actual question. So ill simply ask, Are you going to repatriate the Iranian personnel back to Iran or are you going to keep them. give an yes or no answer" කියලා. අන්න ඒකටයි ඒ audience එක හිනා වෙන්නෙ.

    එයාල හිනාවෙන්නෙ Minister උත්තරේ දෙන්නත් කලින්.
    මොකද thats not an statement you can give" yes and no" answer in a sensitive political context like this. එයාල හිනාවෙන්නෙ ඒ නිවේදිකාවට මිසක් විජිතට ඉංග්‍රීසි බැරි එකට නෙවෙයි.

    And the way he handle that uncomfortable situation, he was intentionally put in, is by satirical laughing and "re iterate" ( Thats the word he use not ඉන්ටනැසනල් ) to re emphasize what he already said and strategically avoid giving an answer. And the audience actually clap for how smart he was to avoid it. So he basically made a fool out of himself instead of giving a problematic statement which could be dangerous to our country. ඉතින් අපේ එවුන්ට ඉංග්‍රීසි බෑ කියලා හරි අමාරුයි. 🙂🙏

    මේක ලියන්නෙ විජිත හේරත් සුද්ද කරන්න නෙවෙයි, මොකද මට මේකෙ political soundness එක ගැන මොකුත් opinion එකක් දෙන්න qualified නෑ. මේ post එකේ තියෙන headline එක නිසා.
    ඒත් මේ ලංකාවේ අය හිතන් ඉන්නවා ඉංග්‍රීසි හරි ලොකු දෙයක් කියලා. එහෙම නෑ. එයාල තමන්ගේ worth එක විතරක් නෙවෙයි අනිත් අයගෙ entire worth එක, leadership, එක quality එක මනින්නෙ ඒකෙන්. මට අනුව නම් ඒක මහ colonial යුගයේ පහත් මානසිකත්වයක්. එහෙම ඉංග්‍රීසි කතා කරා කියලා ඔයා ලොකු වැඩ්ඩෙක් වෙන්නෙ නෑ. ඉංග්‍රීසි කතා කරේ නෑ කියල කවුරුත් අඩුකුලේ වගේ scene එකක් වෙන්නෙත් නෑ. මේ සිද්දියෙන් පේන්නෙත් අන්න ඒ අමුතු හීනමානය. අපි හරිනම් ලැජ්ජා වෙන්න ඕනේ ඒ ගැන -.... . තමන්ගේ native නොවන භාෂාවක් කතා කරන කොට,tense situation එකක ඉන්නකොට වචනයක් දෙකක් පැටලෙන්න පුලුවන්. ඒක මහලොකු case එකක් නෙවෙයි.

    මේ ලගදි මම seminar එක්කට ගියා related to something in my field. Keynote speaker scotish එක්කෙනෙක්. මට මෙලෝ දෙයක් තේරුනේ නෑ. Accent එක තේරෙන්නෙම නෑ. එහෙමයි කියල කවුරුත් හිනා උනේ නෑ. මොකද ඒ මනුස්සයාට specialist කෙනෙක් වෙන්න ඒක බාදාවක් වෙලා නෑ.
    මගේ නම් Experience එක අනුව - ඉංග්‍රීසි බෑ කියල අපිට හිනා උනොත් හිනා වෙන්නෙ ලංකාවෙ ඉපදුන ඉංග්‍රීසි බැරි කෙනෙක්ම තමයි. So never Put yourself down just because you cant talk proper english ! උපුටා ගැනීමක්
    හොඳ සේදීමක්

    Top load ද front load ද නැතිනම් බැක් ලෝඩ් ද මැෂින් එක
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    අර ගෑනි උගෙන් දෙවෙනියට අහන්නෙ කින්ඩියට කොයල තේරුණ ඉන්දියන් උන් ටික හිනා වෙන එකත් මුන්ට අනුව වෙන එකක්....
     
    • Haha
    Reactions: dayt0na

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,104
    1,823
    113
    ඒ ආතල් එක සල්ලි වලට ගන්න බෑ බන්
    මන් මුලින් හිතුවේ හිනා වෙන්නේ වෙන ඔඩියෝ එකක් බට් කරලා කියලා
    නෑ බන් ඇත්තටම හිනා වෙන්නේ ඕඩියන්ස් එක මට හිතෙන විදියට
    අදුනයි, විජියයි ඇර වෙන ඉංග්‍රිස දන්න බල්ලෙක් වත් නැද්ද බන් ඕකේ
    අඩුගානේ අනුරයා බැරි උනත් මේ වෙනකල් ජාමේ බේරගෛන යනවා

    උඹලැයි එවුන්ට පැහැදිලිවම ඉංග්‍රිසි එකක් ලොකු වෛයිරක් තියෙනවා බන්. අහු උන තැන මරනවා බාෂාව
    මේ ආණ්ඩුවෙ ඉන්න ඉංග්‍රීසි වැඩියෙන්ම දන්න එකා මු නං we are doomed my friends
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    විජිතයයි ඩප්පි හඳුනයි කරන වැඩ වලින් වෙන්නේ ලංකාවේ එවුන්ට පිටරටක පාරේ බැහැලා යන්න බැරි වෙන එක.

    අඳුනන එකට වැඩ කරපු ඉන්දියන් එකෙක් මැසේජ් එකක් දාලා මගෙන් ඇහුවා අර හඳුනාගෙ ගොන් කතාව දැන් මේකත් අහානවා රෙදි නැ ඉතින්.:(
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    විජිතයයි ඩප්පි හඳුනයි කරන වැඩ වලින් වෙන්නේ ලංකාවේ එවුන්ට පිටරටක පාරේ බැහැලා යන්න බැරි වෙන එක.

    අඳුනන එකට වැඩ කරපු ඉන්දියන් එකෙක් මැසේජ් එකක් දාලා මගෙන් ඇහුවා අර හඳුනාගෙ ගොන් කතාව දැන් මේකත් අහානවා රෙදි නැ ඉතින්.:(
    කැරි නෝන්ඩිය රසිකා නැන්දිට 😥