ඩොලර් එවන්නෙම නැද්ද?

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    රාජපක්ශලා හොරකන් කරන හින්දා ඩොලර් එවන්නෙ නෑ කියලනෙ කීවෙහ් :rolleyes:
    දන් මහින්ද අගමැතිත් නෙවෙයි, බැසිල් මුදල් ඇමතිත් නෙවෙයි
    ඒත් සොන්නලු තාම උන්ඩියල්, බ්ලැක් මාකට්
    උබලට ඩොලර් එක වැඩිවෙන්නත් ඕන, තෙල්, ගෑස් මිල අඩුවෙන්නත් ඕන
    ඩොලර් ටික වැඩිවෙනකන් පුකේ ගහන් තෙල් පොලිමේ ඉදන් ආන්ඩුවට බැන්නට වැඩකුත් නෑ නේද

    dffV4KZ.jpeg
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Ape un nan mekema walalenna hadanna gon katha kiya kiya :P Un danne na unta polim wala inna wela thiyenne ungema gon manasikathwaya nisa kiyala
    සක්‍ර දෙවියො ඇවිත් ලන්කාව පාලනය කරත් උන්ඩියල් වලින් ඩොලර් වලට වැඩිගානක් දෙනවනම් මුන් බැන්කු හරහා එවන්නෙ නෑ
    එක තමයි ඇත්ත. දැන් මට බනි 8000 කුලි බය්යා කියලා

    mama send kara $9000 me mase.
    හොද පුතා
    ------ Post added on May 21, 2022 at 5:56 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    කුහක එවුන් බන් ඉන්නේ. ඔය පිටරට ඉඳන් Facebook ලොරි ටෝර්ක් දාන එවුන් ඔක්කොම උන්ඩියල් තමයි එවන්නේ. අහපන්කෝ bank පේමන්ට් විස්තර , මහින්දගේ ගොට්ටෝ තොපි තමයි රට කන්නේ කියලා බනින්නේ.🤣
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    සක්‍ර දෙවියො ඇවිත් ලන්කාව පාලනය කරත් උන්ඩියල් වලින් ඩොලර් වලට වැඩිගානක් දෙනවනම් මුන් බැන්කු හරහා එවන්නෙ නෑ
    එක තමයි ඇත්ත. දැන් මට බනි 8000 කුලි බය්යා කියලා

    හොද පුතා
    ------ Post added on May 21, 2022 at 5:56 PM
    Ewwa kiya kiya ayyala tika polime aanduwata bana bana 😂. Central bank eken hari watinakama denne naalu. Nikamata ahuwoth $ ekath ekka rupiyale agaya hadenne kohomada kiyala eka danneth na. Black market ekelu hari gaana denne. Oya gobbayo me covid scene ekath ekka thama danagena thiyenne black market ekak thiyenawa kiyala. Meeta kalinuth CB ekata wada rupiyala dekak wadiyen dunne kiyala un danne na. E kiyanne CB eka kawadaawath rupiyala hari watinaakamak deela na 🤣🤣🤣 ‘Apita wadiyen rupiyal oni api higannu’ kiyaganna baruwa oya ayyala inne
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Thamath inne gotane thama ain wela nehe. Ayeth ara horu tika awa, Dan gota nam sadde netuwa innawa
     
    • Like
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මම එව්වා $2 මේ මාසෙ ඊමනී කරලා 🙂
    දන් දෙකක් නෑ නේද
    කුහක එවුන් බන් ඉන්නේ. ඔය පිටරට ඉඳන් Facebook ලොරි ටෝර්ක් දාන එවුන් ඔක්කොම උන්ඩියල් තමයි එවන්නේ. අහපන්කෝ bank පේමන්ට් විස්තර , මහින්දගේ ගොට්ටෝ තොපි තමයි රට කන්නේ කියලා බනින්නේ.🤣
    දේශපාලකයන්ට බනලා වැඩකුත් නෑ.මෙහෙම උන් එක්ක ලන්කාවේ ඉපදිලා තියෙන්නෙ පව්කාරකමට කියලා හිත හදාගන්නවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    එවන්න හිත හැදීගෙන එනකොටම රජයෙන් ගෙවල් පිච්චිච්ච දේශපාලුවන්ට වන්දි දෙනව වගේ ගොන් කතාවක් කියල කනවනේ වැඩේ
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Ewwa kiya kiya ayyala tika polime aanduwata bana bana 😂. Central bank eken hari watinakama denne naalu. Nikamata ahuwoth $ ekath ekka rupiyale agaya hadenne kohomada kiyala eka danneth na. Black market ekelu hari gaana denne. Oya gobbayo me covid scene ekath ekka thama danagena thiyenne black market ekak thiyenawa kiyala. Meeta kalinuth CB ekata wada rupiyala dekak wadiyen dunne kiyala un danne na. E kiyanne CB eka kawadaawath rupiyala hari watinaakamak deela na 🤣🤣🤣 ‘Apita wadiyen rupiyal oni api higannu’ kiyaganna baruwa oya ayyala inne
    ඔව් මුන් ඔච්චරකල් එහෙම නොකර නොදන්නකම හින්දා. ලෙඩක් හැදුනොත් බෙහෙතුත් නැතිව මැරෙන්න වෙන්නෙ කියලා හිතන්නෙ නෑ
     
    • Like
    Reactions: Sonique

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    එවන්න හිත හැදීගෙන එනකොටම රජයෙන් ගෙවල් පිච්චිච්ච දේශපාලුවන්ට වන්දි දෙනව වගේ ගොන් කතාවක් කියල කනවනේ වැඩේ
    Anna ekanan aththa. Wesawiyo tika eelaga paara marenna hadanne. Oya Prasanna ukannage gewal gini thiyala wadak na. Uu thama prashne 🔥
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    එවන්න හිත හැදීගෙන එනකොටම රජයෙන් ගෙවල් පිච්චිච්ච දේශපාලුවන්ට වන්දි දෙනව වගේ ගොන් කතාවක් කියල කනවනේ වැඩේ
    අම්මා තාත්තට හාර්ට් ඇටෑක් එකක් ආවොත් බෙහෙතුත් නෑ කියල මතක් කරගනින්.. ඇත්ටම කීවොත් ඔතන තියෙන්නෙ උන්ඩියල් වලින් ඩොලරෙකට වැඩිපුර ලැබෙන රුපියල් ගානට තියෙන කෑදරකම

    don’t beg
    earn $
    😁😁😁😁
    හිගනවා නෙවෙයි. උබට ගෙදර ඉදන් බයිපාස් එකක් කරගන්න පුලුවන්ද?
    ------ Post added on May 21, 2022 at 6:14 PM
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඇන්ඳුන ඇන්දිල්ල තමයි :lol:
    රජපක්සලගෙ සල්ලි අරන් ණය ගෙවන්ඩ හිටිය අනුරයිය පයිල් ටික එලියට දානකල් :lol::lol::lol:
     
    • Dislike
    Reactions: Glitch

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    අම්මා තාත්තට හාර්ට් ඇටෑක් එකක් ආවොත් බෙහෙතුත් නෑ කියල මතක් කරගනින්.. ඇත්ටම කීවොත් ඔතන තියෙන්නෙ උන්ඩියල් වලින් ඩොලරෙකට වැඩිපුර ලැබෙන රුපියල් ගානට තියෙන කෑදරකම

    මමනං ජීවිතේට උණ්ඩියල් කරල නෑ වෙනද රුපියල් කරපුව දැන් තියාගෙන ඉන්නව මිසක්

    හාට් ඇටෑක් බෙහෙත් ගන්නවට වඩා දැන් ඉන්න උන්ගෙ ප්‍රයොරිටි එක තියෙන්නෙ උන්ගෙ ගෙවල් වලට වන්දි ගන්න, 121 ට පෙට්‍රල් ගහ ගන්න නේ
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අම්මා තාත්තට හාර්ට් ඇටෑක් එකක් ආවොත් බෙහෙතුත් නෑ කියල මතක් කරගනින්.. ඇත්ටම කීවොත් ඔතන තියෙන්නෙ උන්ඩියල් වලින් ඩොලරෙකට වැඩිපුර ලැබෙන රුපියල් ගානට තියෙන කෑදරකම

    හිගනවා නෙවෙයි. උබට ගෙදර ඉදන් බයිපාස් එකක් කරගන්න පුලුවන්ද?
    ------ Post added on May 21, 2022 at 6:14 PM
    Bypass karanna ewana sallith gahanawa bro
    athisareta amuda gahala hariyanne na
    ubala pawu, myna kohomath godane 😀
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මමනං ජීවිතේට උණ්ඩියල් කරල නෑ වෙනද රුපියල් කරපුව දැන් තියාගෙන ඉන්නව මිසක්

    හාට් ඇටෑක් බෙහෙත් ගන්නවට වඩා දැන් ඉන්න උන්ගෙ ප්‍රයොරිටි එක තියෙන්නෙ උන්ගෙ ගෙවල් වලට වන්දි ගන්න, 121 ට පෙට්‍රල් ගහ ගන්න නේ
    ගෙවල් වලට වන්දි කොහොමත් රුපියල් ප්‍රින්ට් කරලා ගයි.
    ඔය ක්‍රමෙන් උන්ට අරින්න ගියොත් සින්හලුන්ටම තමයි හිකවෙලා නවතින්නෙ