Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩොලර් ගේන උන්ට Electric කාර් offers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ටිකක් පරණ තාලෙට හිතන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම Internal combustion මිසක් EV වලට කැමැත්තක් නැති කෙනෙක්. නමුත් ජපනා EV ගැන යුරෝපේ වගේ තරඟයට උනන්දු නොවෙන්නේ ජපනා හපනා නිසා කියලයි මම හිතන්නේ.

මගේ අදහස නම්, යුරෝපේ එහෙම IC වාහන වලට 2035 වගේ අවසාන දිනයක් දීලා තිබුනාට ඒක ප්‍රායෝගිකව ක්‍රියාවට නගන්න බැහැ කියලයි . ජෝර්ජ් රජ්ජුරුවන්ගේ කාලේ රෙදි වැල් ගැට ගහන්නා වාගේ ඇදපු විදුලි බල පද්ධතියක් තියන යුරෝපේ රටවලට හෝ ඇමරිකාවට ඒ දිනයට පෙර, EV බැටරි චාර්ජ් කරන්න ඔරොත්තු දෙන තරමට විදුලි බල පද්ධතිය upgrade කරන්න පුළුවන් ද?

IC වාහනයකට ඉන්ධන පුරවන්න ගතවෙන්නේ විනාඩි පහකට අඩු කාලයක්. එයින් 600-1000km අතර දුරක් ධාවනය කල හැකි යැයි සැලකුවොත්, ඒ දුර ප්‍රමාණය යාමට EV එකක් කොපමණ වෙලාවක් චාර්ජ් කල යුතුද? මේ ගැන ගූගල් කලාම ලැබෙන්නේ සෙමින් චාර්ජ් කරනකොට පැය 20+ හෝ ඉක්මන් (rapid) චාජ් එකකට (ටෙස්ලා S) පැය දෙකකින් හෝ 150Kw චාර්ජර් එකකින් පැයක ට අඩු කාලයකින් 380km දුරකට යාමට ප්‍රමාණවත් ආරෝපනයක් ලබා ගත හැකි බවයි. එක වාහනයක් 150Kw ආරෝපනයක් ලබා ගන්න ඒ විදුලි පද්ධතියට ඇති හැකියාව හෝ, වාහන හත අටක් එකවිට ආරෝපණය කිරීමට ඒ විදුලි පද්ධතිය upgrade කරන්න පුලුවන්ද?

ඒ වගේම ඉන්ධන මිල හා සංසන්දනය කරපුවාම විදුලි වාහන භාවිතය ලාභදායකද කියන ප්‍රශ්නෙත් තියනවා. ලබන වසර වන විට ඕස්ට්‍රේලියාවේ විදුලි බිල 35% කින් ඉහල යන බව දැනටම පුරෝකථනය කර තියනවා. ඒ අනුව, විදුලි වාහන පාවිච්චිය ලාභදායක නොවන බවත්, එක ආරෝපනයකින් යා හැකි දුර සීමිත වීම නිසා අතර මග නැවතීම වැලක්වීමට ජෙනරේටරයකුත්, එහි භාවිතයට කෑන් එකක පැට්‍රෝල් අරගෙන යනවාට වඩා IC වාහනයක් භාවිතය පහසු/ලාභදායී environmentally friendly බව මගේ අදහසයි.

[QUOTE="1sam, post: 28257402, member: 557062"] මම ටිකක් පරණ තාලෙට හිතන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම Internal combustion මිසක් EV වලට කැමැත්තක් නැති කෙනෙක්. නමුත් ජපනා EV ගැන යුරෝපේ වගේ තරඟයට උනන්දු නොවෙන්නේ ජපනා හපනා නිසා කියලයි මම හිතන්නේ. මගේ අදහස නම්, යුරෝපේ එහෙම IC වාහන වලට 2035 වගේ අවසාන දිනයක් දීලා තිබුනාට ඒක ප්‍රායෝගිකව ක්‍රියාවට නගන්න බැහැ කියලයි . ජෝර්ජ් රජ්ජුරුවන්ගේ කාලේ රෙදි වැල් ගැට ගහන්නා වාගේ ඇදපු විදුලි බල පද්ධතියක් තියන යුරෝපේ රටවලට හෝ ඇමරිකාවට ඒ දිනයට පෙර, EV බැටරි චාර්ජ් කරන්න ඔරොත්තු දෙන තරමට විදුලි බල පද්ධතිය upgrade කරන්න පුළුවන් ද? IC වාහනයකට ඉන්ධන පුරවන්න ගතවෙන්නේ විනාඩි පහකට අඩු කාලයක්. එයින් 600-1000km අතර දුරක් ධාවනය කල හැකි යැයි සැලකුවොත්, ඒ දුර ප්‍රමාණය යාමට EV එකක් කොපමණ වෙලාවක් චාර්ජ් කල යුතුද? මේ ගැන ගූගල් කලාම ලැබෙන්නේ සෙමින් චාර්ජ් කරනකොට පැය 20+ හෝ ඉක්මන් (rapid) චාජ් එකකට (ටෙස්ලා S) පැය දෙකකින් හෝ 150Kw චාර්ජර් එකකින් පැයක ට අඩු කාලයකින් 380km දුරකට යාමට ප්‍රමාණවත් ආරෝපනයක් ලබා ගත හැකි බවයි. එක වාහනයක් 150Kw ආරෝපනයක් ලබා ගන්න ඒ විදුලි පද්ධතියට ඇති හැකියාව හෝ, වාහන හත අටක් එකවිට ආරෝපණය කිරීමට ඒ විදුලි පද්ධතිය upgrade කරන්න පුලුවන්ද? ඒ වගේම ඉන්ධන මිල හා සංසන්දනය කරපුවාම විදුලි වාහන භාවිතය ලාභදායකද කියන ප්‍රශ්නෙත් තියනවා. ලබන වසර වන විට ඕස්ට්‍රේලියාවේ විදුලි බිල 35% කින් ඉහල යන බව දැනටම පුරෝකථනය කර තියනවා. ඒ අනුව, විදුලි වාහන පාවිච්චිය ලාභදායක නොවන බවත්, එක ආරෝපනයකින් යා හැකි දුර සීමිත වීම නිසා අතර මග නැවතීම වැලක්වීමට ජෙනරේටරයකුත්, එහි භාවිතයට කෑන් එකක පැට්‍රෝල් අරගෙන යනවාට වඩා IC වාහනයක් භාවිතය පහසු/ලාභදායී environmentally friendly බව මගේ අදහසයි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom