ඩොලර් එවන්නෙම නැද්ද?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රාජපක්ශලා හොරකන් කරන හින්දා ඩොලර් එවන්නෙ නෑ කියලනෙ කීවෙහ් :rolleyes:
    දන් මහින්ද අගමැතිත් නෙවෙයි, බැසිල් මුදල් ඇමතිත් නෙවෙයි
    ඒත් සොන්නලු තාම උන්ඩියල්, බ්ලැක් මාකට්
    උබලට ඩොලර් එක වැඩිවෙන්නත් ඕන, තෙල්, ගෑස් මිල අඩුවෙන්නත් ඕන
    ඩොලර් ටික වැඩිවෙනකන් පුකේ ගහන් තෙල් පොලිමේ ඉදන් ආන්ඩුවට බැන්නට වැඩකුත් නෑ නේද

    dffV4KZ.jpeg
    තාම පාර්ලිමෙන්තුවෙ පිල්ලි ටික පාලනේ කරන්නෙ රාජපස්සලා. මිනිස්සුන්ට පුකේ අමාරුවක් තියනව කියල හිතුවද? උඹට මෝල්ද හැබෑ නායකයො එක්ක පල් හොරු පවුලක් සංසන්දනය කරන්න @Glitch
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ගෙවල් වලට වන්දි කොහොමත් රුපියල් ප්‍රින්ට් කරලා ගයි.
    ඔය ක්‍රමෙන් උන්ට අරින්න ගියොත් සින්හලුන්ටම තමයි හිකවෙලා නවතින්නෙ
    ඩොලර් නැතිව ප්‍රින්ට් කළයින් තමයි ගෙවල් ටිකත් ගිනි තියව ගත්තෙ :lol:
     
    • Like
    Reactions: Any.key and Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    තාම පාර්ලිමෙන්තුවෙ පිල්ලි ටික පාලනේ කරන්නෙ රාජපස්සලා. මිනිස්සුන්ට පුකේ අමාරුවක් තියනව කියල හිතුවද? උඹට මෝල්ද හැබෑ නායකයො එක්ක පල් හොරු පවුලක් සංසන්දනය කරන්න @Glitch
    ඔව්. උන්ව මාස පහෙන් ගෙදර යවන්න ඕන
    ඒත් මොකෙකුටවත් පාලනේ කරන්න රටක් ඉතිරිවෙන්නෙනම් නෑ තව මාස තුන හතරකින් මේ විදියට ගියොත්
    ඇන්ඳුන ඇන්දිල්ල තමයි :lol:
    රජපක්සලගෙ සල්ලි අරන් ණය ගෙවන්ඩ හිටිය අනුරයිය පයිල් ටික එලියට දානකල් :lol::lol::lol:
    උබ මෙතන පුක දෙන්න එපා මාත් බය්යෙක් ගානට වැටෙනවා
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    • Like
    Reactions: TCB Rox

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ara rata viruwo kiyala page ekak karana middle east wala servant wada karana eka thamai undiyal karanna kiya kiya minissu foam karanne
     
    • Like
    Reactions: Glitch

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රාජපක්ශලා හොරකන් කරන හින්දා ඩොලර් එවන්නෙ නෑ කියලනෙ කීවෙහ් :rolleyes:
    දන් මහින්ද අගමැතිත් නෙවෙයි, බැසිල් මුදල් ඇමතිත් නෙවෙයි
    ඒත් සොන්නලු තාම උන්ඩියල්, බ්ලැක් මාකට්
    උබලට ඩොලර් එක වැඩිවෙන්නත් ඕන, තෙල්, ගෑස් මිල අඩුවෙන්නත් ඕන
    ඩොලර් ටික වැඩිවෙනකන් පුකේ ගහන් තෙල් පොලිමේ ඉදන් ආන්ඩුවට බැන්නට වැඩකුත් නෑ නේද

    dffV4KZ.jpeg
    නැ වැල්ඩින් ඇතුළු සියලු රාජපක්ෂ යන්න ඕනේ. එකේ ස්ථිරව ඉදපල්ලා. මම දන්නේ නැ උබලගේ මොටිව් එක. එත් මේ වෙලේ යැව්වේ නැත්නම් ආයි රට හදන්න බැ . මේක මම අද කිව්වා කියල ඕනේ නම් බම්ප් කරපන් අපේ ළමයින්ට බලන්න. මේ ඔක්කොම තාම හසුරවන්නේ කපුටා , මයිනා ඇතුළු සෙට් එක. ගෝටා ට මේවාගේ කිසිම කන්ට්‍රෝල් එකක් නැ මචන්. එකයි ඇත්ත. අර පොලිස් සීනියර් DIG ගේ කට උත්තරෙන් එක තේරෙන්නේ. කව්ද ගෝටා එපා කිව්වා එකට උඩින් ගිහින් කමාන්ඩ් එක දුන්නේ. ඇයි ගෝටා එහෙම කමාන්ඩ් එක දුන්න එකට කිසිම ඇක්ෂන් එකක් ගන්නේ නැත්තේ? හිතපන් රටක මහා එකා කමාන්ඩ් එකක් දුන්නම එකට උඩින් යන්න ඉන්නේ කව්ද කියල. එතමා මයිනයි කපුටයි . එකයි උන් ඔක්කොම යන්න ඕනේ කියන්නේ
     
    ඔව් මුන්ව එලවන්න ඕන
    උබ කියන්නෙ ඩොලර් ඇවිත් තෙල් , ගෑස් ප්‍රශ්නෙ අඩු උනාම අරගලේ දියාරුවෙලා මිනිස්සු මුන්ට බලයේ ඉන්න ඉඩදෙයි කියලද?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    mama send kara $9000 me mase.
    මමත් මේ වෙනකල් කිසිම විදියකින් උන්ඩියල් ක්‍රම පාවිච්චි කරල නෑ. ඩොලර් එක 200ට තිබ්බ කාලෙ පවා රුපියල් කන්වර්ට් කරා. අනිත් ඔක්කොම PFCA එකට ගෙන්නනව.
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් මුන්ව එලවන්න ඕන
    උබ කියන්නෙ ඩොලර් ඇවිත් තෙල් , ගෑස් ප්‍රශ්නෙ අඩු උනාම අරගලේ දියාරුවෙලා මිනිස්සු මුන්ට බලයේ ඉන්න ඉඩදෙයි කියලද?

    මම නම් කියන්නේ ඔව්. මොකද රනිලා ආපු ගමන් බාගයක් හැලුනා . මිනිස්සු හිතුවේ දියසෙන් කියල . ඕක තමා කියන්නේ ඕනේ එකෙක් ලොකු කරන්න ඕනේ නැ කියල. අයි ඔය ටික හැදුනොත් ඉතින් මිනිස්සු පාරට එන්නේ නැ . එහෙම ජාතියක් අපේ ඉන්නේ. යන්තම් කන්න බොන්න නයට හරි තියේ නම් ඒ ඇති. දෙයක් කරලා තමන්ගේ වගේම අනුන්ගේ ලයිෆ් එකේ කොලිටි එක වැඩි කරගන්න කව්ද කතා කරන්නේ? එච්චර ඕනේ නැ නයට කන්න ලජ්ජා නැති උන් කියක් ඉදිද?
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මම නම් කියන්නේ ඔව්. මොකද රනිලා ආපු ගමන් බාගයක් හැලුනා . මිනිස්සු හිතුවේ දියසෙන් කියල . ඕක තමා කියන්නේ ඕනේ එකෙක් ලොකු කරන්න ඕනේ නැ කියල. අයි ඔය ටික හැදුනොත් ඉතින් මිනිස්සු පාරට එන්නේ නැ . එහෙම ජාතියක් අපේ ඉන්නේ. යන්තම් කන්න බොන්න නයට හරි තියේ නම් ඒ ඇති. දෙයක් කරලා තමන්ගේ වගේම අනුන්ගේ ලයිෆ් එකේ කොලිටි එක වැඩි කරගන්න කව්ද කතා කරන්නේ? එච්චර ඕනේ නැ නයට කන්න ලජ්ජා නැති උන් කියක් ඉදිද?
    උබ කියන කතාවත් අත්ත
    ඒත් මොකා බලයට ආවත් උන්ඩියල් නවත්තන්න වෙන්නෙ කුඩු අල්ලනවා වගේ මිශන් එකක් කරලා
    උඩින් රනිල් යටින් බැසිල්, කාක්කන් ට කන්න දාන්න dollars අපි ලග නෑ 😞 sorry
    shari shari
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Alpha Beta Core CEO Khurram Schehzad said that the significant increase is attributed to the Eid season, as “expatriates send more money during Eid days”.

    He further said that due to soaring inflation, overseas Pakistanis have increased the amount that they send
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    මමනං ජීවිතේට උණ්ඩියල් කරල නෑ වෙනද රුපියල් කරපුව දැන් තියාගෙන ඉන්නව මිසක්

    හාට් ඇටෑක් බෙහෙත් ගන්නවට වඩා දැන් ඉන්න උන්ගෙ ප්‍රයොරිටි එක තියෙන්නෙ උන්ගෙ ගෙවල් වලට වන්දි ගන්න, 121 ට පෙට්‍රල් ගහ ගන්න නේ
    ඇත්ත. මේක නෑ කියන්න බෑ. සාටකේ දාන බැසිල් ගිහින් ටයිකෝට් අඳින බැසිල් ඇවිල්ල ඉන්නේ.
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    mama send kara $9000 me mase.
    අපිත් හැම එකාම තිබ්බ සල්ලි වලින් බාගයක් දැම්මා වැඩ කරන තුන් දෙනා මේ මාසේ. දැම්මට කරන්න දෙයක් නැ ෆික්ස් දානව ඇරෙන්න. එකෙන් කොමද බන් රනින් ෆලෝ එකට සල්ලි එන්නේ? එකට වෙන්න ඕනේ වැඩි ප්‍රමාණයක් අඩු මුදලක් දාන එක (ඒ කියන්නේ මිලියනයක් විතර ඩොලර් 300 ගානේ වගේ දාන එක. ඒවා අකෙලින්ම රනින් ෆලෝ එකට යන්නේ ). අපිටත් එක තෙරුනේ දැම්මට පස්සේ. එක වෙන්න නම් සාටක බක්කෝ ඔක්කොම යන්න ඕනේ. එකට රට ඉන්න මිනිසුන්ට බනින්න එපා . උන මැරිලා හම්බ කරන දේ හොරා කන නිසා නොදා ඉන්නේ. සල්ලි එවන්න උන් අපෙන් ඉල්ලන්නේ මුන් එලවන්න සපෝට් එක විතරයි. අපේ උන් නිකන් කකා [පොර ටෝක් දිදී ඉන්නවා විතරයි ඒ එවන සල්ලි වලින්.