ඩොලර් මිළියන $450ක චිත්රයේ අයිතිකාරයා මෙයා අර ලඟදි ලෝකේ වැඩිම මිලකින් වෙන්දේසියේ අලවි උන ලියනාඩෝ ඩාවින්චිගේ පින්තුරේ අයිතිකාරයා සෞදි අරාබියේ කුමාරයෙක් Abdullah bin Mohammed bin Farhan al-Saud ලු ... මාර සල්ලියක් නේ මුන්ට තියෙන්නේ ...