ඩොලර් ගේන උන්ට Electric කාර් offers

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ඩොලර් ගෙන උන්ට කාර් දෙනවලු ඔන එකෙක්ට දෙනවලු රෙමිටන්ස් proof දෙන්න පුලුවන්නම් @siri_ayya @Sandy_Fdo වගෙ ඔන්ලයින් ගනිකාවන්ටත් දෙනවලු ඔන්ලි ෆැන්ස් වගෙ earnings තියනවනම්, මැයි ඉදන් ඔය දාල තියන ගාන ඇවිත් තියෙන්න ඔනලු,

    photo_2022-10-12_17-08-10.jpg
    photo_2022-10-12_17-08-08.jpg
    photo_2022-10-12_17-08-06.jpg
    photo_2022-10-12_17-08-04.jpg
    photo_2022-10-12_17-08-02.jpg
    photo_2022-10-12_17-08-00.jpg
    photo_2022-10-12_17-07-58.jpg
    photo_2022-10-12_17-07-57.jpg
    photo_2022-10-12_17-07-54.jpg
    photo_2022-10-12_17-07-52.jpg
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    සීමිත දීමනාවක්!
    රුපියල් මිලියන හයක් වටිනා ටාටා ඉලෙක්ට්‍රික් කාර් රථයක් මිලදී ගන්නා ඔබට ජංගම බැටරි ආරෝපනය සඳහා අනර්ඝ තත්වයේ පාං කොක්කක් නොමිලේ....
    *තොග සීමිතයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    වැවූ සුපිරි නේ ගණන් තමා වැඩි
    සිරි අයියාට මොන වාහනද බන් රුපියල් 500 නැතුව ඉන්නවා 🤣🤣🤣
     
    • Haha
    Reactions: handley