ඩොලර් ගෙනාපු යුක්රෙන් ජාතිකයෝ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අන්න ලංකාවට ආපු යුක්රෙන් කාරයන්ට යන්න රටක් නැතිව මෙහෙ ඉන්න සෙට් වෙලා. දැන් ඩොලර් කෙසේ වෙතත් ඒ මිනිස්සුව බලා ගන්නත් වෙලා තියෙන්නේ ලංකාවේ සංචාරක මණ්ඩලයට කොහොමද උදයංග වීරතුංග ගේ ඩොලර් ගෙනාපු ප්ලැන් එක ඉරාජ් කාරයත් පුක දුන්න දැන් ගිහින් ඒ මිනිස්සු බලාගනිල්ල.
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    බය වෙන්න එපා යුක්‍රේනෙත් එක්ක එකතු වෙලා මිග් ගනුදෙනුවෙන් මටියා ගහගත්ත $ වලින් උදයංග පිම්පියා බලා ගනී
    Cracking Up Reaction GIF
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    ඇල්ලෙ නම් සමහර හොටෙල් වලින් එයාලට කැමති තරමක් නැවතිලා ඉන්න කියලා නෝටිස් දාලා තියෙනවා,
    කොරොනා කාලෙත් යන්න බැරුව හිර උන ගොඩක් අය එහෙම තියාගත්තා,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල වගේ ගූ පොන්නයො ඒවට කලබල වෙන්ඩ එපා, සoචාරක හෝටල්වලින් උන්ව බලාගනි,

    ඒ එක්කම ආන්ඩුවෙනුත් දෙයක් කරනව, සත්තු නෙමේනෙ කවුරු උනත් මිනුස්සු, කන්ඩ වේලක් දුන්නට හෙන ගැහෙන් නැ පොන්නයො..
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    උන්ව බලා ගන්න බැසිල් ණය ගන්න වෙන රටක ඇමති කෙනෙක් ටෝක් කරන්න ගිහින්. අන්තිමට ඒ ඇමතිට වෙලාවක් නෑ කියලා පොල් බෑ මුනාව මග ඇරලා
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    පාලකයාගේ වාසනාව තමා අාපු දවසේ ඉඳන් රටටම කිරි ඉතිරෙනවා.. (2)
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,855
    9,540
    113
    Arkham City
    උන්ව බලා ගන්න බැසිල් ණය ගන්න වෙන රටක ඇමති කෙනෙක් ටෝක් කරන්න ගිහින්. අන්තිමට ඒ ඇමතිට වෙලාවක් නෑ කියලා පොල් බෑ මුනාව මග ඇරලා
    Mun dan unwa wikunan kai
     
    • Like
    Reactions: hitter

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    උන්ව බලා ගන්න බැසිල් ණය ගන්න වෙන රටක ඇමති කෙනෙක් ටෝක් කරන්න ගිහින්. අන්තිමට ඒ ඇමතිට වෙලාවක් නෑ කියලා පොල් බෑ මුනාව මග ඇරලා

    ඔය වගේ එවුන් ඉන්නව මෙහෙත් ලංකාවෙන් ආපු උන්. පාරෙදි හම්බුනත් අහන්නෙ මචන් ඩොලර් 30ක් ගන්න තියෙද හදිස්සියට කියල. හෙට පඩි වැටුන ගමන් දාන්නම් කියනව. මෙලෝ රහක් නැති හිගන මන්දයො. ෆෝන් වලින් සොසල් මිඩියා වලින් ඉදන් බ්ලොක් කරල තියන් ඉන්නෙ :lol:
     
    • Haha
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ඔය වගේ එවුන් ඉන්නව මෙහෙත් ලංකාවෙන් ආපු උන්. පාරෙදි හම්බුනත් අහන්නෙ මචන් ඩොලර් 30ක් ගන්න තියෙද හදිස්සියට කියල. හෙට පඩි වැටුන ගමන් දාන්නම් කියනව. මෙලෝ රහක් නැති හිගන මන්දයො. ෆෝන් වලින් සොසල් මිඩියා වලින් ඉදන් බ්ලොක් කරල තියන් ඉන්නෙ :lol:

    බැසිල්ගේ දරුවො ද දන්නෙ නෑ බන්

    Mun dan unwa wikunan kai
    🤣
    ------ Post added on Feb 28, 2022 at 8:12 AM