ඩොලර් එක💰 (Dollar eka 💰)

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඩොලර් එකට ඉස්සරහදි මොනව වෙයි කියලද ඔයාල හිතන්නෙ?

    ලංකාවෙ ඉස්සරම රේට් එක තිබ්බෙ (2009-2013) කාල වල වගේ. 100ට කිට්ටු ගණං වලින්. ඊට පස්සෙ 2014ට කළින් වගේ 130ගණං වලට ආව. ඊට පස්සෙ 2014න් පස්සෙ වගේ 170 ගණං වලට ආව. කොවිඩ් එන්න කළින් නැචුරල් විදියට 170-180රේන්ජ් එකේ තිබ්බ. කොවිඩ් ආවයින් පස්සෙ Artificially 200න් අල්ලගෙන ඉඳල. 2022 මාර්තු අප්‍රේල් වගේ අතඇරිය. එකපාරටම 400ටත් කිට්ටු කරල නන්දලාල් සර් 359ට වගේ ගෙනැල්ල නතර කරා හැබැයි ඒකත් Artificially. දැන් යන්නෙ 362 වගේ බයිං, සෙලිං 370 ගණං වගේ. ඒත් ගොඩක් අය කියනව ඇත්ත රේට් යන්නෙ 420ගණං වල කියල.

    මම ත්‍රෙඩ් එක දැම්මෙ ඉස්සරහට මොනවගේ දෙයක් වෙයිද කියල ඔයාලට ප්‍රෙඩික්ට් කරන්න පුලුවන්ද? මොකද කොවිඩ් වලින් පස්සෙ Reservation වල පසුබෑම නිසා තමයි මේ තරම් හයිප් එකකින් ඩොලර් එක නැග්ගෙ. හැබැයි ලංකාවෙ නැගපුව ආයිත් බැහැලත් නෑ. ඔයාලට හිතෙන්නෙ මේ රේට් එක මෙහෙම්මම නෝමල් වෙලා මේ විදියටම පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙයිද? එහෙම නැත්නම් රිසවේෂන් හරි ගියොත් ආයිත් කළින් තත්වෙටම නැතත් 200 සිමාවටවත් බහියිද? නැත්නම් මේ විදියටම නූල කැඩිච්ච සරුංගලේ වගේ ආයිත් අතඇරියම දිගටම නගියිද?

    හරියට ෆැක්ට්ස් එක්ක උත්තර දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනව. ඉදිරියෙදි රේට්ස් වෙනස් වෙන දේවල් වලට අදාළ නම් විතරක් පොලිටික්ස් කතා කරාට කමක් නෑ අනවශ්‍ය විදියට පොලිටික්ස් අදාළ කරගෙන බැනගන්න එපා කියලත් ඉල්ලා සිටිනව...
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,395
    3,772
    113
    Colombo
    තාම ප්‍රින්ටින් ඉවර නෑනෙ. ටැක්ස් එක වැඩි වෙලා, ආන්ඩුවෙ ආදායම වැඩි වෙලා, ප්‍රින්ටින් නතර වෙනකල් ඔක උඩ යයි.

    එක පාර ලොකු ඩොලර් ආයොජනයක් ආවොත් නම් ලොකුවට උඩ යන්නෙ නැතුව නතර වෙයි. IMF එක නිසා තව ණය අරගෙන කෙල කලේ නැත්තන් හොදයි 😒
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    වෙන්න පුළුවන් මෙහෙම.

    මෙයා ප්‍රෙඩික්ට් කරන්නෙ Soft peg එක අයින් කරොත් ඩොලර් එක 500-600ට උනත් යන්න පුලුවන් කියල. ඒක නම් ලොකු ගානක් නේ. හැබැයි දැන් ඉන්න මහබැංකු අධිපති මේක හරි විදියට කරනව වගේ. කළින් පෙග් එකෙන් ඔක්කොම අවුල් ගියා ඒත් දැන් ලොකු ඉෂූ එකක් නැතුව නෝමල් යනව. හැබැයි අතඇරල 500-600ට ගියොත් මේ කියන විදියට විනාසයි.

    ඔයාට හිතෙන්නෙ මේක පහළ බහින්න කිසිම චාන්ස් එකක් නෑ වගේ තව අවුරුදු කිහිපයකින්වත්?
    ------ Post added on Nov 22, 2022 at 3:09 PM
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙයා ප්‍රෙඩික්ට් කරන්නෙ Soft peg එක අයින් කරොත් ඩොලර් එක 500-600ට උනත් යන්න පුලුවන් කියල. ඒක නම් ලොකු ගානක් නේ. හැබැයි දැන් ඉන්න මහබැංකු අධිපති මේක හරි විදියට කරනව වගේ. කළින් පෙග් එකෙන් ඔක්කොම අවුල් ගියා ඒත් දැන් ලොකු ඉෂූ එකක් නැතුව නෝමල් යනව. හැබැයි අතඇරල 500-600ට ගියොත් මේ කියන විදියට විනාසයි.
    ප්‍රශ්නෙ වෙන්නේ බං IMF එකෙන් ඕක අයින් කරන්න කිවොත් අනිවාර්ය වැඩි වෙනවා. (දන්නේ නෑ එහෙම කියයි ද කියලා). අහල තියන විදිහට IMF අකැමැති ඔහොම exchange rate එක hold කරනවා ට.

    ඔහොම soft peg කරන නිසා dollar එන එක අඩු වෙන්න පුළුවන්.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,395
    3,772
    113
    Colombo
    ඔයාට හිතෙන්නෙ මේක පහළ බහින්න කිසිම චාන්ස් එකක් නෑ වගේ තව අවුරුදු කිහිපයකින්වත්?
    ------ Post added on Nov 22, 2022 at 3:09 PM
    අඩු වෙන එකක්නම් නෑ බන්. අඩු කරන්න ඔනෙ ඒව එකක්වත් මුන් කරන පාටක් නෑනෙ. මට හිතෙන විදියට 450- 500 රේන්ජ් වගේ යයි. ඊලග අවුරුදු 2 වගෙ ඇතුලත.
     
    • Like
    Reactions: chami2015

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ලංකාව වගේ පොඩි ආර්ථිකයක් තියෙන රටක් ටක් ගාලා හදන්න පුළුවන්.. අර්ජෙන්ටිනා.. සිම්බාබ්වේ වගේ නෙමෙයි.. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ප්‍රතිසම්පාදන ගේන උන්ව අඳුරගන්න තරම් ලංකාවේ මිනිස්සුන්ට මොලේ නෑ.. උන්ට බලේ දෙන්නෙත් නෑ... ඒ නිසා එකම රවුමේ කැරකෙනවා මෝඩයෝ ටික..
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Adu wenne na machan. Man hithanne S. Korea walath oya seen eka wela thiyenne 1998 withara kela unata passe.
    Ekane unge Won 1000 times walin hugak ewa katha karanne
     
    • Like
    Reactions: chami2015

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,541
    1
    51,208
    113
    ප*යාගල
    sorry.com
    දෙයියන්ගෙ පිහිටෙන් මේකෙන් පැනගන්න තිබුනොත් ලොකු දෙයක් 😥
    Facts Analyse කරලා Predict කරන්න අමාරුයි කොහෙන් හොරකම් කරයි ද දන්නෙ නැති නිසා
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    තාම ප්‍රින්ටින් ඉවර නෑනෙ. ටැක්ස් එක වැඩි වෙලා, ආන්ඩුවෙ ආදායම වැඩි වෙලා, ප්‍රින්ටින් නතර වෙනකල් ඔක උඩ යයි.

    එක පාර ලොකු ඩොලර් ආයොජනයක් ආවොත් නම් ලොකුවට උඩ යන්නෙ නැතුව නතර වෙයි. IMF එක නිසා තව ණය අරගෙන කෙල කලේ නැත්තන් හොදයි 😒
    IMF miriguwak ban.. api India walin masa 6-7k athilatha billion 4ta wada hamabauna neda? Hari giyada?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ප්‍රශ්නෙ වෙන්නේ බං IMF එකෙන් ඕක අයින් කරන්න කිවොත් අනිවාර්ය වැඩි වෙනවා. (දන්නේ නෑ එහෙම කියයි ද කියලා). අහල තියන විදිහට IMF අකැමැති ඔහොම exchange rate එක hold කරනවා ට.

    ඔහොම soft peg කරන නිසා dollar එන එක අඩු වෙන්න පුළුවන්.
    IMF එකට ඕන දේ ජනවාරි වෙද්දී තීරණය වෙයි
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ප්‍රශ්නෙ වෙන්නේ බං IMF එකෙන් ඕක අයින් කරන්න කිවොත් අනිවාර්ය වැඩි වෙනවා. (දන්නේ නෑ එහෙම කියයි ද කියලා). අහල තියන විදිහට IMF අකැමැති ඔහොම exchange rate එක hold කරනවා ට.

    ඔහොම soft peg කරන නිසා dollar එන එක අඩු වෙන්න පුළුවන්.
    ඔව් මාත් අහල තියෙනව IMF එකෙන් එහෙම සීන් එකක් කියල තියේ කියල. ඔව් සොෆ්ට් පෙග් එක නිසා එවන අය ඩිස්කරේජ් වෙනව. ඒක ඇත්ත.

    හැබැයි මේ වීඩියෝ එකේ බොරුත් කියනව. එංගලන්තෙ හෙම ඩොලර් එකට බලපෑවෙ උන්ගෙ පවුම වීක් උන නිසා නැතුව ඩොලර් ස්ට්‍රෝන්ග් උන එකම නෙමෙයි ප්‍රධාන හේතුව. යුරෝපියන් කන්ට්‍රි ඔක්කොම එහෙමයි. මේක ටිකක් අතිශෝක්තිය දාල හදපු වීඩියෝ එකක් වගේ. අනිත් එක අර අතඇරියොත් 500ට 600ට යනව කියන්නෙ ඒ තරම් ලොකු ගානකට එයි කියල කියන්නත් බෑ. මොකද එදා අතඇරපු වෙලාවෙත් ලොකු මාර්ජින් එකකින් වැඩි වෙලා ටික ටික තමයි වැඩි උනේ.

    අඩු වෙන එකක්නම් නෑ බන්. අඩු කරන්න ඔනෙ ඒව එකක්වත් මුන් කරන පාටක් නෑනෙ. මට හිතෙන විදියට 450- 500 රේන්ජ් වගේ යයි. ඊලග අවුරුදු 2 වගෙ ඇතුලත.
    Free float කරොත් සමහරවිට එහෙම යයි. ඒත් මට තියෙන ප්‍රශ්නෙ ඒක එහෙම ගිහිල්ල තව අවුරුදු 5ක් ඇතුලතවත් අඩුවෙයිද? එහෙම නැත්නම් දිගටම ඕක වැඩි වෙවී තියේද? මොකක්වෙයිද කියල.
    LKR depreciated even when SL was not in a crisis...
    කොහොමත් ඕනම කරන්සි එකක් මචං ඩිප්රිසියේට් වෙනව නේ. ඩොලර් එක උනත්. රුපියල සාමාන්‍යයෙන් 5%-7%කින් වගේ ඩිප්රිසියේට් උනා නේද ඉස්සර ඉඳලම. ඒක නෝමල්. ඒකයි මේකයි දෙකක් කියල හිතෙන්නෙ. මෙතැන Foreign Reservation වල ප්‍රශ්නයක් නේ තියෙන්නෙ. ඒ අතරෙ සල්ලි අච්චු ගහන නිසා රුපියලත් ඕනවට වැඩිය වැටෙනව
    ලංකාව වගේ පොඩි ආර්ථිකයක් තියෙන රටක් ටක් ගාලා හදන්න පුළුවන්.. අර්ජෙන්ටිනා.. සිම්බාබ්වේ වගේ නෙමෙයි.. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ප්‍රතිසම්පාදන ගේන උන්ව අඳුරගන්න තරම් ලංකාවේ මිනිස්සුන්ට මොලේ නෑ.. උන්ට බලේ දෙන්නෙත් නෑ... ඒ නිසා එකම රවුමේ කැරකෙනවා මෝඩයෝ ටික..
    ඔව් මේක තමයි ඇත්ත. ලංකාවෙ පොඩි ආර්ථිකයක් තියෙන්නෙ. ඉක්මණටම ගොඩදාන්නත් ඉක්මණටම වට්ටන්නත් පුලුවන්.
    Adu wenne na machan. Man hithanne S. Korea walath oya seen eka wela thiyenne 1998 withara kela unata passe.
    Ekane unge Won 1000 times walin hugak ewa katha karanne
    ම්ම්...
    ------ Post added on Nov 22, 2022 at 4:42 PM
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Dan dollar eke banks walata anuwa real rate eka 420 ta lagai.

    Dollar eka atha ariyoth 450 ta yanawa 2, 3 months athulatha.

    Digatama atha arala thibboth 500 ta kittu karai next year July , August weddi

    ( dan thiyena inflation rate eka anuwa) - inflation wadi unoth meka meta wada speed wei. inflation eka adu wenne na lagakadi
     
    • Like
    Reactions: chami2015

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,659
    1
    57,772
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ නැගපුව ආයිත් බැහැලත් නෑ. ඔයාලට හිතෙන්නෙ මේ රේට් එක මෙහෙම්මම නෝමල් වෙලා මේ විදියටම පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙයිද?
    ☝️ :yes:

    ඉතිහාසේ හැමදාම රුපියල අවප්‍රමාණය වුනා මිසක් අධිප්‍රමාණය වෙලා නෑ!

    බඩු මිල නම් සමහර ඒවගේ අඩුවෙයි. කඩදාසි මිල වගේ සමහර බඩුවල මිල ඩොලර් එකට සාපේක්ෂව හරි ගානට එමින් තියෙන්නේ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Dan dollar eke banks walata anuwa real rate eka 420 ta lagai.

    Dollar eka atha ariyoth 450 ta yanawa 2, 3 months athulatha.

    Digatama atha arala thibboth 500 ta kittu karai next year July , August weddi

    ( dan thiyena inflation rate eka anuwa) - inflation wadi unoth meka meta wada speed wei. inflation eka adu wenne na lagakadi
    ම්ම් හිතෙන්නෙ මොකක්ද? මේක තව කොච්චර කාලයක් වගේ ඇදෙයිද?
    ☝️ :yes:

    ඉතිහාසේ හැමදාම රුපියල අවප්‍රමාණය වුනා මිසක් අධිප්‍රමාණය වෙලා නෑ!

    බඩු මිල නම් සමහර ඒවගේ අඩුවෙයි. කඩදාසි මිල වගේ සමහර බඩුවල මිල ඩොලර් එකට සාපේක්ෂව හරි ගානට එමින් තියෙන්නේ
    ඔව් ඉතිහාසයේ අධිප්‍රමාණය වෙලා නෑ. හැබැයි කෙටිකාලීනව පොඩි නැග්මවල් තියෙනව. ඒත් මේක ඉතිහාසෙ එක්ක කම්පෙයා කරන්න බෑ මචං මොකද මේක ගොඩක් ලොකු හයිප් එකකින් වැඩි උන එකක්. ඉතිහාසෙ මෙහෙම දේකට ගන්න Example එකක් නෑ කියල මට හිතෙන්නෙ.
     
    Pasiya007

    Active member
  • Jul 26, 2021
    219
    143
    43
    Adu wenne nam na ithin. Imf loan eka ganna kalin rate eka tikak wadi karai. Ita passe ithin hariyata rata kaloth thiyana range eke thiyaganna puluwan. Adu wenna nam lankawe manufacturing companies hadenna oni ne
     
    • Like
    Reactions: chami2015