ඩොලර් මිලියන 2 අල්ලස්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඩොලර් මිලියන 2 අල්ලස්

    ශ්‍රි ලංකන් ගුවන් සේවයට ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී ඇමෙරිකා ඩොලර් විසිලක්ෂයක අල්ලසක් ලබාගන්නා ලදැයිද, මුදල් විශුද්ධිකරණය කරන ලදැයිද කියන සිද්ධීන් සම්බන්ධයෙන් රහස් පොලීසියට
    භාරවීමෙන් අනතුරුව සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා හා ඔහුගේ බිරිඳ ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (06දා) නියම කළේය.

    අල්ලස් වශයෙන් ලබාගත් මුදල් ශ්‍රී ලංකාවේ කිහිප දෙනෙකුන්ගේ බැංකු ගිණුම්වලට ගොස් ඇති හෙයින් එම බැංකු ගිණුම් හිමියන්ගේ ප්‍රකාශ ලබාගත යුතු යැයි කියමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා වශයෙන් කටයුතු කළ කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මියයි. මෙම සැකකරුවන් විසින් අල්ලස් වශයෙන් ලබාගත් මුදල් ලබාදුන් මෙරට පුද්ගලයන් පිළිබඳ තොරතුරු විවෘත අධිකරණයේදී හෙළි කිරීමට නොහැකි බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

    ශ්‍රි ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලසක් ලබාගත් බවට හා මුදල් විශුද්ධිකරණය කළ බවට හෙළි වූ කරුණු අනුව ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන්නැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිපත් කළ උද්ධෘත හා විමර්ශන ගොනු සලකා බැලීමෙන් අනතුරුව, අධිකරණයෙන් ලබාගන්නා වරෙන්තුවක් මත වහාම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීට පෙර අවස්ථාවක නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කළ නියෝගයකට අනුව සැකකරුවන්ට එරෙහිව වරෙන්තු ලබාගෙන ඔවුන්
    අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින අතරතුර, ඊයේ (06දා) පෙරවරුවේ සැකකාර යුවළ නීතිඥවරුන් මාර්ගයෙන් රහස් පොලීසියට භාරවූහ.

    එලෙස භාරවීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගත් රහස් පොලිස් නිලධාරීහු ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඊයේ (06දා) පස්වරු 3.45ට පමණ අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් විසිලක්‍ෂයක අල්ලසක් ලබාගන්නා ලදැයිද, මුදල් විශුද්ධිකරණය කරන ලදැයිද කියන සිද්ධීන්වලට අදාළව සිදුකරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තවක් අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිස් නිලධා සිද්ධියට අදාළව දීර්ඝ වශයෙන් විමර්ශන සිදුකරන බව දැනුම් දුන්හ.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපනය කිරීමට අදාළව රහස් පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලට අදාළව සිංගප්පූරුවේ මධ්‍යම බලධාරයා විසින් එවන ලද ලිපි හා ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ප්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මිය නමින් zBiz Solutions සමාගම’ සිංගප්පුරුවේ ලියාපදිංචි කොට ඇති බවත්, එහි එකම අධ්‍යක්‍ෂවරිය හා කොටස්කාරිය ඇය බවත්, අදාළ සමාගම
    සිංගප්පූරුවේ ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුවේ පවත්වාගෙන ගිය 0107130602 දරණ ගිණුමට 2013 දෙසැම්බර් 27 වැනිදා EADS HQ - SSC FRANCE සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක් එවා ඇති බවත් හෙළි වී ඇත.

    එම මුදල් කපිල චන්ද්‍රසේන මහතා නමින් ඔස්ට්‍රේලියාවේ කොමන්වෙල්ත් බැංකුවේ පවත්වාගෙන ගිය 06325610119179 දරණ ගිණුමට 2014 මැයි සිට සැප්තැම්බර් අතර කාලයේ අවස්ථා හතරකදී බැර වී ඇති අතර, ශ්‍රී ලංකන් සමාගම ගුවන් සේවය සඳහා A-330-900 ගුවන් යානා 04ක් සහ A-330-300 ගුවන් යානා 06ක් මිලදී ගැනීමට 2013 මැයි මස 16 වැනිදා ප්‍රංශයේ Air Bus SAS සමාගම සමග අවබෝධතා ගිවිසුමකට එළඹ ඇති බවත්, Air Bus SAS සමාගමේ මවු සමාගම වන්නේ EADS HQ - SSC FRANCE සමාගම බවත් විමර්ශනවලදී හෙළි වී ඇත.

    කපිල චන්ද්‍රසේන මහතා 2011 අගෝස්තු මස පළමුවැනිදා සිට 2015 ජනවාරි මාසය දක්වා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා වශයෙන් කටයුතු කරන සමයේදී Air Bus SAS සමාගමේ මවු සමාගම වන EADS HQ - SSC FRANCE සමාගම විසින් නියෝමාලි විජේනායක මහත්මිය නමින් ඇති ගිණුමකට ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලසක් ලබා දී ඇති බව මේ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇති අතර, එම මුදල් කපිල චන්ද්‍රසේන මහතා නමින් ඔස්ට්‍රේලියාවේ කොමන්වෙත් බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුමට අවස්ථා හතරකදී බැර කොට ඇති බවත් හෙළී වී ඇත.

    පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිස් නිලධාරීන් සමග නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කරුණු ඉදිරිපත් කරමින් සැකකරුවන් අල්ලස් වශයෙන් ලැබුණේ යැයි කියන මුදල් දෙවැනි සැකකාරිගේ විදේශ ගිණුම හරහා ශ්‍රී ලංකාවේ කිහිප දෙනෙකුගේ බැංකු ගිණුම්වලටද ගොස් ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබෙන බව දැනුම් දුනේය.

    ඒ අනුව අදාළ බැංකු ගිණුම් හිමියන්ගේ ප්‍රකාශ ලබාගත යුතු යැයිද, මෙම සැකකරුවන් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන මුදල් ලබාදුන් මෙරට පුද්ගලයන් පිළිබඳ තොරතුරු විවෘත අධිකරණයේදී හෙළි කිරීමට නොහැකි යැයිද කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සැකකරුවන්ට ඇප නියම කරුණු ලැබුවහොත් පරීක්‍ෂණ කටයුතුවලට බාධාවක් වීමට හැකියාව ඇති හෙයින් සැකකරුවන්ට ඇප ලබාදීමට විරුද්ධ යැයි පැවසීය.සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි සහ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න යන මහත්වරු කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබුවේ 2016 වර්ෂයේදී යැයි පැවසූහ.

    2016 වර්ෂයේදී ආරම්භ කරනු ලැබූ විමර්ශන කටයුතු මේ දක්වා ඉබි ගමනින් ගිය බවත්, මෙම සිද්ධියට අදාළව අතර්ජාලයේ තොරතුරු පළවීමෙන් අනතුරුව මෙම සිද්ධියට අදාළ විමර්ශන එක්වරම කඩිනම් වූ බවත් කී ජනාධිපති නීතිඥවරු, මෙම සිද්ධියට අදාළ කරුණු සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ පැවැති නඩු විභාගයේදී හෝ තම සේවාදායකයන්ගේ නම් හෝ හෙළි වූයේ නැතැයිද පැවසූහ.

    මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාගැනීමට ඇති පුද්ගලයන්ට තර්ජන එල්ල වීමට හැකියාව ඇතැයි කියමින් තම සේවාදායකයන් රිමාන්ඩ් භාරයට පත් කරන්නැයි පැමිණිලි පාර්ශ්වයෙන් ඉල්ලීම් කළද, ඔවුන්ට එලෙස බලපෑම් එල්ල වන්නේ නම් 2016 වර්ෂයේ සිටම බලපෑම් එල්ල වීමට හැකියාව තිබූ නමුත් ඔවුන්ට බලපෑම් එල්ල වූ බවට මෙතෙක් කිසිදු පැමිණිල්ලක් නැතැයිද ඔවුහු පෙන්වා දුන්හ.

    2016 වසරේ සිට ආරම්භ වූ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු මේ වන විට බොහෝදුරට අවසන් වී ඇතැයිද, එදින සිට මේ දක්වා තම සේවාදායකයන් විමර්ෂනවලට බාධා කිරීමක් හෝ අධිකරණය මඟහැරීමක් සිදුකොට නොමැති බවද, 2019 සැප්තැම්බර් මස සිට මේ දක්වා සිදු නොකළ විමර්ශන සිදු කිරීමට ඇති බව කියමින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස සිදු කරන ඉල්ලීම නීත්‍යනුකූල නොවන බවද පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරු තම සේවාදායකයන්ට ඕනෑම කොන්දේසියක් මත ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලීසියට නියම කළේය.

    කලු කැත කොට වේස අඩු කුලේ පදු හුත්තය් හුත්තිය්

    -බුද්ධිමාල් රූබේරු-
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කලු කැත කොට වේස අඩු කුලේ පදු හුත්තය් හුත්තිය්
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200

    වැරැද්ද එයාර් බස් සමාගමේ... පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල
    https://www.facebook.com/headlinene...fSTEwMDAyMTcxNjcwODUxNDo2MjMxOTIyNjE3NDc5OTI/
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ සීන් එකට අදාළ පරීක්ෂණ වලට මොකද උනේ කියලා කවුරුහරි දන්නවද?
    ඔන්න ගෙඩි පිටින් ඩොලර් හොයාගන්න අවස්ථාවක්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ ඩොලර් ටිකයි නිරූපමා රාජපක්ෂගේ ඩොලර් ටිකයි ගෙනාවනම් ලංකාවෙ ඩොලර් ප්‍රශ්නෙ ටික කාලෙකට හරි විසඳගන්න පුළුවන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,384
    32,101

    kabbralta me account tika hoyaganna amaruda lol