ඩොලර් මිලියන 200ක මුලක්

Feb 3, 2014
860
125
0
ඩොලර් මිලියන 200ක මුලක්

1461601_1500799733532378_1652653482594464793_n.jpg
Sri Lanka, Elections, Presidential Election 2015
ආණ්ඩුව පෙරලන්න චන්ද්‍රිකාට තානාපති කාර්යාල දෙකකින් ඩොලර් මිලියන 200ක්.
සන්ධාන ආණ්ඩුව පෙරලා දැමීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ඩොලර් මිලියන 200ක මුලක් ලබා දීමට එකග වී ඇතැයි වාර්තා වෙයි.
සන්ධාන ආණ්ඩුව පෙරලා දැමීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ඩොලර් මිලියන 200ක මුලක් ලබා දීමට එකග වී ඇතැයි වාර්තා වෙයි.
මෙහි මුල් පියවර ලෙස ජනාධිපතිවරණයේදි සන්ධානයේ මන්ත‍්‍රිවරුන් බිලි බා ගැනීම වනුවෙන් ඇය වෙත ලබා දී ඇති මුල් කොටස ඩොලර් මිලියන 25කි.
මෙතෙක් මන්ත‍්‍රීන් බිලි බා ගැනීමේ මෙහෙයුම රුපියල්වලින් ක‍්‍රියාත්මක වුවද දැන් එය ඩොලර්වලින් සිදුවෙමින් ඇත.
 
  • Like
Reactions: sbbuddhika

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඔච්චර සල්ලි ගෙවන්නේ නෑ.ඕනිනම් වැඩිම වුනොත් ඩොලර් මිලියන බාගයක් දෙයි.ඒකත් පක්ෂෙට මිසක් කාටවත් දෙන්නේ නෑ.එංගලන්තේ කන්සවටිව් කියන්නේ පාලක පක්ෂය.උන්ටත් ඩොලර් මිලියනයක් හොයා ගන්න මාර දුකක් විඳින්නේ.යූන්පි එක ඉල්ලුවානම් තානපති කාර්යාල වලින් ඩොලර් මිලියන 2ක් විතර එකතු කරගන්න තිබුනා.
 
Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔච්චර සල්ලි ගෙවන්නේ නෑ.ඕනිනම් වැඩිම වුනොත් ඩොලර් මිලියන බාගයක් දෙයි.ඒකත් පක්ෂෙට මිසක් කාටවත් දෙන්නේ නෑ.එංගලන්තේ කන්සවටිව් කියන්නේ පාලක පක්ෂය.උන්ටත් ඩොලර් මිලියනයක් හොයා ගන්න මාර දුකක් විඳින්නේ.යූන්පි එක ඉල්ලුවානම් තානපති කාර්යාල වලින් ඩොලර් මිලියන 2ක් විතර එකතු කරගන්න තිබුනා.
    michael-jordan-laughing.gif

    හිනා වෙන්න එපා යකෝ. ඌ රිෆුජි වීසා වලින් යුකේ ගිහින් පුක විකුණලත් දවසට හෙව්වා කියන්නෙ ඩොලර් දෙකයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එතකොට චීන තානාපති කාර්යාලයෙන් මහින්දට දුන්න සල්ලි, පෝස්ටර් ?