ඩොලර් මිලියනයකට රක්ෂණය කල පියයුරු
ඩොලර් මිලියනයකට රක්ෂණය කල පියයුරු
ඇමරිකාවේ ජනප්‍රිය නිරුපන ශිල්පිනියක වන හොලි මැඩිසන් සිය පියයුරු ලන්ඩනයේ පිහිටි ලොයිඩ් බැංකුවේ ඩොලර් මිලියනයකට රක්ෂණය කර තිබෙනවා.
ඇය කලෙක ප්ලේබෝයි නිර්මාතෘවරයා සමගද සම්බන්ධතාවක් පවත්වා තිබුනා.
මෙයට පෙරද විවිධ පුද්ගලයින් විසින් සිය ශරීරාංග රක්ෂණය කර තිබෙනවා.ඒ අතර පාපන්දු කී‍්‍රඩක ඩේවිඩ් බෙකම් සිය පාද මිලියන 70 කට රක්ෂණය කිරීමත් ජෙනිෆර් ලෝපේස් සිය පසුපස රක්ෂණය කිරීමත් දැක්විය හැකයි.
හොලි මැඩිසන් මෙම අපුරු රක්ෂණය ගැන කියා සිටින්නේ මෙවැන්නක්
"මම හිතන්නේ මේක ටිකක් විහිළුවක් වගේ.මම හිතන්නේ ඒවාට ලැබිය යුතු ගෞරවය ඒවාට දැන් ලැබුණු බවයි.ඒවා තමයි මගේ මුලික මුදල් ඉපයීමේ මාර්ගය"

Last edited: