ඩොලර් මිලියන 500 මැණික් ගල් දෙකක් ලංකාවෙන්.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ගල් දෙකට ගිනස් වාර්තා දෙකක්....
    අඩෝ පට්ට නේ. මේ ජාතියේ ලෝකේ ලොකුම මැණික් ගල් දෙක මේ. දෙකම ඩොලර් මිලියන 500 විතර විකුනන්න පුළුවන් ලු.

    පට්ට නේ..

    https://www.guinnessworldrecords.com/world-records/749795-largest-natural-cats-eye-green-beryl

    https://www.guinnessworldrecords.com/world-records/751833-largest-natural-black-star-sapphire

    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හිරු නේද ගෝඨාගේ කාලේ රටේ ණය ඔක්කොම ගෙවන්න පුළුවන් මැණික් ගාලා හොය හොයා ගත්තේ???
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    රුපියල් කෝට් 15,000 ක්‌.

    සුවර්ද මේ නිවුස් එක. අර කලින් මැණික් පොකුරක් හම්බුනා කියලා සති ගානක් දැගලුවේ.
    අන්තිමට සත පහක් වටින්නේ නැල්ලු ඒක.

    ඒක පෙන්නලා රජයේ නිලධාරීන් නං හොදට රට රවුම් ගැහුවා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    රුපියල් කෝට් 15,000 ක්‌.

    සුවර්ද මේ නිවුස් එක. අර කලින් මැණික් පොකුරක් හම්බුනා කියලා සති ගානක් දැගලුවේ.
    අන්තිමට සත පහක් වටින්නේ නැල්ලු ඒක.

    ඒක පෙන්නලා රජයේ නිලධාරීන් නං හොදට රට රවුම් ගැහුවා
    බොරුවක් වෙන්න බැ. මෙන්න..

    https://www.guinnessworldrecords.com/world-records/749795-largest-natural-cats-eye-green-beryl

    https://www.guinnessworldrecords.com/world-records/751833-largest-natural-black-star-sapphire
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,275
    6,792
    113
    East Blue (Goa Kingdom)
    කව්ද බන් ඕව ඩොලර් මිලියන 500 දීල ගන්නේ . ලෝකේ දැනට වැඩිම ගානට විකුනපු gemstone එකත් ඩොලර් මිලියන 71.2 යි .

    එහෙම ලොකු වටිනාකමක් තියෙන්නේ (අයිතිහාසික වටිනාකමත් add වෙන නිසා ) එංගලන්තේ ත්‍රස්තවාදියෝ ඉන්දියාවෙන් උස්සල buckingham එකේ දැන් ඉන්න ඒ ත්‍රස්තවාදියෝ අදහන 2.50 හොරු ළඟ තියෙන ඩයමන්ඩ් වගේ ඒවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,271
    113
    34
    Kalutara
    හම්බුන පතලේ ඒරියා එක නැතුව බේරුවල කියල දාලා තියෙන්නේ මොකෝ බන්. මැණික් මාකට් එක දාලා හරියනවයි ඔතනට?
     
    • Like
    Reactions: NRTG and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    හම්බුන පතලේ ඒරියා එක නැතුව බේරුවල කියල දාලා තියෙන්නේ මොකෝ බන්. මැණික් මාකට් එක දාලා හරියනවයි ඔතනට?
    Ekak alaharin
    Ekak Madagascar walin. E pathalath අයිති lankawe kenatama thama. Gal dekama ekama kenage

    කව්ද බන් ඕව ඩොලර් මිලියන 500 දීල ගන්නේ . ලෝකේ දැනට වැඩිම ගානට විකුනපු gemstone එකත් ඩොලර් මිලියන 71.2 යි .

    එහෙම ලොකු වටිනාකමක් තියෙන්නේ (අයිතිහාසික වටිනාකමත් add වෙන නිසා ) එංගලන්තේ ත්‍රස්තවාදියෝ ඉන්දියාවෙන් උස්සල buckingham එකේ දැන් ඉන්න ඒ ත්‍රස්තවාදියෝ අදහන 2.50 හොරු ළඟ තියෙන ඩයමන්ඩ් වගේ ඒවා
    Meke barath wadi ekai
    ------ Post added on Dec 9, 2024 at 4:30 PM
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    අඩෝ පට්ටනේ.. උඹ දන්නේ කොහොමද මේ විස්තර. මේ ගල් දෙක ඔය කියන ගාන වෙනවද?
    එකක් Black Star Saphire; 3621.35 ct බර
    අනික Green Beryl Catsey; 454 ct බර

    එකක් හම්බවෙලා තියෙන්නේ ඇළහැර පැත්තෙන්. අනික මැඩගස්කර් වලින් හම්බවෙලා තියෙන්නේ. මැණික් ගල් දෙකම අයිති ලංකාවේ කෙනෙක් ට. මැඩගස්කර් වල පතල අයිතිත් ඒ කෙනාටම තමයි

    ------ Post added on Dec 9, 2024 at 11:54 AM
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana