පල්කිගෙ හිනාව මරු බන්. තොලක් දාන්න තිබ්බ නම් මරු.![]()

වෙන මිනිස්සුන්ට මරණය පතලා අන්තිමට ඌටම කෙල වෙලා ඉන්නේ දැන්ම එන එකක් නෑ@Robinhood wage ekek මෙන්න හොදපන්![]()
හොඳ සේදීමක්Simple wade ne bosa…..menna mehema tamai hodanne:
So I watched this forum because I want to know what happened, also I am basically that jobless.
විජිත හේරත් කියන්නෙ ඉංග්‍රීසි බැරි කෙනෙක් නෙවෙයි yall..එයා මේ උත්තරේ දෙන්න කලින් සෑහෙන්න deplomatic විදිහට අහන ප්‍රශ්නෙට ( In summary : How your country is going to act in this war situation ) උත්තර දෙනවා. හැබැයි ඊලගට ඒ නිවේදිකාව අහනවා "It's amazing how you steered clear of my actual question. So ill simply ask, Are you going to repatriate the Iranian personnel back to Iran or are you going to keep them. give an yes or no answer" කියලා. අන්න ඒකටයි ඒ audience එක හිනා වෙන්නෙ.
එයාල හිනාවෙන්නෙ Minister උත්තරේ දෙන්නත් කලින්.
මොකද thats not an statement you can give" yes and no" answer in a sensitive political context like this. එයාල හිනාවෙන්නෙ ඒ නිවේදිකාවට මිසක් විජිතට ඉංග්‍රීසි බැරි එකට නෙවෙයි.
And the way he handle that uncomfortable situation, he was intentionally put in, is by satirical laughing and "re iterate" ( Thats the word he use not ඉන්ටනැසනල් ) to re emphasize what he already said and strategically avoid giving an answer. And the audience actually clap for how smart he was to avoid it. So he basically made a fool out of himself instead of giving a problematic statement which could be dangerous to our country. ඉතින් අපේ එවුන්ට ඉංග්‍රීසි බෑ කියලා හරි අමාරුයි.
මේක ලියන්නෙ විජිත හේරත් සුද්ද කරන්න නෙවෙයි, මොකද මට මේකෙ political soundness එක ගැන මොකුත් opinion එකක් දෙන්න qualified නෑ. මේ post එකේ තියෙන headline එක නිසා.
ඒත් මේ ලංකාවේ අය හිතන් ඉන්නවා ඉංග්‍රීසි හරි ලොකු දෙයක් කියලා. එහෙම නෑ. එයාල තමන්ගේ worth එක විතරක් නෙවෙයි අනිත් අයගෙ entire worth එක, leadership, එක quality එක මනින්නෙ ඒකෙන්. මට අනුව නම් ඒක මහ colonial යුගයේ පහත් මානසිකත්වයක්. එහෙම ඉංග්‍රීසි කතා කරා කියලා ඔයා ලොකු වැඩ්ඩෙක් වෙන්නෙ නෑ. ඉංග්‍රීසි කතා කරේ නෑ කියල කවුරුත් අඩුකුලේ වගේ scene එකක් වෙන්නෙත් නෑ. මේ සිද්දියෙන් පේන්නෙත් අන්න ඒ අමුතු හීනමානය. අපි හරිනම් ලැජ්ජා වෙන්න ඕනේ ඒ ගැන -.... . තමන්ගේ native නොවන භාෂාවක් කතා කරන කොට,tense situation එකක ඉන්නකොට වචනයක් දෙකක් පැටලෙන්න පුලුවන්. ඒක මහලොකු case එකක් නෙවෙයි.
මේ ලගදි මම seminar එක්කට ගියා related to something in my field. Keynote speaker scotish එක්කෙනෙක්. මට මෙලෝ දෙයක් තේරුනේ නෑ. Accent එක තේරෙන්නෙම නෑ. එහෙමයි කියල කවුරුත් හිනා උනේ නෑ. මොකද ඒ මනුස්සයාට specialist කෙනෙක් වෙන්න ඒක බාදාවක් වෙලා නෑ.
මගේ නම් Experience එක අනුව - ඉංග්‍රීසි බෑ කියල අපිට හිනා උනොත් හිනා වෙන්නෙ ලංකාවෙ ඉපදුන ඉංග්‍රීසි බැරි කෙනෙක්ම තමයි. So never Put yourself down just because you cant talk proper english ! උපුටා ගැනීමක්
පල්කිගෙ හිනාව මරු බන්. තොලක් දාන්න තිබ්බ නම් මරු.![]()

අර ගෑනි උගෙන් දෙවෙනියට අහන්නෙ කින්ඩියට කොයල තේරුණ ඉන්දියන් උන් ටික හිනා වෙන එකත් මුන්ට අනුව වෙන එකක්....Simple wade ne bosa…..menna mehema tamai hodanne:

මේ ආණ්ඩුවෙ ඉන්න ඉංග්‍රීසි වැඩියෙන්ම දන්න එකා මු නං we are doomed my friendsඒ ආතල් එක සල්ලි වලට ගන්න බෑ බන්
මන් මුලින් හිතුවේ හිනා වෙන්නේ වෙන ඔඩියෝ එකක් බට් කරලා කියලා
නෑ බන් ඇත්තටම හිනා වෙන්නේ ඕඩියන්ස් එක මට හිතෙන විදියට
අදුනයි, විජියයි ඇර වෙන ඉංග්‍රිස දන්න බල්ලෙක් වත් නැද්ද බන් ඕකේ
අඩුගානේ අනුරයා බැරි උනත් මේ වෙනකල් ජාමේ බේරගෛන යනවා
උඹලැයි එවුන්ට පැහැදිලිවම ඉංග්‍රිසි එකක් ලොකු වෛයිරක් තියෙනවා බන්. අහු උන තැන මරනවා බාෂාව
Harshana Nanayakkara + Hariniමේ ආණ්ඩුවෙ ඉන්න ඉංග්‍රීසි වැඩියෙන්ම දන්න එකා මු නං we are doomed my friends
They are not actually powerful people in the govt. The actual power is with the JVP inner circle people.Harshana Nanayakkara + Harini
u forgot ලැට්මාලිHarshana Nanayakkara + Harini
කැරි නෝන්ඩිය රසිකා නැන්දිටවිජිතයයි ඩප්පි හඳුනයි කරන වැඩ වලින් වෙන්නේ ලංකාවේ එවුන්ට පිටරටක පාරේ බැහැලා යන්න බැරි වෙන එක.
අඳුනන එකට වැඩ කරපු ඉන්දියන් එකෙක් මැසේජ් එකක් දාලා මගෙන් ඇහුවා අර හඳුනාගෙ ගොන් කතාව දැන් මේකත් අහානවා රෙදි නැ ඉතින්.![]()