ඩොලර් මාරු කරන්න තැනක් කොළඹ පැත්තේ US Dollars රුපියල් වලට මාරු කරගන්න හොද rates වැඩි තැනක් කියන්න දන්නවනම්.... බැන්කු වල නම් rates අඩුයි...