ඩොලරය රුපියල් 182ත් ඉක්මවයි

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මෙන්න ගූ ඇන් පී බල්ලන්ට ඩොලර් එක ගැන මතක් වෙලා ලොලේ ලොල්..:lol::lol: 133 ඉදල 177 එනකන් කටයි පුකයි වහගෙන දැක්කෙ නැ වගේ උන්න ගූ ඇන් පී කාරයො නේද මේ බුරා පනින්නෙ..:lol::lol::lol::lol::lol:

    :yes::yes::yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,633
    28,635
    113
    COLOMBO, Nov 28 (Reuters) - ** The Sri Lankan rupee hit a record low for a sixth straight session on Wednesday as investors dumped rupee-denominated assets after a credit rating downgrade and a delay in an IMF loan discussion in the wake of a political crisis. ** It ended firmer due to central bank greenback selling to prop up the currency.

    - https://uk.reuters.com/article/sri-...y-ends-higher-on-bank-dlr-sales-idUKL4N1Y34HR

    Burning dollars/reserves :lol:
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,326
    2,389
    113
    මෙන්න ගූ ඇන් පී බල්ලන්ට ඩොලර් එක ගැන මතක් වෙලා ලොලේ ලොල්..:lol::lol: 133 ඉදල 177 එනකන් කටයි පුකයි වහගෙන දැක්කෙ නැ වගේ උන්න ගූ ඇන් පී කාරයො නේද මේ බුරා පනින්නෙ..:lol::lol::lol::lol::lol:

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: erozan

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    ඩොලරය රුපියල් 182ත් ඉක්මවයි

    ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 182.27ක් දක්වා වැඩිවිය. ඒ අනුව මෙරට ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් ගෙවන වැඩිම මිල මෙය වෙයි. මේ අතර ඩොලරයක ගැණුම් මිලද රුපියල් 178.32ක් ලෙස වැඩිවී තිබේ.

    - http://www.ada.lk/breaking_news/ඩොලරය-රුපියල්-182ත්-ඉක්මවයි/11-342869

    Start of Jan. 2015 - 132
    End of Oct. 2018 - 172

    Depreciation For 46 months = Rs. 40

    End of Oct. 2018 - 172
    End of Nov. 2018 - 182

    Depreciation For 1 month = Rs. 10

    :lol:


    MR මිට මාසයකට විතර කලින් මාධ්‍ය සාකච්චාවකදී කිවනේද අපි ඇවිදින් සති 2න් රුපියල කඩාවැටීම නවත්වනවා කියල්ලා ... ඒ වීඩියෝ එක කොහෙද බං??/
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mahindatawath, Ranil ta wath ape artthike gena kekkumak nehe, $ eka wedi wenawa kianne, jeewana wiyadama, edineda banda mila, api wena ratakata, ticket okkoma uda yanawa, me yana wegaya dakkoth lagadi venezuela zimbabwe wei, danwath eka ekata kade yana eka nawaththala, rata gena hitanne.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,659
    113
    Auckland


    MR මිට මාසයකට විතර කලින් මාධ්‍ය සාකච්චාවකදී කිවනේද අපි ඇවිදින් සති 2න් රුපියල කඩාවැටීම නවත්වනවා කියල්ලා ... ඒ වීඩියෝ එක කොහෙද බං??/

    :rofl::rofl::rofl::rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,659
    113
    Auckland
    උබල බලන් ඉන්නෙ 200වෙනකන්ද ? බලපන් 2020 වෙනකොට 250 වෙලා නැවතුනොත් ඇති. :lol:

    ලංකාවෙ ගහලයොන්ට තියන ලොකුම ප්‍රශ්නෙ දැන් තමන්ගෙ ප්‍රියතම හොර නඩයට බලය දීල හුල්ලන්න පටන් ගන්න. :rolleyes:

    රුපියල 2025 වෙනකොට ඉන්දුනිසියන් රුපියා එකට සමාන වෙනව. මේ කොමෙන්ට් එක බුක් මාක් කරල තියා ගනිව්.

    හේතුව තමා දවස ගානෙ රටට ගන්න තියන ආර්ථික අවස්ථා ගිලිහෙනව. සුද්දො තමන්ගෙ කොම්පැනිය පටන් ගන්න රටවල් හොයල බලනකොට තායිලන්තෙ මැලෙසියාව වගේ රටවල් තමා තෝරා ගන්නෙ. එක එක මල් පොන්නයොන්ට පගාව දෙන්නයි උන්ගෙ චන්ද වල වැඩට සපෝට් කරන්නයි උන්ට ඔනෙ නෑ. විශේෂයෙන් යල් පැන ගිය කොමියුනිස්ට් ආකල්ප තියන නරියො එක්ක ගනුදෙනු කරන්න එන්නෙත් නෑ.

    ලංකාව වගේ බොරලුගොඩ බලු සිංහයො බුරන රටවලට එන්නෙ නෑ. 1980 ගනන් වල ප්ලෑන් කරපු ප්‍රොජෙට් අද වෙනකන් කරගන්න බැරි උන අප්‍රිකාවෙ රටක් වගේ ගෝත්‍රික බෙදීම් තියන රටක බිස්නස් එකක් පටන් ගන්න ඔනෙ එකෙක් දෙපාරක් හිතනව.

    ඉතින් රුපියලේ වටිනාකම දැන් තියන ගානට හරි තියන එක ගැන සතුටු වෙයව්
    :lol:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    dpi9eSl.jpg
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රුපියල කඩන් වැටීමට වගකියන්න ඔනේ කතානායකයි ,ගූ.එන්.පී යයි .කරුමයා රට අස්ථාවර කරා.ගූ.එන්.පී ය මහබැoකුවට විද්දා ..:angry::angry::angry:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මිනිස්සු රතිඤ්ඤා දාපු විදියට මම හිතුවේ එදා රැම ඩොලර් එක ආපහු 133 වෙයි කියලා..

    මහින්ද මැජික් කාරයෙක්නෙම් එහෙම කරයි.... ඒත් මහින්ද දන්නව පොඩි මිනිහගේ ආර්ථිකය හදන විදිය.... පොහොර සහනාධාරය.... තේ රබර් වලට සහතික මිල..... කුලුබඩු වලට හොද වෙළදපලක්.... මේව හැදුවම තමයි ඇත්තටම මිනිස්සුන්ගේ සාක්කුවලට සල්ලි එන්නේ... අපනයන වර්ධනය වෙන්නේ... උෟ ආපු ගමන් මේවට අවධානය යොමු කරන බව පේනවා... උඔලගේ මහ එකා නොකරන මහින්දට තේරෙන දේශපාලනේ ඒකයි....
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,378
    8,546
    113
    රූකඩ රාජ්ජේ



    වැඩි උනාට අවුලක් නෑ, ඩොලරය වැඩිවෙන එක මිසක් රුපියල බාල්දු වෙලා නෑ කියලනේ ආචාර්ය හර්ෂද සිල්වා මහත්තයා කිව්වේ ....

    තාමත් මහින්ද හොරා ලු.:rofl::rofl::rofl:...මහින්ද හොරා නම් කිව්වා වගේම ගූ ඇන්ඩ් පී නඩේ ට අවුරුදු තුනක් තිබුනා අල්ලලා හිරේ දාන්න...කෝ බැරි උනානේ..

     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මෙන්න ගූ ඇන් පී බල්ලන්ට ඩොලර් එක ගැන මතක් වෙලා ලොලේ ලොල්..:lol::lol: 133 ඉදල 177 එනකන් කටයි පුකයි වහගෙන දැක්කෙ නැ වගේ උන්න ගූ ඇන් පී කාරයො නේද මේ බුරා පනින්නෙ..:lol::lol::lol::lol::lol:

    :yes::yes::yes::yes:
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    උඔලෑ මහ එකා දින 100 න් මහබැංකුව හොරාකාලා හදපු අලුත් රට තමයි පොන්ස්......

    Ithin nadu daala genekko ko jandi pathi commission ekakuth path karane kooo gena epai horakan kara unui okkama. Gen na mokada un danawa genawoth 2008 idan badum kara wartha eliyata adenawa kiyala trillion ganin badum kara horakan karapu un eli wenawa kiyala. Badun karea kiyana ekawath dan nathi samahara harak baiyo badun karea gana katha karanawa.
     
    Last edited:
    • Like
    Reactions: Smartm

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    මහින්ද මැජික් කාරයෙක්නෙම් එහෙම කරයි.... ඒත් මහින්ද දන්නව පොඩි මිනිහගේ ආර්ථිකය හදන විදිය.... පොහොර සහනාධාරය.... තේ රබර් වලට සහතික මිල..... කුලුබඩු වලට හොද වෙළදපලක්.... මේව හැදුවම තමයි ඇත්තටම මිනිස්සුන්ගේ සාක්කුවලට සල්ලි එන්නේ... අපනයන වර්ධනය වෙන්නේ... උෟ ආපු ගමන් මේවට අවධානය යොමු කරන බව පේනවා... උඔලගේ මහ එකා නොකරන මහින්දට තේරෙන දේශපාලනේ ඒකයි....

    :oo::baffled::baffled::D ane bn eddi kiwwe kohomada ape anduwa awith sathiyen nawathanawa kiwwa dollar eka ihala yana eka, sgapoor givisuma ahosi karanawa kiwwa, hambanthota waraya jana sathu karanawa kiwwa, thrikunmale thel tank tika rajayata pawara ganawa kiwwa, awilla monawada karea horakan karapu un loku putuwalata damma goviyange adayam tax eka ain kara ubalage pathe innawada goviyo adayam badu gewana innawanan kiyahankoo. IMF eka lankawen gihin JICA lankawen gihin, thakshanika nagara hadana eka nawathala, dollar billion 30 ayojana akulagena, americawa denawai kiwwa war money den na dan dan sathutu ati.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    තාමත් මහින්ද හොරා ලු.:rofl::rofl::rofl:...මහින්ද හොරා නම් කිව්වා වගේම ගූ ඇන්ඩ් පී නඩේ ට අවුරුදු තුනක් තිබුනා අල්ලලා හිරේ දාන්න...කෝ බැරි උනානේ..

    [/COLOR][/SIZE][/CENTER][/QUOTE]

    Hire dana dun nathe kauda kiyala dan therenawane ara manda mansika janadipathi kiyala ona ekekta therenawane
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,378
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    තාමත් මහින්ද හොරා ලු.:rofl::rofl::rofl:...මහින්ද හොරා නම් කිව්වා වගේම ගූ ඇන්ඩ් පී නඩේ ට අවුරුදු තුනක් තිබුනා අල්ලලා හිරේ දාන්න...කෝ බැරි උනානේ..

    [/COLOR][/SIZE][/CENTER]

    Hire dana dun nathe kauda kiyala dan therenawane ara manda mansika janadipathi kiyala ona ekekta therenawane[/QUOTE]

    අනේ මේ නටන්න බැරි මිනිහට පොලව ඇදයි ලු බං...දැන් මෙහෙට බෝලේ පාස් කරපන්...කටේ නරි වාදම රෙද්ද පල්ලෙන් බේරෙනවා....තවත් ඔය මන්තරේ මතුරලා වැඩක් නෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අද අඩු උනා මහින්ද මාතියා කෝල් කරලා කිව්වා විතරයි බැස්සුවා දැන් 178 කෝමද ගැම්ම!
     

    Similar threads