ඩොලර් මිලියනයකට රක්ෂණය කල පියයුරු

Mala keliyai

Banned
Sep 16, 2011
161
12
0
ඩොලර් මිලියනයකට රක්ෂණය කල පියයුරු

holly-prew.jpg
ඇමරිකාවේ ජනප්‍රිය නිරුපන ශිල්පිනියක වන හොලි මැඩිසන් සිය පියයුරු ලන්ඩනයේ පිහිටි ලොයිඩ් බැංකුවේ ඩොලර් මිලියනයකට රක්ෂණය කර තිබෙනවා.

ඇය කලෙක ප්ලේබෝයි නිර්මාතෘවරයා සමගද සම්බන්ධතාවක් පවත්වා තිබුනා.
මෙයට පෙරද විවිධ පුද්ගලයින් විසින් සිය ශරීරාංග රක්ෂණය කර තිබෙනවා.ඒ අතර පාපන්දු කී‍්‍රඩක ඩේවිඩ් බෙකම් සිය පාද මිලියන 70 කට රක්ෂණය කිරීමත් ජෙනිෆර් ලෝපේස් සිය පසුපස රක්ෂණය කිරීමත් දැක්විය හැකයි.


හොලි මැඩිසන් මෙම අපුරු රක්ෂණය ගැන කියා සිටින්නේ මෙවැන්නක්

"මම හිතන්නේ මේක ටිකක් විහිළුවක් වගේ.මම හිතන්නේ ඒවාට ලැබිය යුතු ගෞරවය ඒවාට දැන් ලැබුණු බවයි.ඒවා තමයි මගේ මුලික මුදල් ඉපයීමේ මාර්ගය"

http://gossipindianews.tk/
 
Last edited: